Tuesday, March 29, 2011

රහස් පරීක්‍ෂකයෝ පාවිච්චිකරපු Gadget - The Most Interesting Spy Gadgets

ලෝකයේ විවිද රටවල විවිද රහස්පරීක්‍ෂක ආයතන තමන්ගේ ඔත්තුබැලීමට භාවිතා කරන උපක්‍රම හා උපකරණ පිළිබදවත් තොරතුරුත් ඉතාම රහසිගත විදියට තමයි පවත්වාගෙන යන්නේ. හැබැයි දැන් අපිට අවස්ථාව ලැබිල තියෙනවා එසේ ඔවුන් භාවිතාකරපු උපකරණ 10 ක් ගැන දැනගන්න. ඔන්න ඒ දුර්ලභ අවස්ථාව රූප වලින්ම බලමු.











මේවා කලින් දැකල නැහැ නේද? අපි ඊලඟ සැරේදිත් දැකල නැති කතාකරන රූප ටිකක් බලමු...

18 comments:

  1. අඩේ මෙව්වගේ එකක් හොයා ගන්න බෑරිද දිනේශ් අය්යේ..

    ReplyDelete
  2. @Gayan Rupasinghe - ඇයි කාගේ ඔත්තු බලන්නද???

    ReplyDelete
  3. මුං තියන්න වටින්නෙ නෑනෙ.

    ReplyDelete
  4. @``` Outsider``` - ඒ ගැන නම් කියන්න වචන නැහැ. තමන්ගේ බලය රැකගන්න නිපදවල තියෙන දේවල් තමයි මේවා...

    ReplyDelete
  5. ඊ බොක්කේ තියනවා spy කියලා බෑලුවහම ඒවත් මෙවගේතමයි මෙවානම් දරුනුයි නේ

    ReplyDelete
  6. නියමයි අයියේ.... දැන් භාවිතා වෙන දේවල් ගැන ආරංචියක් නැද්ද?

    ReplyDelete
  7. @ඉලංදාරියා - මල්ලී ඒ කියන්නේ අද භාවිතාවෙන Gadgets ද?

    ReplyDelete
  8. @prasanna86k - ඒ ගැනත් සොයා බලලා, හමුවුනොත් ඒවත් දාන්නම්...

    ReplyDelete
  9. @මෝල්ඩර් ෆයිල්ස් - Thanks! මල්ලි මේ අළුත් spy Weapon විස්තර ඉදිරියේදී බ්ලොග් එකට දැම්මට කමක් නැද්ද? ඔයා ඒවා දාන්න හිතාගෙන ඉන්නවනම් කියන්න...

    ReplyDelete
  10. නියමයි දීපාල් අයියේ . මම නම් මේවයෙන් සමහර ඒව ගැන අහලා තිබුනා ඒත් ඇත්තටම දැක්කේ මේකෙන් තමයි ... සිංහලෙන් තව දාන්න තිබුනා . අපිවගේ කඩ්ඩ මදි කොල්ලෝ ගැන හිතලා ...

    ReplyDelete
  11. @හිස් අහස - ස්තූතියි කියන ගමන්ම ඒ ගැන විස්තර ටිකක් හෝ සිංහලෙන් නොදැමීම ගැන මගේ කණගාටුවද පවසනවා. මින් ඉදිරියේදී කතාකරන රූප තේමාවේදී වුවත් අවශ්‍ය තොරතුරු ප්‍රමාණය හෝ සිංහලෙන් දමන බවටද පොරොන්දුවෙන අතරේම ඉදිරියේදී ඉඩක් ලද වහා මෙහිද අවශ්‍ය විස්තර සිංහලට පරිවර්ථනය කොට පල කරන බවද පවසමි...

    ReplyDelete
  12. ඒවා ගොඩක් පරණයි වගේනේ :P

    ReplyDelete
  13. @Dragon - ඔව්, මේවා නම් මීට දශක කිහිපයකට උඩදී භාවිතාකරන ලද ඒවා තමයි. ඉදිරියේදී අද කාලයේ භාවිතා කරන ඒවත් දාන්නම්...

    ReplyDelete
  14. මට මේ ලිපිය මග ඈරිලයි තිබුණෙ.අද තමයි ලිපිය දැක්කෙ කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණේ ඒකයි. සිංහලෙන් පල කරන විස්තරය ටිකක් වැඩි කළොත් හොදයි වගේ.

    ReplyDelete
  15. @උදාර - ඔබ කියන මම එකඟවෙනවා. මීට පෙර හිස් අහස ලියන මල්ලිත් මේ ගැන කිවුවා. ඒක ඇත්තටම මටත් හිතෙනවා විස්තර කරල දැම්මනම් වඩාත් හොදයි කියන එක. ඒ අත්වැරැද්ද මම නිවැරදි කරල තමයි අද වැම්පයර් මට්ටු කරන ආයුද ගැන ලිපිය දැම්මේ. ඒකේ අවශ්‍ය දේවල් විස්තර කරල තමයි රූප ටික එකතු කරේ...

    ReplyDelete
  16. හරිම අගෙයි සහෝදරය, ඇත්තටම රහස් පරීක්ශක කතා කියවල තිබ්බට දැක්කෙ සත්සමුදුරෙන් තමයි, වටිනව ගොඩක්, දිගටම ලියන්න.

    ReplyDelete
  17. @සංහිඳ පාමුළ - ස්තූතියි! අපි ඉදිරදි‍යේදී නූතන ඒවා ගැනත් බලමු...

    ReplyDelete
  18. ඔය එනිග්මා මැෂින් එකේ කෝඩ් එක කැඩුව කිව්වට ඇමරිකානුවන්ට ඒක ලේසි කෙලියක් උනේ නෑ

    ReplyDelete