ඔබ තවමත් Google සමග තොරතුරු පීරමින් සිටිනවාද?
තොරතුරු සෙවීමේ ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වෙමින් පවතී. 2025 වසරේදී, ChatGPT සහ Google Gemini වැනි AI-powered answer engines ආධාරයෙන් මාසිකව බිලියන ගණනක් අවශ්‍ය තොරතුරු එක එල්ලේම ලබා ගන්නවා.
මෙන්න විශ්මිත සංඛ්‍යා:
- ChatGPT: මාසිකව බිලියන 5.9ක් ප්‍රවේශවීම්
- Google Gemini: මාසිකව බිලියන 1.1ක ප්‍රවේශවීම්
- 58% Google searches කිසිදු click එකක් නැතිව අවසන් වෙනවා
- 2028 වන විට: ඩොලර් බිලියන 750ක ගණුදෙනු මෙම AI platforms හරහා ගලා යාවි
සාම්ප්‍රදායික Search vs AI Answer Engines
පැරණි ක්‍රමය: ඔබ search කරනවා → Google links list එකක් පෙන්වනවා → ඔබ websites වලට ගිහින් කියවනවා
නව ක්‍රමය: ඔබ ප්‍රශ්නයක් අහනවා → AI ඔබට කෙලින්ම conversational answer එකක් දෙනවා (citations සමඟ) → follow-up ප්‍රශ්න අහන්න පුළුවන්
AI search engines භාවිතය ප්‍රවණතාවක් නොව, දැනටමත් සත්‍ය වශයෙන් සිදුවන දෙයකි.
මේ සියළු දේ දැන ගැනීමට සම්පූර්ණ විස්තර සහිත ඉංග්‍රීසි ලිපිය කියවන්න:
AI-Powered Search & Answer Engines: The Future of Information Discovery in 2025
මෙම ලිපියෙන් ඔබට ලැබෙන්නේ:
- සියලුම ප්‍රධාන AI search platforms පිළිබඳ සවිස්තර විශ්ලේෂණ
- AEO සඳහා පියවරෙන් පියවර strategies
- Real data සහ statistics
- Future predictions සහ expert insights
- ප්‍රායෝගික implementation tips
සහ තවත් වටිනා කරුණු රැසක්.
ඉහත බ්ලොග් ලිපියේ නම සමග අඩංගු කර ඇති දිගුව හරහා හෝ පහත දැක්වෙන බොත්තම click කිරීමෙන්ද එම ලිපියට ප්‍රවිශ්ඨ විය හැක.