Wednesday, August 7, 2013

Windows 8 මෙහෙයුම් පද්දතියේ අපෙන් සැඟව පවතින දේවල් කිහිපයක් - Windows 8 වලටම ආවේණික කෙටි මං

මෙන්න නැවතත් කාලෙකට පස්සේ ඉඩක් ලැබුන ගමන් ලියන්නට හිතුනා පරිගණක සම්බන්ධයෙන් වූ ලිපියක්ම. Windows 8 නම් ඔබලා බොහෝදෙනෙක් දැනටමත් භාවිතා කරන්න අරන් සෑහෙන්න කාලයක් ගතවීත් ඇති. ඒ වගේම මේ ලිපියෙන් පවසන දේ හෝ ඊටත් වැඩි දේවල් ඔබ මේ මෙහෙයුම් පද්දතිය භාවිතයේදී අත්හදා බලා හෝ අත්විද ඇතත් මඟහැරුන යමක් ඇත්නම් එයත් දැන ගැනීම සදහා ලියා තබන්නට අදහස් කළා.

එකක් තමයි මට හිතෙන විදියට Windows 8 වලදී mouse එකෙන් අත ඉවතට ගෙන වැඩ කරන්නම හැදූ එකක් කියන එක. Touch Screen එකක වැඩ කිරීමට මුල් තැන දී තිබුනත් වෙනදා Windows වල ප්‍රමුඛස්ථානය දුන් mouse එක භාවිතයට වඩා Shortcut Keys හරහා ඒ ඒ කාර්යකර ගැනීමට අනුබල දෙන බවක් Windows 8  සම්බන්ධයෙන් වූ ඉඟි වලදී පැවසෙන දෙයක්. මෙම සමහර Shortcut Keys, Windows 8 වලදී හදුන්වාදුන් ඒවා වන අතරම ඇතැම් ඒවා මීට පෙර අප භාවිතා කළ Windows සංස්කරණ වලදීත් භාවිතා වූ කෙටි මං බවත් සදහන් කළ යුතුයි.

Press this To do this
Windows logo key‌ +start typing
Search your PC
Ctrl+plus (+) or Ctrl+minus (-)
Zoom in or out of a large number of items, like apps pinned to the Start screen
Ctrl+scroll wheel
Zoom in or out of a large number of items, like apps pinned to the Start screen
Windows logo key‌ +C
Open the charms
Windows logo key‌ +F
Open the Search charm to search files
Windows logo key‌ +H
Open the Share charm
Windows logo key‌ +I
Open the Settings charm
Windows logo key‌ +J
Switch the main app and snapped app
Windows logo key‌ +K
Open the Devices charm
Windows logo key‌ +O
Lock the screen orientation (portrait or landscape)
Windows logo key‌ +Q
Open the Search charm to search apps
Windows logo key‌ +W
Open the Search charm to search settings
Windows logo key‌ +Z
Show the commands available in the app
Windows logo key‌ +spacebar
Switch input language and keyboard layout
Windows logo key‌ +Ctrl+spacebar
Change to a previously selected input
Windows logo key‌ +Tab
Cycle through open apps (except desktop apps)
Windows logo key‌ +Ctrl+Tab
Cycle through open apps (except desktop apps) and snap them as they are cycled
Windows logo key‌ +Shift+Tab
Cycle through open apps (except desktop apps) in reverse order
Windows logo key‌ +PgUp
Move the Start screen and apps to the monitor on the left (Apps in the desktop won’t change monitors)
Windows logo key‌ +PgDown
Move the Start screen and apps to the monitor on the right (apps in the desktop won’t change monitors)
Windows logo key‌ +Shift+period (.)
Snaps an app to the left
Windows logo key‌ +period (.)
Snaps an app to the right

තවත් ඉඟි ගණනාවක් තිබෙනවා. ඒවා අතුරෙන් වැදගත් ඒවා සියල්ලම ඔබට ලබා දෙන බව පවසමින් දැනට මෙම ලිපිය අවසන් කරන්නම්.


8 comments:

  1. නොදැන උන්න දේවල් තමා මේ සියල්ලම. වින් 8 අලුත් නිසා තාම ඉගෙන ගනිමින් ඉන්නෙ. බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. මාත් දැන් මාස කීපයක ඉඳල 8 තමා. පුරුදු විදිහට වැඩිහරියක් ඉතිං මවුස් එකෙන් තමා දුවන්නෙ, බලමු උත්සාහ කරල. ස්තූතියි දිනේෂ්.

    ReplyDelete
  3. අනාගතයේදි ප්‍රයෝජනවත් විය හැකි ලිපියක්.. ස්තුතියි සහෝ..

    ReplyDelete
  4. මෙග් ටීවී කාර්ඩ් ඒෙක් ඩ්‍රයිවර් තිෙයන්ෙන වින්ෙඩා්ස් xp වලට ඉතින් ඒ්ක පිච්ෙචනකල් මට xp
    අතහරින්න බෑ අනිත් ඒක ටීවී බලන්න තිෙයන intervedio home thiater මෘදුකාංගය වැඩ කරන්ෙන්
    xp වල විතරයි පුලුවන්නම් ඒ්කට ෙහ්තුව ෙහායල ෙදන්න

    ReplyDelete
  5. ස්තූතියි දිනේෂ්, වින්ඩෝස් 8 ආපු මුල් දවස් වලම භාවිතයට පටන් ගත්ත උනත් තවම මම ඒකට හරියට හුරු උනේ නෑ. ඔබේ ලිපිය ඒ නිසා මට බොහොම වැදගත්..ස්තූතියි ආයෙමත්..:)

    ReplyDelete
  6. තැපෑලෙන් පීනනවා වගේ මමත් මේවගේ ලිපි කියව කියව ඉන්නවා මිස තාම 8 වලට බැස්සේ නෑ . බැහැලාම බලන්න ඕන .
    එල එල

    ReplyDelete
  7. ස්තුතියි ඔබට මේ තොරතුරු බෙදා ගැනීම සම්බන්ධව..

    ReplyDelete