Wednesday, March 25, 2015

Offline බ්ලොග් ලිපි ලියන්නට Windows Live Writer

අද මේ කියන්නට යන්නේ අපගේ පරිගණකයේ internet නොමැතිවුවත් Offline ලෙස බ්ලොග් ලිපි ලියා පසුව පළ කරන්නට Microsoft සමාගම විසින් නොමිලේ ලබාදී  ඇති මෘදුකාංගයක් පිළිබදවයි.

Windows Essential නම් මෘදුකාංග සමූහය සමග පැමිණෙන මෙම මෘදුකංගය Windows Live Writer නම් වනවා. මෙන්න මේ සබැඳියෙන් පුළුවන් එය Offline  ලෙසටම ඔබගේ පරිගණකය වෙතට ලබා ගන්නට.

http://windows.microsoft.com/en-us/windows-live/essentials-install-offline-faq


7 comments:

  1. මේක හොද වැඩක් වගේ , හැබැයි දැං ලියන ගමන් අනිත්වා බලන්ඩ පුරුදු වෙලා , ඒගමන්ම බුකියටත් ගොඩ වෙනවනේ , ඒ හන්දා හිතට කොහොම දැනෙයිද මන්දා , කොහොම උනත් නෙට් නැති වෙලාවට හොදයි නේ

    ReplyDelete
  2. මම මෙය මීට පෙර පාවිච්චි කර තියනවා දිනේෂ්. පහසුකම් ගොඩක් තියනවා. සීමිත ඉන්ටෙර්නෙට් පහසුකම් තියන අයට සහ පර්යේෂණාත්මක දීර්ඝ ලිපි, කරුණු සොයමින් ලියන අයට ඉතා වැදගත්.

    බොහොම ස්තුතියි කාටත් මතක් කරදුන්නාට.

    ReplyDelete
  3. ඒකත් නරකම නෑ.

    ReplyDelete
  4. හොඳ වැඩක්...
    මම දැනට කරන්නේ Word Doc එකක ලියන එක. මගේ කොම්පිතර් එකේ Google transliteration දාගෙන තියෙන නිසා ඕනෙම තැනක සිංහල ටයිප් කරන්න ඇහැකි.
    ඒත් පෝස්ට් එකක් word වල ලියල බ්ලොග් එකේ දාද්දි සමහර අකුරු බුල කෙලින වෙලාවල් තියෙනවා

    ReplyDelete
  5. ට්‍රයි කරලා බලලා ගුණ දොස් කියන්නම්.

    ReplyDelete
  6. ශ්‍රීලංකාව
    ලොතරැයිය
    ලොව්තුරාබුදු

    ReplyDelete
  7. ‍ශ්‍රීලංකාව
    ලොතරැයිය
    අවුරුදු100

    ReplyDelete