Tuesday, March 22, 2011

Recent Post කැමති ගාණක් Page එකේ උඩින්ම Scroll වෙන්න දාගන්න Gadget එකක්...හ

ඔයගොල්ලන්ගේ බ්ලොග් එකේ ලඟදී දාපු පෝස්ට් කැමති ගාණක් Blog එකේ Home Page එකේ උඩින්ම Scroll වෙන්න දාගන්න ඕනනම් මෙන්න ඒකට ගැජට්ටුවක්... 

මේ කේතය Design----> Add a Gadget -----> HTML/Java Script එකක් අරගෙන Paste කරලා Design Interface එකේ Blog Posts වලට උඩින් තබා ගන්න එක තමයි කරන්න ඕන.

<script style="text/javascript" src="http://flowerfall.googlecode.com/files/spiceupyourblogscroll.js"> </script><script style="text/javascript"> var nMaxPosts = 15; var sBgColor; var nWidth; var nScrollDelay = 105; var sDirection="left"; var sOpenLinkLocation="N"; var sBulletChar="•"; </script> <script style="text/javascript" src="http://sathsamudura.blogspot.com/feeds/posts/default?alt=json-in-script&callback=RecentPostsScrollerv2"></script>

මේකේ මෙන්න කහපාටින් 105 කියල තියෙන තැනට දෙන අගය අනුව තමයි Scroll Speed එක තීරණය වෙන්නේ. ඒක වැඩි කළ විට හෙමිහිටත්, අඩුකලොත් වේගයෙනුත් Text Scroll වෙනවා.

රතුපාටින් http://sathsamudura.blogspot.com කියන තැනට ඹයගොල්ලන්ගේ බ්ලොග් එකේ ලිපිනය දෙන්න.

නිල්පාටින් left කියන එක වෙනුවට right කියන එක දුන්නොත් දකුණු පැත්තට Scroll කර ගන්නත් පුළුවන්.

කොලපාටින් 15 කියන එකට දෙන අගයෙන් කොපමණ post ගණනක්ද Scroll වෙන්නේ කියන එක තීරණය කරන්න පුළුවන්...

Gadget දාගත්තහම නම් බ්ලොග් එක load වෙන්න ටිකක් slow වෙනවා කියන චෝදනාවත් තියෙනබවද මතක් කරමින් මනාප නම් මේකත් අත්හදාබලන්න..

2 comments:

  1. ස්තූතියි, ඔබේ ලියවිලි හරිම ප්‍රයෝජනවත්. හොඳ වැඩක්. සුබ පැතුම්!

    ReplyDelete
  2. @vasilissa - ස්තූතියි! නැවත එන්න...

    ReplyDelete