ඔබ තවමත් Google සමග තොරතුරු පීරමින් සිටිනවාද?
තොරතුරු සෙවීමේ ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වෙමින් පවතී. 2025 වසරේදී, ChatGPT සහ Google Gemini වැනි AI-powered answer engines ආධාරයෙන් මාසිකව බිලියන ගණනක් අවශ්‍ය තොරතුරු එක එල්ලේම ලබා ගන්නවා.
මෙන්න විශ්මිත සංඛ්‍යා:
- ChatGPT: මාසිකව බිලියන 5.9ක් ප්‍රවේශවීම්
- Google Gemini: මාසිකව බිලියන 1.1ක ප්‍රවේශවීම්
- 58% Google searches කිසිදු click එකක් නැතිව අවසන් වෙනවා
- 2028 වන විට: ඩොලර් බිලියන 750ක ගණුදෙනු මෙම AI platforms හරහා ගලා යාවි
සාම්ප්‍රදායික Search vs AI Answer Engines
පැරණි ක්‍රමය: ඔබ search කරනවා → Google links list එකක් පෙන්වනවා → ඔබ websites වලට ගිහින් කියවනවා
නව ක්‍රමය: ඔබ ප්‍රශ්නයක් අහනවා → AI ඔබට කෙලින්ම conversational answer එකක් දෙනවා (citations සමඟ) → follow-up ප්‍රශ්න අහන්න පුළුවන්
AI search engines භාවිතය ප්‍රවණතාවක් නොව, දැනටමත් සත්‍ය වශයෙන් සිදුවන දෙයකි.
මේ සියළු දේ දැන ගැනීමට සම්පූර්ණ විස්තර සහිත ඉංග්‍රීසි ලිපිය කියවන්න:
AI-Powered Search & Answer Engines: The Future of Information Discovery in 2025
මෙම ලිපියෙන් ඔබට ලැබෙන්නේ:
- සියලුම ප්‍රධාන AI search platforms පිළිබඳ සවිස්තර විශ්ලේෂණ
- AEO සඳහා පියවරෙන් පියවර strategies
- Real data සහ statistics
- Future predictions සහ expert insights
- ප්‍රායෝගික implementation tips
සහ තවත් වටිනා කරුණු රැසක්.
ඉහත බ්ලොග් ලිපියේ නම සමග අඩංගු කර ඇති දිගුව හරහා හෝ පහත දැක්වෙන බොත්තම click කිරීමෙන්ද එම ලිපියට ප්‍රවිශ්ඨ විය හැක.
මම පරිගණක ඉංජිනේරුවෙක්.
ReplyDeleteමහා බ්‍රිතාන්‍යය තමයි වැඩ කරන්නේ.
මේවා ගැන මම ගොඩාක් කලින් ලියලා තියෙන්නේ, ඒ මට තියෙන පලපුරුද්ද සහ අත්දැකීම හින්දා.
ඔබගේ එම අත්දැකීම් කැමති නම් මෙහි සටහන් කරන්න. නැතිනම් එම ලිපි වල දිගුවන් ලබා දීමටත් හැකියි.
Deleteදිනේෂ් මහත්මයා මෙම ලිපිය කොහොමද අපි කියවන්නේ.
ReplyDeleteඉහත ඇති ලින්ක් එක ක්ලික් කරාම වෙනින් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වෙබ් අඩවියකට තමයි යන්නේ.
ඔව් දැනට මෙම ලිපිය ඉංග්‍රීසි බසින් තමයි ලියා තිබෙන්නේ. එම බ්ලොග් අඩවියත් ලියන්නේ මම තමයි.
Delete