-->

Monday, September 17, 2018

වික්ටොරියා වේල්ල ගැන අපි නොදත් කරණා රැසක් (The Untold Story of Victoria Dam)

වික්ටොරියා වේල්ල, මේ තමයි ලංකාවේ උසම වේල්ල. ඒවගේම මෙගාවොට් 210 ක විදුලි බලයක් උත්පාදනය කරදෙනු ලබන ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරය. Arc Dam නැතිනම් ආරුක්කුවක හැඩය ගත් වේල්ලක් වන මෙය මහා බ්‍රිතාන්‍ය රජයෙන් ලද තෑග්ගක් බවත් සදහන් කළ යුතුයි. 

මේ කාරණා වලින් ආරම්භ කළ ලිපියේ පහත දැක්වෙන වීඩියෝවෙන් වඩාත් පුළුල් සහ නොදත් තොරතුරු රැසක් අපිට දැන ගන්නට හැකියි.





7 comments:

  1. දිනේෂ් වික්ටෝරියා වේල්ල බලන්න ගිහින් තියෙනවද? එතන ඉන්න මහත්තයෙක් හරි විකාර විස්තරයක් කරණවා වික්ටෝරියා වේල්ලේ ඉතිහාසය ගැන. එයා කියන්නේ ජනාධිපති JR සහ ගාමිණී දිසානායක ඇමති තුමා එකතු වෙලා බ්‍රිතාන්‍ය ‍රැජිනව ගොනාට අන්දලා මේ වේල්ල ලංකාවට ලබාගත්තු කතාවක්.

    ReplyDelete
    Replies
    1. මේ වීඩියෝවේ තිබෙන්නේ ඒ ඔබ කියන කාරණාවද? ඔව් මම මීට වසර 25 කට පමණ පෙර ගොස් තිබෙනවා..

      Delete
    2. වීඩියෝවනම් බැලුවේ නෑ දිනේෂ්. පස්සෙ බලලා කියන්නම්..

      Delete
    3. හරි මේ පොර තමා....

      Delete
    4. ඔව් ඔව්. මාත් දෙපාරක් බලන්න ගියා ඒ දෙපාරෙම සුපිිරියට ටෝක් එක දුන්නා. කව්ද දන්නේ ඉතිං ඇත්තද කියලා.

      Delete
    5. මම හිතන්නෙ පොර කියන්නේ බොරු. සුද්දන්ව ඔච්චර ලේසියෙන් ගොනාට අන්දන්න බෑ. ඕවා මේ සෙල්ලම් ගෙවල් නෙමේනේ. අනික අරුන්දට යකඩ ගැහැණිය කියන්නේ විහිළුවට නෙමේනේ.

      Delete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete