tag:blogger.com,1999:blog-8238121245958373202024-03-16T06:39:07.520+05:30සත් සමුදුරනොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger472125tag:blogger.com,1999:blog-823812124595837320.post-52908890480700782482021-12-02T12:25:00.001+05:302021-12-02T12:25:57.576+05:30ඇස නොගැටුන කර්මාන්ත පුරවරයමේ ලිිපියේ මාතෘකාවේ හැටියට නම් පුරවරය කියුවාම හිතෙන්නේ නගරයක් වගේ තැනක් පිළිබදව. ඒත් ඇත්තටම ගත්තොත් රටක් හැටියටම විවිද කර්මාන්ත කරගෙන යන දේශයන් පිළිබදව තමයි කාලෙකට පස්සේ මෙම ලියන ලිපියෙන් කියන්නට ලියා තබන්නට සිතුවේ. මෙම රට ඔබ අප කවුරුත් දන්න අපේ අසල්වැසි රාජ්‍යයක් පිළිබදයයි. ඒ පකිස්ථානයයි. ඇත්තටම කාර්මික ක්ෂෙත්රය පිළිබදව කාගෙත් සිහියට නැගෙන්නේ යුරෝපය, ඇමරිකාව එහෙමත් නැත්නම් ආසියාවේ සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com1tag:blogger.com,1999:blog-823812124595837320.post-47642360364630681792020-04-14T22:49:00.001+05:302020-04-14T22:49:08.816+05:30වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි...
වසර එකහමාරක නිහැඩියාවන් පසු නැවත ලියන්නට සිතුනෙමි. ලියන්නට සිතුන අවස්ථාව රටට පමණක් නොව සමස්ථ ලෝකයටම ශෝචනීය අවස්ථාවක වුවද එම ව්‍යවසනයෙන්ද අපට මතුවට ඉගනගන්නට ඕනෑතරම් පාඩම්, අඩුම තරමින් ඉදිරියට ජීවත්වන අයටද වැදගත් වන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.
මෙම කොරෝනා වෛරසය (Covid - 19) කෙසේ මෙලොවට පැමිණියේදැයි අප හරිහැටි 100% ක් නොදන්නා නිසා එය මේ වන විට අනුමාන කරනා ආකාරයට වවුලෙකුගේ හෝ සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com19tag:blogger.com,1999:blog-823812124595837320.post-81356610879695707522018-09-17T12:07:00.002+05:302018-09-17T12:07:48.383+05:30වික්ටොරියා වේල්ල ගැන අපි නොදත් කරණා රැසක් (The Untold Story of Victoria Dam)
වික්ටොරියා වේල්ල, මේ තමයි ලංකාවේ උසම වේල්ල. ඒවගේම මෙගාවොට් 210 ක විදුලි බලයක් උත්පාදනය කරදෙනු ලබන ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරය. Arc Dam නැතිනම් ආරුක්කුවක හැඩය ගත් වේල්ලක් වන මෙය මහා බ්‍රිතාන්‍ය රජයෙන් ලද තෑග්ගක් බවත් සදහන් කළ යුතුයි.
මේ කාරණා වලින් ආරම්භ කළ ලිපියේ පහත දැක්වෙන වීඩියෝවෙන් වඩාත් පුළුල් සහ නොදත් තොරතුරු රැසක් අපිට දැන ගන්නට හැකියි.
සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com9tag:blogger.com,1999:blog-823812124595837320.post-35780533182972828262018-09-04T10:51:00.001+05:302018-09-04T10:51:18.967+05:30මඩුවන්වෙල වලව්ව, කොලොන්න
සෑහෙන්න කාලයකට පස්සේ ඔබ හමුවන්නේ පසුගිය දිනෙක ගිය රත්නපුර දිස්ත්‍රික්කයේ මඩුවන්වෙල වලව්ව නම් කෞතකමය වශයෙන් මෙන්ම ගෘහ නිර්මාණය අතින්ද විශිෂ්ඨත්වයක් නිරූපණය කරන ස්ථානයක් පිළිබදව ඔබට යමක් පැවසීමටයි.
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාව සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com14tag:blogger.com,1999:blog-823812124595837320.post-59365492998330584062017-04-26T11:56:00.002+05:302017-04-26T11:56:38.992+05:30වික්ටෝරියානු යුගයේ අරුම පුදුම කලාවක් වූ පශ්චාත් මරණ ඡායාරූපකරණය හෙවත් Post-mortem photography
වික්ටෝරියානු යුගය කියන්නේ මිනිසුන් අරුම පුදුම එහෙමත් නැත්නම් තවත් විටක ජුගුප්සාජනක කලාවන් හෝ පුරුදු හෝ සම්මතයෙන් බැහැරව ගිය ක්‍රියාකලාපයන්, සම්ප්‍රධායන් අනුගමනය කරන ලද කාලපරිච්ඡේදයක් ලෙස විවිද අවස්ථාවල අපිට දැනගන්නට ලැබී තිබෙනවා. එසේම දැනට වසර සියයකට වඩා ඈත කාලයකදී වුනත් ලෝකයේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය පැතිරුණ කලාපවල බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එදා බලයෙන් හෝ පුරුදු කරන ලද එම පුරුදු වලින් සමහරක් අදටත්සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com6tag:blogger.com,1999:blog-823812124595837320.post-58104252575028839672017-03-02T08:36:00.000+05:302017-03-02T08:37:26.655+05:30Touch Screen නැති Laptop වලට Touch Screen, Smart Phone වලටද භාවිතා කළ හැකි කුඩා ප්රක්ෂේපන යන්ත්‍ර යනාදී ඔබ සතු කර ගන්නට කැමති තවත් අළුත්ම Gadget කිහිපයක් ගැනයි මේ...
මාතෘකාවේ කියුවා වගේම ප්‍රයෝජනවත් වගේම සිත සතුටු කරන නවතම උපකරන කිහිපයක් ගැන තමයි මේ පෙන්වන්නට යන්නේ. ලංකාවේදී මිලයට ගන්නට ඇතැම් විට නොහැකි වුනත් අන්තර්ජාලය හරහා මේ උපකරණ ගෙන්වා ගැනීමට හැකියාව තිබේවි. අකුරුවලින් ලියනවාට වඩා බලලාම මේ දේවල් ඔබටත් කවදා හෝ අවශ්‍ය වේදැයි බලන්න.
සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com0tag:blogger.com,1999:blog-823812124595837320.post-65400135277160752852017-02-06T10:59:00.003+05:302017-02-06T10:59:50.787+05:30සාක්කුවේ දමාගෙන යා හැකි නවතම බහුකාර්යය උපකරණ කිහිපයක්මේ මාතෘකාව කියවූ සැනින් ඔබගේ මතකයට නිරායාසයෙන්ම එන්නේ Swiss Army Knife උපකරණයයි. පළමුවෙන්ම එය සාදන්නේ කෙසේදැයි දැනගනිමු.
මෙම උපකරණය ගත්විට ස්විට්සර්ලන්තයේ වසර 130 ගණනක ඉතිහාසයකින් යුතු සමාගමකින් නිපදවන විවිද කාර්යයන් රැසක් සදහා භාවිතා කළ හැකි මෙවලම් සංකලනයකින් යුතුය.
එහෙත් එයටත් වඩා වෙනස් ආකාරයේ බහුකාර්ය මෙවලම් රැසකින් යුතු මෙවලම් කිහිපයක්ම මේ විඩීයෝවෙනුත් ඔබට දැක ගැනීමට හැකියාව ඇත. සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com0tag:blogger.com,1999:blog-823812124595837320.post-61993516094531876122017-02-01T11:57:00.000+05:302017-02-01T11:58:13.389+05:30ඔබගේ අත්අකුරු පවා පරිගණකය සොරා ගෙන ඇති බව ඔබ දන්නේද?
පරිගණකය ආශ්රයෙන් අද කොතරම් ලියකියවිලි සකස් කෙරුනත් අත් අකුරුවලින් ලියනා ලිපි ලේඛන වල ඇති ජීවභාවය සොරාගන්නට තවම හැකිව නැතිබව මා බොහොවිට දැක තිබෙන අතර ඔබට යම් හිතෛශියෙකු එවනා ලිපියක් එම අය අත් අකුරින් එවනා තරම් හෘදයාංගම බවක් පැහැදිලි ලස්සන පරිගණක මෘද්‍රිත පිටපතක් ලෙස එවූවත් නොදැනෙනු ඇති.
එහෙත් අත් අකුරින් ලියනා දෙය පවා දැන් පරිගණක හා සම්බන්ධ රොබෝ අතකින්ද කරනා අයුරු මේ වීඩියෝවේ දැක්වේ. වෙනකක්සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com6tag:blogger.com,1999:blog-823812124595837320.post-89398768907538627932016-12-02T11:35:00.000+05:302016-12-02T11:35:14.099+05:30ලෝක යුද්ධයේ සන්නිවේදනය කෙසේවුනිද?
20 වන සියවසේ මූලාරම්භයත් සමග සන්නිවේදන ක්ෂෙත්රයේ විප්ලයන්ද සිදුවෙමින් පැවතුන අතර රැහැන් ආධාරයෙන් සිදුවූ electric telegraph ක්‍රමය වෙනුවට රැහැන් රහිත නොඑසේ නම් “wireless telegraphy”, ගුවන් විදුලිය සහ දුරකථන මගින් සන්නිවේදනය දියුණු වෙමින් පැවතුනා. 1915 සිටම යුද්ධයට යොදා ගැනුන නිරීක්ෂන ගුවන් යානාවලට ගුවන්විදුලි තාක්ෂනය ඔස්සේ තොරතුරු හුවමාරුවට ඇවසි උපකරණ, උපාංග සවිකරනු ලැබූ අතර එමගින් කාලතුවක්කුසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com7tag:blogger.com,1999:blog-823812124595837320.post-24647219740699663952016-11-28T13:17:00.002+05:302016-11-28T13:17:35.341+05:30Heat Gun නැතහොත් Hot Gun එකක් ගෙදරදීම ඉතා අඩුමිලකට සාදා ගන්න ඔබත් කැමතිද?
Heat Gun නැතහොත් Hot Gun එකක් කියන්නේ මොකක්ද?
මේ උපකරණයෙන් ගැන කෙටියෙන් කියතොත් 100 °C සිට 550 °C (200-1000 °F) තාපය නිකුත්කරන උපකරණයක්. විවිද කර්මාන්තමය කාර්යයන් වගේම විවිද කලාත්මක නිර්මාණ තැනීමටත් මෙය භාවිතා කරන්නවා.
මේ තිබෙන්නේ එලෙස කලාත්මක කටයුත්තක් කිරීමට අප මේ කතා කරන උපකරණය භාවිතා කරන අවස්ථාවකට උදාහරනයක්.
එසේම විවිද කාර්යයන් සදහා භාවිතා කරන අවස්ථා කිහිපයක් තමයි මේ සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com0tag:blogger.com,1999:blog-823812124595837320.post-63144097122305581532016-11-27T11:32:00.000+05:302016-11-27T11:32:18.326+05:30ෆිඩෙල් කස්ත්‍රෝ පිළිබදව මතකයෙන් බිදක්...
ෆිඩෙල් කස්ත්‍රෝ පිළිදබව කතා කරන්නට සිතා සිටියේ ඔහු ජීවත්ව සිටියදීය. එහෙත් එය දැනට දින දෙකකට පෙර එනම් 2016 නොවැ. 25 වන දා 90 වන වියේදී මෙලොව හැර යන තුරු කරන්නට සිදු නොවීම පිළිබදව කණගාටුවක් ඇතත් කියුබානු මිසයිල අර්බුදය ගැන ලියූ ලිපි පෙලේදී යම්තාක් දුරට සුළුවෙන් ඔහුගේ දේශපාලනික නොනැමෙන සුළු භාවය පිළිබදව කතා කරන්නට ලැබූ බවද මතක් කරන්නට කැමැත්තෙමි.
