දීර්ඝ කාලයකට පසුව ඔබලාව නැවත හමුවන්නට පැමිණ සිටිමි. ඒ ආරම්භ කළ අළුත් දේවල් කිහිපයක් පිළිබදවයි.
එයින් එක් දෙයක් නම් මෙවැනිම විවිද ලිපි සහ වීඩියෝ පළ කිරීමේ අරමුණින් ආරම්භ කළ Facebook Page එක පිළිබදවයි. මෙම Page එකේ නම Around the Globe.
දෙවැනි කාරණය තමයි infoSpark Youtube නාලිකාව
මෙම නව තොරතුරු බෙදා ගැනීමේ මාධ්‍ය වෙතත් සැමදා පැමිණි ඔබට ආරාධනා කරන අතර සුපුරුදු සත් සමුදුර බ්ලොග් අඩවියට වඩා වෙනස් අත්දැකීමක් ඒ ඒ් තැන් වලදී ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම කියන්න ඕන දීර්ඝ කාලයක් ලිපි පළ නොකළත් සත් සමුදුරට අදටත් සැලකිය යුතු පාඨකයන් පිරිසක් දිනපතා පැමිණෙනවා. එයට මම නැවතත් ස්තූති කිරීමට මෙම අවස්ථාව යොදා ගන්නටත් සිතුවා.
ඉදිරියේදිත් හැකි සෑම විටකම සුපුරුදු ලෙස සිංහල බ්ලොග් ලිපි ගෙන ඒමට අදිටනින් සිටින අතර මම ආරම්භ කළ අළුත් දේවල් වලටත් ඔබලාගේ සහය ලබා දෙනු ඇතැයි කාරුණිකව අපේක්ෂා කරමි....

නැවත දකින් ලැබීම විශාල සතුටක් දිනේෂ්.. මේ ලිපිය මාගේ මතකය දීර්ඝ සුන්දර කාලයක් හරහා ගියා..
ReplyDeleteස්තූතියි...🙏