Friday, January 14, 2011

Screen Capture වලට SnagIt!


Screen Capture කරන්න විවිදාකාරයේ මෘදුකාංග තියෙනවනම් තමයි,හැබැයි බොහොම පහසුවට ඉහල ගුණාත්මකබවකින් කරගන්න මේ SnagIt නම් අනර්ඝයි. මේ‍කෙන් Region, Full Screen, Windows හෝ Scroll page යන ඕනෑම ආකාරයක Screen image එකක් Capture කරගන්න පුළුවන්. ඒ වගේම Other capture profile set  කර ගත්තොත් Record Screen Video  ඇතුළුව තව තව ගොඩක් දේවල් කර ගන්න පුළුවන්. මේක හැබැයි Open Source Software  එකක් නොවන නිසා වෙන ක්‍රමයකින් Tryout එක Full Software එකට පත්කරගන්න නම් වෙනවා. මේක හරිම user friendly application එකක්.
මම කිව්ව දේවල් වලට අමතරව තව නොයෙකුත් පහසුකම් මේකේ අන්තර්ගතයි. ඔබලාම භාවිතාකරල බලන්න. මම ‍මෙම  මෘදුකාංගය නිපදවපු TechSmith සමාගමේ link එක දෙන්නම්, http://www.techsmith.com/snagit  මේකෙන් Tryout එක ගන්න පුළුවන්. මේකේ Patch එකත් එක්කම ගන්න නම් පොඩි search එකක් දුන්නහම අමාරුවෙන එකක් නැහැ. 

No comments:

Post a Comment