ඊට පස්සේ ඒකේ රතුපාට ඊතලයෙන් Sign Up කියල පෙන්වල තියෙන තැනට ගිහින් Zoho account එකක් ලියාපදිංචිකරගෙන, ඊට පස්සේ ලැබෙන Confirmation email එකේ link එක select කරා පස්සේ zoho වලින් වැඩ ගන්න පුළුවන්.මේකෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කිබන එකත් ප්‍රශ්නයක්නේ මේ තියෙන්නේ Zoho app වලට ගියාම ලැබෙන Applications;
ඒ වගේම තියන්න ඕන මේක ආරම්භකරන්න අන්තර්ජාල පහසුකම් අවශ්‍ය වුනාට ඕන නම් Go offline කියන පහසුකම හරහා offline editor එකක් විදියටත් භාවිතා කරන්න පුළුවන්.
අනිත් එක තමයි අපි ලියන Document එක save වෙන්නේ අපේ පරිගණකයේ නොවන නිසා අන්තර්ජාල පහසුකම් තියෙන වෙනත් තැනකදී වුනත් අපි කරගෙන යමින් හිටිය ලිපිය සංස්කරණය කිරීම කරගන්න හැකිවීම.
වැඩි විස්තර කියන්න ඕන නැහැ ඔයගොල්ලොම භාවිතා කරල තව තව දේවල් සොයාගන්නකෝ.
(හැබැයි තව පොඩි දෙයක් කියන්න ඕන. ඒ තමයි අපි zoho වල ලියපු දෙයක් Share හරහා බ්ලොග් එකට publish කරන කොට ඒක මුලින් "Post as Draft" කියන එක tick කරල Publish කරන්න. ඊට පස්සේ අපේ සුපුරුදු Blogger බ්ලොග් editor එකට ඇවිල්ල Edit Post ගිහිල්ල Edit HTML කියන තැනට එන්න. ඒකේ තියෙනවා tag එකක්, ඒක ඉවත් කරන්න ඕන. ඒක තියෙන්නේ අපි බ්ලෙග් සටහන ආරම්භ කරපු තැනට ඉදිරියෙන් ඒක ඉවත් කරාම අපිට බ්ලොග් සටහන publish කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් මම මේ සටහන ආරම්භ කලේ "Zoho කියන්නේ ඇත්තෙන්ම..." මෙන්න මේකට ඉදිරියෙන් තමයි ඒ Tag එක තිබුනේ. මට ඒක මෙතන පෙන්නන්න විදියක් නැත්තේ මම ඒක delete කරා).
ela ela machan niyama site ekak
ReplyDeleteඔන්න මමත් හදාගත්ත. නියමයි සහෝ, ඇත්තටම පහසුවක් තියෙනව,package නැතුව card connection වගේ use කරන ආයට offline වැඩකරන්න ගොඩක් වැදගත් වෙනව. ඔබට ජය
ReplyDelete@Ruwan - Thanks! Come again...
ReplyDelete@සංහිද පාමුල - ස්තූතියි! සහෝදරයා...
ReplyDeleteTableau consultant
ReplyDeleteSQIAR (http://www.sqiar.com/solutions/technology/tableau) is a leading Business Intelligence company.Sqiar Consultants Provide Tableau Software Consultancy To small and Medium size of organization.
වැඩි විස්තර කියන්න ඕන නැහැ ඔයගොල්ලොම භාවිතා කරල තව තව දේවල් සොයාගන්නකෝ. locket necklace usa , mens wedding rings wholesale france ,
ReplyDeleteMost sites add the images to make sharing the content more social media fri가평출장샵endly but any of the other platforms should be good for writing.
ReplyDeleteAbsolutely agree! Zoho is a powerhouse when it comes to streamlining business operations. From CRM and project management to finance, HR, and low-code app development, Zoho offers an incredibly versatile suite of tools that can support businesses at every stage of growth. With the right setup—and ideally, expert Zoho CRM consulting—teams can tailor the platform to their exact sales and customer management needs, automate workflows, and boost productivity across departments. It’s impressive how much work you can get done with Zoho when it's implemented effectively!
ReplyDelete