ඔබට සමහර විට මතක ඇති සමුදුරේ මීට වසර දෙකහමාරකට පමණ පෙර ලියවුන රෝම ශිෂ්ඨාචාරයේ නැගීසිටීම සහ සහ බිඳවැටීම ගැන ලියවුන ලිපි පෙල. මතක නැතිනම් මෙන්න ඒ ලිපි පෙළේ පළමු වැන්න
අද මේ කියන්න යන්නේ එම ලිපි පෙලට කදිමට ගැලපෙන වාර්තාමය චිත්‍රපටි මාලාවක් ගැනයි. මෙය කොටස් 13 කින් යුතු දීර්ඝ චිත්‍රපටි මාලාවක්. මෙහි රෝම ශිෂ්ඨාචාරය සමූහාණ්ඩුවක සිට මහද්වීම කිහිපයක් පුරා අධිරාජ්‍යයක් ලෙස විහිදුන ආකාරය, කොතරම් අසීරුලෙස රෝම ශිෂ්ඨාචාරය පවත්වාගෙන ගියාද යනාදී කාරණා ඇතුළුව වැදගත් කාරණා රැසක් දැනගැනීමට හැකියාව ලබදී තිබෙනවා.
නැවත වරක් මතක් කරනවා නම්, ඉතිහාසඥයන්, දාර්ශනිකයන් යනාදී විද්වතුන්ගේ මතය අනුව අද තිබෙන බටහිර ශිෂ්ඨාචාරය ගොඩනගන්න පදනම වුනේ මේ රෝම ශිෂ්ඨාචාරයයි.
History Channel ආයතනය විසින් නිමවා ඇති මෙම චිත්‍රපටි මාලාවේ නම තමයි ROME Rise and fall of an empire.
ඔබට අන්තර්ජාලය පුරාම සොය සොය මේ චිත්‍රපටි මාලාව සොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මොකද කියනවා නම් Youtube හරහා පහසුවෙන්ම සියළුම කොටස් නැරඹීමේ හැකියාව තිබෙනවා.
වැදගත් ලිපියක්. බ්ලොග් එකත් අපේ දර්ශකයට ඇතුල් කරන්න. මෙන්න ලින්ක් එක.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
දැනුවත් කළාට බොහොම ස්තූතියි දිනේෂ්.................
ReplyDeleteබොහොම ඉස්තුති ඔබට ...
ReplyDeleteThanks Dinesh!!!
ReplyDeleteමමත් මගේ සමහර ලිපි සඳහා මෙවැනි වාර්තා චිත්‍රපටි ආධාර කරගන්නවා. මගේ මතකයේ ඇති මුල්ම චිත්‍රපටිය බෙන්හර්.
ReplyDeleteඑකතු කිරීමට ස්තූතියි.
ReplyDeleteසෑමදෙනාටම ස්තූතිකරන අතරේ මම මුලින් කියුව ලිපි තුනට අමතරව තවත් කරුණු ටිකක් එයට එකතුකරන්නට තිබෙන බව මේ චිත්‍රපටි මාලාව නරඹා අවසන් කළ පසු දැනුනා. බලමු...ඒ කරුණු ඇතුලත් ලිපියකුත් ලියන්න.
ReplyDeletehermes birkin bag
ReplyDeletegolden goose outlet
cheap jordan
hermes birkin
hermes birkin
golden goose
off white clothing
goyard
jordan travis scott
supreme outlet