Showing posts with label Last Supper. Show all posts
Showing posts with label Last Supper. Show all posts

Monday, January 19, 2026

ලියනාඩෝ ඩාවින්සිගේ විශිෂ්ඨ නිර්මානයන් පිළිබදව කෙටියෙන් වීඩියෝවෙන්

 ඔබ සත් සමුදුරේම මීට වසර කිහිපයකට පෙර පළ කල ලියනාඩෝ ඩාවින්සි පිළිබදව අංගසම්පූර්ණ  ලිපි මාලාව දැනටමත් කියවා ඇති. දැන් එය වෙනස් ආකාරයකට කෙටියෙන් සහ කෙටි වීඩියෝ ලෙස මුහුනුපොතේ සටහන් කරමින් පවතිනවා. මෙම එම ප්‍රයත්නයේ තෙවන කොටසේදී පළකළ කෙටි වීඩියෝවේ දිගුවයි. එය click කර නරඹන මෙන් දන්වා සිටිනවා.
 

Explore Leonardo's Masterpieces ✨




ඒ වගේම කියන්න ඕන සත් සමුදුරට ආවේනික සුපුරුදු දීර්ඝ ලිපියක් මේ මොහොතේත් සටහන් කරමින් පවතිනවා. ඔබ දන්න දෙයක් ඒත් නොදන්නා යයි සිතන කාරණා රැසක් සහිතව. රැදී සිටින්න නොපමාවම එය ඔබ වෙතට ලබා දෙනවා...