Tuesday, August 13, 2013

Windows 8 වලදී දෙවියන්ගේ සහය ලබා ගැනීම...

මේ කියන්න යන්නේ Windows 8 වලදී වගේම අනෙකුත් Windows සංස්කරණ වලදී අපට සුලභව හමු නොවන එහෙත් අප Control Panel හරහා භාවිතා කරන විවිධ වෙනස් කම් කිරීමේ හැකියාව හා එහිදී හමුනොවන තවත් ක්‍රියාකාරකම් රැසක් ඉටුකරගත හැකි God Mode කියන පහසුකම සක්‍රීය කර ගන්නා ආකාරයයි. 

මුලින්ම කියන්නම් වැඩි විස්තර වලට යන්නේ නැතුව GodMode Enable කර ගන්නා ආකාරය Desktop එකේදී අලුතෙන් Folder එකක් හදා එය මෙන්න මේ නමින් Rename කරන්න GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} දැන් එම Folder එක තුළට ගියාම වෙනදා ඔබ දුටු විධිවිධාන මෙන්ම කිසිදා දැක නැති විධිවිධාන රැසක එකතුවක් දැකගැනීමට වගේම ලේසියෙන් විවිධ කාර්යයන් කර ගැනීමේ හැකියාව ඇතිවී තිබෙන අයුරුත් දැක ගනීවි.

දැන් මෙම GodMode ගැන යමක් කියන්නම්. මෙම නමින් මෙය ජනප්‍රිය වුණාට මෙම විශේෂිත වූ සැඟවී පවතින ගොනුව නිරාවරණය ගැනීමට සැබැවින්ම වැදගත් වන්නේ සඟළ වරහන් තුළ ඇති කේතයයි. එයට පෙර ඇති GodMode යන්න වෙනුවට කැමති නම් ඔබට ඔබගේ නම වුණත් යොදා ගැනීමට හැකියාව තිබෙනවා.

8 comments:

  1. මට දෙයියොත් එපා... වින්ඩෝස් 8 නුත් එපා.... මොකද... මාගේ එකට දාන්න බෑනේ...

    ReplyDelete
    Replies
    1. //Windows 8 වලදී වගේම අනෙකුත් Windows සංස්කරණ වලදී// අන්න ඒ කොටස ඔබට මඟ හැරිලා.

      Delete
  2. ඒක හැදුවට ඕපන් කරන්න බෑනෙ දිනේශ්..

    ReplyDelete
    Replies
    1. ම් මම මෙතනින්ම COPY - PASTE කළා DOUBLE CLICK කළාම OPEN වුනානේ..

      Delete
  3. ස්තුතියි සහොදරය ගොඩක් වටිනව

    ReplyDelete
  4. එල එල
    8 දාගත්තම ආයේ මුල ඉඳන් කියෝලා කරලා බලන්න ඕන .

    ReplyDelete
  5. ස්තුතියි. වින්ඩෝස් වලට මාරු වෙලා කරල බලමු.

    ReplyDelete