tag:blogger.com,1999:blog-823812124595837320.post8135661087969570752..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: වික්ටොරියා වේල්ල ගැන අපි නොදත් කරණා රැසක් (The Untold Story of Victoria Dam)සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-823812124595837320.post-89731867732478180842020-04-11T20:25:30.303+05:302020-04-11T20:25:30.303+05:30sir I would like to request you to continue this b...sir I would like to request you to continue this blog. it would be a great service Darshanahttps://www.blogger.com/profile/17197075514962919139noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-71220203197227471222019-02-12T16:11:34.839+05:302019-02-12T16:11:34.839+05:30මේ මහත්තය සෑහෙන්න අතින් දාපුවත් කියනව....:)
එංගලන...මේ මහත්තය සෑහෙන්න අතින් දාපුවත් කියනව....:)

එංගලන්තෙන් ආධාරත් දුන්නට පස්සෙ ගාමිණී දිසානායක කට්ට කමින් එංගලන්තෙ කම්පනි එකකින් වැඩෙත් කරවගත්තය කියනව. කොහොමත් එහෙම තමයි වෙන්නෙ කිව්වත් නැතත්. ආධාර දෙන රටේ සමාගමක් තමයි ඉදිකිරීම් කරන්නෙ. එතකොට ඒ රටටමනෙ ආපහු සල්ලි යන්නෙ.

වික්ටෝරියා ආධාර දුන්නෙ එංගලන්තෙ - වේල්ල ඉදි කලේ බැල්ෆර් බීටි නටෝල් ඒක එංගලන්තෙ කම්පනි එකක්.

එතකොට කොත්මලේ - ස්වීඩන් ආධාර - කලේ ස්කන්ස්කා - ස්වීඩන් කම්පනි එකක්..

රන්දෙනිගල ආධාර දුන්නෙ ජර්මනිය කලේ R.C.C. ජර්මන් හවුල් ව්‍යාපාරයක්..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-19416428382536793702018-10-05T20:50:07.375+05:302018-10-05T20:50:07.375+05:30මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජයඅනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-42883438647519251412018-09-18T16:53:26.909+05:302018-09-18T16:53:26.909+05:30මම හිතන්නෙ පොර කියන්නේ බොරු. සුද්දන්ව ඔච්චර ලේසියෙ...මම හිතන්නෙ පොර කියන්නේ බොරු. සුද්දන්ව ඔච්චර ලේසියෙන් ගොනාට අන්දන්න බෑ. ඕවා මේ සෙල්ලම් ගෙවල් නෙමේනේ. අනික අරුන්දට යකඩ ගැහැණිය කියන්නේ විහිළුවට නෙමේනේ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-52499288624145287862018-09-18T15:14:52.336+05:302018-09-18T15:14:52.336+05:30ඔව් ඔව්. මාත් දෙපාරක් බලන්න ගියා ඒ දෙපාරෙම සුපිිරි...ඔව් ඔව්. මාත් දෙපාරක් බලන්න ගියා ඒ දෙපාරෙම සුපිිරියට ටෝක් එක දුන්නා. කව්ද දන්නේ ඉතිං ඇත්තද කියලා. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-40705145025708486972018-09-17T21:47:18.380+05:302018-09-17T21:47:18.380+05:30හරි මේ පොර තමා....හරි මේ පොර තමා....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-51595535521251357092018-09-17T16:13:24.925+05:302018-09-17T16:13:24.925+05:30වීඩියෝවනම් බැලුවේ නෑ දිනේෂ්. පස්සෙ බලලා කියන්නම්.....වීඩියෝවනම් බැලුවේ නෑ දිනේෂ්. පස්සෙ බලලා කියන්නම්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-60850641828564587232018-09-17T16:05:28.313+05:302018-09-17T16:05:28.313+05:30මේ වීඩියෝවේ තිබෙන්නේ ඒ ඔබ කියන කාරණාවද? ඔව් මම මීට...මේ වීඩියෝවේ තිබෙන්නේ ඒ ඔබ කියන කාරණාවද? ඔව් මම මීට වසර 25 කට පමණ පෙර ගොස් තිබෙනවා..සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-89875507592921946612018-09-17T15:45:41.237+05:302018-09-17T15:45:41.237+05:30දිනේෂ් වික්ටෝරියා වේල්ල බලන්න ගිහින් තියෙනවද? එතන ...දිනේෂ් වික්ටෝරියා වේල්ල බලන්න ගිහින් තියෙනවද? එතන ඉන්න මහත්තයෙක් හරි විකාර විස්තරයක් කරණවා වික්ටෝරියා වේල්ලේ ඉතිහාසය ගැන. එයා කියන්නේ ජනාධිපති JR සහ ගාමිණී දිසානායක ඇමති තුමා එකතු වෙලා බ්‍රිතාන්‍ය රැජිනව ගොනාට අන්දලා මේ වේල්ල ලංකාවට ලබාගත්තු කතාවක්.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com