අද ඔබට ලබාදෙන පින්තූර වලින් ඉතාලියේ පින්තූර පිළිබදව යමක් පවසනවා නම් එම පින්තූර මට එවා තිබුනේ සත් සමුදුරට පැමිණෙන ඉතාලියේ සිටින මිතුරෙකු වන ශශික ප්‍රනාන්දු විසින්. ඒ පිළිබදව ස්තූතිය ඔහුට පුද කරන ගමන්ම තවත් පින්තූර කිහිපයක් ඔබට පෙන්වනවා. ඒ නවසීලන්තයේ දැකුම්කළු ඇස් ඇදගන්නා ස්ථාන කිහිපයක. ඒ වගේම මෙහිදි පින්තූරවල ලස්සන වගේම පින්තූර ඔබට පෙන්වන ආකාරයේ වෙනසකුත් තිබෙනවා. ඔබටම එය දැක ගන්නට පුළුවන් මෙම කුඩාවට තිබෙන පින්තූර මතට Mouse pointer එක ගෙනගියාම. බලන්න ඒ ක්‍රමයත් හොදයිද කියා.
මේ තිබෙන්නේ ඉතාලියේ පින්තූරයි -
ඔබට මතකද ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු? ලිපියේ මෙම අශ්ව පිළිරුව ගැන තිබුනා.