පරිගණකය ආශ්රයෙන් අද කොතරම් ලියකියවිලි සකස් කෙරුනත් අත් අකුරුවලින් ලියනා ලිපි ලේඛන වල ඇති ජීවභාවය සොරාගන්නට තවම හැකිව නැතිබව මා බොහොවිට දැක තිබෙන අතර ඔබට යම් හිතෛශියෙකු එවනා ලිපියක් එම අය අත් අකුරින් එවනා තරම් හෘදයාංගම බවක් පැහැදිලි ලස්සන පරිගණක මෘද්රිත පිටපතක් ලෙස එවූවත් නොදැනෙනු ඇති.
එහෙත් අත් අකුරින් ලියනා දෙය පවා දැන් පරිගණක හා සම්බන්ධ රොබෝ අතකින්ද කරනා අයුරු මේ වීඩියෝවේ දැක්වේ. වෙනකක් තබා අත්සන පවා මෙමගින් යෙදිය හැකිවීම අනාගතයේ බොහෝ තීරණාත්මක දේවලට කෙබඳු බලපෑමක් ඇතිකරයිද?
කාලෙකින් දැක්කේ... රොබෝ අතකට නන් අත්සන නිවැරදිව හැමදාටම ගහන්න පුලුවන් උනත් මිනිස්සු වෙච්ව්හ අපිට ඒක කාලයත් එක්ක නිවැරදිව ගහන්න බැරි වෙනවා... අනික අපි යොදන හැම අත්සනක්ම එකිනෙකට 100% නිවැරදියි කියන්න බෑනේ... මමනන් කියන්නේ අත්සනට වඩා fingerprint හොදා...
ReplyDeleteසත්යයකිත කාලය සමග හා වේගයෙන් අත්සන යෙදීමට යාමෙන් HSBC බැංකුවේදී අත්සන පිළිනොගෙන යම් වාදවිවාදයක්ද වසර කිහිපයකට පෙර ඇතිකරගන්නට සිදුවිය.
Deleteමමත් ඔබ සමග එකගයි.ලින්කන් වැනි ශේෂ්ඨ ජන නායකයන් පවා ලියූ ලිපි වඩාත් සදා අනුස්මරණීය වීමට හා වඩා නිර්මාණ ශීලී යමක් ඉදිරිපත් කිරීමට ලිඛිත විධි වඩාත් උපකාරී වී ඇතැයි සිතමි.
ReplyDeleteපහසුව පැහැදිලිකම යනාදිය නිසා පරිගණකය ඇසුරෙන් ලියවෙන දේ වඩාත් භාවිතා වුවත් අතින් ලියන දෙය සජීවී හා ඓතිහාසිකමය අතින් වුවත් වඩාත් වැදගත්කමක් ගන්නා බව අද ජීවතුන් අතර නොමැති ලෝකයේ ප්රචලිත අයගේ ලිපි ලේඛන වලට පවා ලැබෙන ඉහල වටිනාකමෙන් පැහැදිලියි...
Deleteチャットチャット
ReplyDeleteはとドネト
たのしいかね
curry 7
ReplyDeletemoncler
golden goose
curry shoes
yeezy boost 350 v2
longchamp
christian louboutin
golden goose sneakers
curry 4
supreme clothing
hermes birkin bag
ReplyDeletegolden goose outlet
cheap jordan
hermes birkin
hermes birkin
golden goose
off white clothing
goyard
jordan travis scott
supreme outlet