1926 අගෝ. 13 වනදා ධනවත් ඉඩම් හිමියෙකුගේ සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com10tag:blogger.com,1999:blog-823812124595837320.post-41795475979585301672016-11-25T14:37:00.001+05:302016-11-25T14:37:59.955+05:30අධිරාජ්‍යවාදය යුද්ධය වෙනුවෙන් යොදා ගත් අයුරු සහ තුර්කි අධිරාජ්‍ය බිද වැටී අරාබි රාජ්‍යයන් බිහිවීම...
මෙම ලිපි පෙලත් නිමක් නොපෙනුන පළමු ලෝක යුද්ධය වැනි යැයි වරක සිතේ. කෙසේවෙතත් සවිස්තරාත්මකව යම්තාක් දුරකට පරිපූර්ණ යයි හැඟෙන ලිපියක් ඉදිරිපත් කළ යුතු නිසා මෙම යුද්ධයේ පැතිකඩවල් බහුතරයක් ආවරණය වන පරිදි තවදුරටත් මෙම ලිපි පෙලේ තවත් ලිපියක් මෙසේ ඉදිරිපත් කරමි.
1914 වන විට අප්‍රිකානු මහද්වීපයේ ඉතියෝපියාව හා ලයිබීරියාව යන රටවල් දෙක හැරුන කොට අනෙකුත් සියළුම රටවල් ඍජුව හෝ වක්‍රාකාරයෙන් යුරෝපීය සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com5tag:blogger.com,1999:blog-823812124595837320.post-82090384002073539372016-11-21T08:43:00.000+05:302016-11-21T08:43:09.539+05:30සියළු හමුදාවන්ගේ ජනරාල් ජෝන් පර්ෂින්ග් (ඇමරිකාවේ හමුදා නිලධාරියෙකුට පිරිනැමෙන උසස්ම ගරු සම්මාන නිලය වන මෙය ලැබී ඇත්තේ එරට පුරවැසියන් දෙදෙනෙකුට පමණි) -General of the Armies John J. Pershing
පාබල
සොල්දාදුවාගේ සුපිරිම අවි නම් රයිෆලය සහ බයිනේත්තුවයි. මෙලෙස පැවසුවේ එසේත් නැත්නම්
එම අවි යුගලය සෙබලාගේ හොදම අවි ලෙස සැලකුවේ ඇමරිකානු ඉතිහායේ ඉහළම ගරුසම්මානයට ජීවත්ව
සිටින විටදීම පාත්‍ර වූ ජනරාල් ජෝන් පර්ෂින්ග් නම් සෙනවියයායි. https://en.wikipedia.org/wiki/John_J._Pershing
මෙම
ජනරාල්වරයා දක්ෂ, නොනැමනසුළු හා උත්සහාවන්ත
හමුදා නිලදාරියෙකු ලෙස ප්‍රචලිතව සිටි අතර ඔහුගේ දක්ෂතාවය සේම සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com4tag:blogger.com,1999:blog-823812124595837320.post-65176018568480128062016-11-09T14:59:00.001+05:302016-11-09T14:59:27.657+05:30මහා යුද්ධයට අදාල අළුතින් ලැබුන පින්තූර රැසක් සමග විස්තර "ස්වල්පයක්"...
මේ දක්වා ලියාගෙන පැමිණි පළමු ලෝක යුද්ධයට අදාලව අළුතින්ම ලැබුන පින්තූර රැසක් සමග විස්තර ටිකක් ගෙන එන්නයි මේ සැරසෙන්නේ.
දැනට ලිපි කිහිපයකට පෙර ඔබට ගෙන ආ ඇමරිකාවේ මැදිහත් වීමට අදාලව එදා නොපැවසූ කාරණා කිහිපයක් අදාල පින්තූරද සමග ගෙන එන්නමි. ඔබට මතක ඇතිනේ බ්‍රිතාන්‍ය හමුදාවට සෙබළුන් බදවා ගන්න ව්‍යාපාරයේදී එරට හමුදාවේ ඉහළම තානාන්තර දැරූ Kitchner සාමිවරයා "ඔබව හමුදාවට අවශ්‍යයයි" යනුවෙන් දැක්වෙනසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com6tag:blogger.com,1999:blog-823812124595837320.post-79305039396795716002016-11-08T11:42:00.000+05:302016-11-08T11:42:01.354+05:30වසර 100 කට පෙර කාර්මිකරණයෙන් යුරෝපය කෙතරම් දියුණු තැනක සිටියාද දැනගන්නට මේ පින්තූර ප්‍රමාණයෙනුත් ඔබට යම් අදහක් ලැබේවි...
මේ පින්තූරත් පළමු ලෝක යුද්ධයට සම්බන්ධයි. විශේෂයෙන් ඒ යුද්ධයට භාවිතා කළ ආයුධ පිළිබදව යම් අදහසක් තමයි මේ පින්තූරවලින් ලැබෙන්නේ. වැඩි විස්තරයක් නම් කියන්නට අවශ්‍ය නොමැති වේවි යයි සිතනවා. ඒ එක්කම මේ ලිපියට පසුව පළ කරන්නට සිතා සිටින දීර්ඝ ලිපියක් ලියමින් සිටින නිසා මේ ආයුධ වල පින්තූර සහ පළමු ලෝක යුද්ධයේ ඇතැම් ස්ථාන වල පින්තූර කිහිපයක් පමණක් මේ ලිපියෙන් ලබාදෙමි.
සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com2tag:blogger.com,1999:blog-823812124595837320.post-32857811246053882822016-11-02T15:13:00.001+05:302016-11-02T15:16:12.157+05:30ඉතාලි යුද පෙරමුණ (Italian Front)
පළමු ලෝක යුද්ධයේදී ඉතාලිය මිත්‍ර පාර්ශවයේ කොටස්කරුවෙකු ලෙස යුද්ධයට එක්වූ අතර යුද්ධයේ මුල් අවධියේ ඔවුන් පැත්තක් නොගෙන සිටියත් 1882 දී ජර්මනිය, ඔස්ට්‍රියාව යන අධිරාජ්‍යයන් සමග ගිවිසුමකට එළඹ සිටියහ. එහෙත් ඉතාලියේ බහුතරයක් මෙම තෛපාර්ශවියක ගිවිසුමට මනාපයක් නොවූ අතර ඒ යාබද ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යය චිරාත්කාලයක් පුරා තම සාම්ප්‍රධායික සතුරෙකු ලෙස සැලකූ හෙයිනි. තවද ඉතාලි හමුදා දුර්වල හමුදා බලයක් සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com8tag:blogger.com,1999:blog-823812124595837320.post-41354754664686996762016-10-27T10:58:00.000+05:302016-10-27T10:58:25.262+05:3020 - පොත් බැඳිම, තින්ත ගල්වන ලද රබර් මුද්‍රා, රෙජිෆෝම්, නියෝන් නාමපුවරු
ටික දවසක් නිපැයුම් ගැන ලිපි පෙල නොලියා ඉදලා අද ආයෙමත් ඒ ගැන ලිපියක් පළ කරන්නට සිතුවා. අද මුලින්ම කියන්න යන්නේ පොත් බැඳිමේ ශිල්පය පිළිබදවයි. පැරණි පොතක් හෝ අළුත් පොතක් තද කවරයකින් යුතුව තවත් කාලයක් පුරා හානිය අවම වන සේ භාවිතයට ගන්නා නිර්මාණය කිරීම මෙම පොත් බැඳීමේදී සිදුකරන අතර එය සංරක්ෂන කටයුත්තක් වගේම එක්තරා ආකාරයක කලාවක් කියලත් කියන්නට පුළුවන්. බලමු එය කරන්නේ කොහොමද කියන එක.
ඒ වගේම සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com6tag:blogger.com,1999:blog-823812124595837320.post-73543371622797724812016-10-24T11:17:00.000+05:302016-10-24T11:17:15.517+05:30පීතෘ භූමියේ දෙවන යුද්ධය, ඔටෝමන් තුර්කි හමුදා සමග සටන්...
