වික්ටොරියා වේල්ල, මේ තමයි ලංකාවේ උසම වේල්ල. ඒවගේම මෙගාවොට් 210 ක විදුලි බලයක් උත්පාදනය කරදෙනු ලබන ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරය. Arc Dam නැතිනම් ආරුක්කුවක හැඩය ගත් වේල්ලක් වන මෙය මහා බ්‍රිතාන්‍ය රජයෙන් ලද තෑග්ගක් බවත් සදහන් කළ යුතුයි.
මේ කාරණා වලින් ආරම්භ කළ ලිපියේ පහත දැක්වෙන වීඩියෝවෙන් වඩාත් පුළුල් සහ නොදත් තොරතුරු රැසක් අපිට දැන ගන්නට හැකියි.

දිනේෂ් වික්ටෝරියා වේල්ල බලන්න ගිහින් තියෙනවද? එතන ඉන්න මහත්තයෙක් හරි විකාර විස්තරයක් කරණවා වික්ටෝරියා වේල්ලේ ඉතිහාසය ගැන. එයා කියන්නේ ජනාධිපති JR සහ ගාමිණී දිසානායක ඇමති තුමා එකතු වෙලා බ්‍රිතාන්‍ය රැජිනව ගොනාට අන්දලා මේ වේල්ල ලංකාවට ලබාගත්තු කතාවක්.
ReplyDeleteමේ වීඩියෝවේ තිබෙන්නේ ඒ ඔබ කියන කාරණාවද? ඔව් මම මීට වසර 25 කට පමණ පෙර ගොස් තිබෙනවා..
Deleteවීඩියෝවනම් බැලුවේ නෑ දිනේෂ්. පස්සෙ බලලා කියන්නම්..
Deleteහරි මේ පොර තමා....
Deleteඔව් ඔව්. මාත් දෙපාරක් බලන්න ගියා ඒ දෙපාරෙම සුපිිරියට ටෝක් එක දුන්නා. කව්ද දන්නේ ඉතිං ඇත්තද කියලා.
Deleteමම හිතන්නෙ පොර කියන්නේ බොරු. සුද්දන්ව ඔච්චර ලේසියෙන් ගොනාට අන්දන්න බෑ. ඕවා මේ සෙල්ලම් ගෙවල් නෙමේනේ. අනික අරුන්දට යකඩ ගැහැණිය කියන්නේ විහිළුවට නෙමේනේ.
Deleteමේ මහත්තය සෑහෙන්න අතින් දාපුවත් කියනව....:)
Deleteඑංගලන්තෙන් ආධාරත් දුන්නට පස්සෙ ගාමිණී දිසානායක කට්ට කමින් එංගලන්තෙ කම්පනි එකකින් වැඩෙත් කරවගත්තය කියනව. කොහොමත් එහෙම තමයි වෙන්නෙ කිව්වත් නැතත්. ආධාර දෙන රටේ සමාගමක් තමයි ඉදිකිරීම් කරන්නෙ. එතකොට ඒ රටටමනෙ ආපහු සල්ලි යන්නෙ.
වික්ටෝරියා ආධාර දුන්නෙ එංගලන්තෙ - වේල්ල ඉදි කලේ බැල්ෆර් බීටි නටෝල් ඒක එංගලන්තෙ කම්පනි එකක්.
එතකොට කොත්මලේ - ස්වීඩන් ආධාර - කලේ ස්කන්ස්කා - ස්වීඩන් කම්පනි එකක්..
රන්දෙනිගල ආධාර දුන්නෙ ජර්මනිය කලේ R.C.C. ජර්මන් හවුල් ව්‍යාපාරයක්..
කට්ට කමෙන් වගේ තමයි වැඩේ කරගෙන තියෙන්නේ.
Deleteබ්‍රහ්මන් වීරකෝන් කියන හිටපු ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ලේකම්තුමා ලියලා තියෙනවා පොතක්. ඒකෙ සිංහල පරිවර්තනය තියෙනවා අරලියගහ මන්දිරයේ ස්පන්දනය කියලා.
ඒකෙ ඔය මේ සම්පූර්ණ කතාවම ලියලා තියෙනවා. තැචර් අගමැතිතුමිය හම්බවෙන්න ගිහින් කරපු කියපු දෑ ගැන.
ප්‍රේමදාස මහත්තයා කොහොමහරි ආධාර ඉල්ලලා අගමැතිතුමිය හම්බවෙලා වැඩේ කරගෙන.
අගමැතිතුමිය කොලයක සටහනකුත් දාලා තියෙනවා මම ලංකාවට මේ අවශ්‍ය වැඩේ කරන්න මුදල් ලබා දෙන්නම් කියලා.
වෙන රාජ්‍ය නායකයෙක් නම් ඒ ලියුම හම්බුනාට පස්සේ එයා ඒ ලංකාවට එනවනේ.
ඒත් ඒත් බලද්දි ඒකෙ අගමැතිතුමියගේ සීල් එක තියලා නැල්ලු.
ඒ පාර ප්‍රේමදාස මහත්තයා බ්‍රැඩ්මන්ඩ් වීරකෝන් ම තමයි ආයි යවලා තියෙන්නේ ධජතුමිය ළඟට මේ ලියුමත් අරන්.
බැට්මන් මේරකෝන් මහත්තයා බොහොම ලැජ්ජාවෙන් වගේ ලු ගිහිල්ලා තියෙන්නේ මෙච්චර ලියුමකුත් දුන්නම් පස්සේ ආයෙ ගිහිල්ලා මේක සීල් එක ගහලා දෙන්න කියන්න.
ඒ උනාට එතුමියගේ තියෙන ආචාරශීලීත්වය නිසා අනේ මට කොච්චර වැරදීමක් වෙලාද කියලා එහි ලියූ අරගෙන ඒකෙ සීල් එක ගහලා එයලා දීලා තියෙනවා.
අන්න එහෙමයි එක්සත් ජාතික පක්ෂ නායකයෝ රටට වැඩ කරේ.
මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeletesir I would like to request you to continue this blog. it would be a great service
ReplyDeleteIt is important for us to learn about the history and impact of dams like the one in Victoria.
ReplyDelete