අප මෙතෙක් කතා කළ බටහිර යුද පෙරමුණට වඩා සුවිශාල එසේම හානියද ඉතා අධික නැගෙනහිර යුද පෙරමුණ පිළිබදචද යමක් කීමට අදහස් කරමි. පළමු සහ දෙවනලෝක යුද්ධ දෙකේදීම වැඩිම මිනිස් හානියක් සිදුවූ රාජ්‍යනම් ඒ රුසියාවටයි. එහෙත් කුහකකමට හෝ වැඩි වැඩියෙන් බටහිර යුද පෙරමුණේ සටන් කළ බටහිර ජාතීන් පිළිබදව වැඩියෙන් කතා කරන නිසාදෝ රුසියාව ප්රමුඛ නැගෙනහිර යුරෝපීය රටවල්වලට මෙම යුද්ධ වලදී සිදූව හානිය පිළිබදව කතාකරන්නේ සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com8tag:blogger.com,1999:blog-823812124595837320.post-21303210602624663972016-10-21T08:27:00.001+05:302016-10-21T08:27:42.904+05:30ඔබගේ හදවත නීරෝගිව තබා ගන්න ඕන නම් මුලින්ම දත් ටික නීරෝගීව තබා ගන්නට ඕන බව දන්නවාද?ගොඩක් කාලයකට පස්සේ අද මේ ලියන්නට යන්නේ කියවපු පොතක් ගැනයි. පොත ලියලා තිබෙන්නේ දන්ත සෞඛ්‍යය පිළිබදවයි. වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් එක්ව සම්පාදනය කරන ලද මෙම පොත දන්ත සෞඛ්‍යය, පොශනය, දන්ත සෞඛයය නිසියාකාරව පවත්වා නොගැනීමෙන් සිදුවන උපද්‍රව පිළිබදවත් ලියා තිබෙනවා.
මෙන්න වැඩි විස්තර තවත් දැන ගන්න පොතේ මුල් කවරය සහ පසු කවරය.
පොතේ පටුන
පොතේ හැදින්වීම
ඔබ ඉන්දියාවේ හෝ පාකිස්ථානයේ වීදි සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com3tag:blogger.com,1999:blog-823812124595837320.post-19086088599240600312016-10-20T10:46:00.000+05:302016-10-20T10:46:10.303+05:30Wagah දේශසීමාව වසා දැමීමේ උත්සවය (Wagah border ceremony)...
ඊයේ අපි ඉන්දියානු දේශසීමා ආරක්ෂක බලකාය ගැන කතා කළා වගේම, අද ඉන්දියා පාකිස්ථාන Wagah දේශසීමාව හවසට ඉර බැස යන විට දෙරටේ ධජ උත්සවාකාරයෙන් බිමට ගෙන අදාල දේශසීමාවේ ගේට්ටු දෙරට විසින් වසා දැමීමේ උත්සවය ගැන සොයා බලමු. මෙම උත්සවය 1959 සිට ඉන්දියාවේ BSF සේනාංකය හා පාකිස්ථානයේ දේශසීමා ආරක්ෂක බලකාය වන Pakistan Rangers හමුදා බලකාය විසින් උත්සවාකාරයෙන් දෙරටේම අභිමානය විදහා දක්වමින් කරනු ලබයි. මෙහිදී සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com0tag:blogger.com,1999:blog-823812124595837320.post-66646715965844057282016-10-19T12:04:00.002+05:302016-10-19T12:06:40.300+05:30ඉන්දියාවේ සුවිශේෂතම විශේෂ බලකාය (B.S.F)
ඔවුන් ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්ගේ සුවිශේෂතම විශේෂ බලකාය ලෙසද හදුන්වයි. පැය 24 පුරා වසරේ සියළු දිනකම සේවයේ නියුතු ඔවුන් දහඩිය වගුරුවන කාන්තාර දේශසීමාවේද, ශීතලෙන් හිරිගඬු පිපෙනා කාශ්මීරයේ අසීරු කඳුමතද සේවය කරති. තවත් අය වඟුරු බිම් වල සිය දේශයේ සීමාව ආරක්ෂා කරති. තවත් පිරිසක් මැසිමදුරුවන්, සර්පයන් සහ වෙනත් බියකරු සතුන් ගහණ වනන්තර තුලින් විහිදෙන දේශසීමාව රකිති. තවත් අය මුහුදු සීමාව රකිති. මෙම සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com4tag:blogger.com,1999:blog-823812124595837320.post-51678506408189162912016-10-19T07:52:00.000+05:302016-10-19T07:52:31.132+05:3019 - Cricket Bat, Cricket Ball මෙන්ම Pool Tables සහ Billiard Tables හැදෙන්නේ මෙහෙමයි...
වෙනදා වගේම තවත් දිග ලිපියක් ලියන අතරතුර ඔබ වඩාත් ප්‍රියකරන Cricket ක්‍රීඩාවේදී භාවිතයට ගැනෙන ක්‍රිකට් පිති සහ බෝල වගේම ඉහල සමාජයේ අය ගෘහස්ථව ක්‍රීඩා කරන පූල් සහ බිලියඩ් ක්‍රීඩාවට යොදා ගන්නා මේස හදන්නේ කොහොමදැයි සියැසින්ම දැකගනිමු.
මේ ක්‍රිකට් බෝලය හදන විදිය තවත් වීඩියෝවකින්
Pool Tables සහ Billiard Tables
සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com2tag:blogger.com,1999:blog-823812124595837320.post-71929281330139781822016-10-13T14:32:00.001+05:302016-10-13T14:32:14.837+05:3018 - දම්වැල්, නයිලෝන් කඹ, ස්ප්‍රින්ග්, බෝල්ට් ඇන, කාන්දම්...මේ මාතෘකාවේ කියා තිබෙන දේවල් විවිද කාර්යයන් සදහා අවශ්‍ය වෙනවා. අපි මේවා භාවිතා කළාට හදන්නේ කොහොමද කියන එක කවදාවත් හිතුවේ නැති නිසා දැන් ඒවා හදන හැටිත් දැන සිටිමු...
සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com2tag:blogger.com,1999:blog-823812124595837320.post-92078318888249024152016-10-11T11:09:00.001+05:302016-10-11T11:11:43.486+05:30පළමු ලෝක යුද්ධයේ නාවුක සටන් සහ වර්ඩන් යුද ගැටුම්...
කලක පටන් යුරෝපය පුරා කැකැරී කැකැරී පැවති බල අරගලය, අධිරාජ්‍යය විශාල කරගැනීමේ උවමණාව වැනි කාරණා නිසා යුද බලය එකිනෙකාට හොරෙන් හෝ එළිපිටම වර්ධනය කර ගනිමින් පැවතුනා. බ්‍රිතාන්‍ය සිය පළමු Dreadnought කාණ්ඩයේ පළමු යුද නෞකාව වු HMS Dreadnought නෞකාව 1906 දී දියත් කළ කාලයේ පටන් ජර්මනියද නාවුක යුද බලය වර්ධනය කර ගනිමින් පැවතුනා. කෙසේවෙතත් යුද්ධයේ මුල් කාලයේ ගොඩබිම මිස මුහුදේ යුද ගැටුම් සිදු නොවූසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com8tag:blogger.com,1999:blog-823812124595837320.post-42211037982401549962016-10-11T08:17:00.001+05:302016-10-11T08:17:09.320+05:3017 - සුද්දෝ ලණු පාපිසි හදන්නේ මෙහෙමයි. ඒ එක්කම ගිනිකූරු, සෙලෝටේප්, බැට්රි කෑලි යනාදිය සහ තවත් දේවල් ගැනත්...
පළමු ලෝක යුද්ධය ගැන ඊලඟ ලිපිය ලියන අතරතුර කුඩා ලිපියක් ගෙන එන්නට සිතුනා නිපැයුම් කිහිපයක් පිළිබදව. මේ නිපයුම් එදිනෙදා ජීවිතයේදී අපට නිරතුරුවම අත්‍යවශ්‍ය වෙන දේවල්. අපි කවදාවත් හිතුවද සුද්දෝ කොහු ලණු වලින් පාපිසි හදාවි කියලා. ඔව් සුද්දෝ නිකම්ම නොවෙයි මහා පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන පාපිසි හදනවා. ඒ විතරක්ද ගිනි දල්වන්න ඕන ගිනිකූරු යන්ත්‍ර සූත්‍ර ආධාර කරගෙන නිපදවූවත් ටිකක් හිතලා බැළුවොත් සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com0