අද මේ කියන්නට යන්නේ අපගේ පරිගණකයේ internet නොමැතිවුවත් Offline ලෙස බ්ලොග් ලිපි ලියා පසුව පළ කරන්නට Microsoft සමාගම විසින් නොමිලේ ලබාදී ඇති මෘදුකාංගයක් පිළිබදවයි.
Windows Essential නම් මෘදුකාංග සමූහය සමග පැමිණෙන මෙම මෘදුකංගය Windows Live Writer නම් වනවා. මෙන්න මේ සබැඳියෙන් පුළුවන් එය Offline ලෙසටම ඔබගේ පරිගණකය වෙතට ලබා ගන්නට.
මේක හොද වැඩක් වගේ , හැබැයි දැං ලියන ගමන් අනිත්වා බලන්ඩ පුරුදු වෙලා , ඒගමන්ම බුකියටත් ගොඩ වෙනවනේ , ඒ හන්දා හිතට කොහොම දැනෙයිද මන්දා , කොහොම උනත් නෙට් නැති වෙලාවට හොදයි නේ
ReplyDeleteමම මෙය මීට පෙර පාවිච්චි කර තියනවා දිනේෂ්. පහසුකම් ගොඩක් තියනවා. සීමිත ඉන්ටෙර්නෙට් පහසුකම් තියන අයට සහ පර්යේෂණාත්මක දීර්ඝ ලිපි, කරුණු සොයමින් ලියන අයට ඉතා වැදගත්.
ReplyDeleteබොහොම ස්තුතියි කාටත් මතක් කරදුන්නාට.
ඒකත් නරකම නෑ.
ReplyDeleteහොඳ වැඩක්...
ReplyDeleteමම දැනට කරන්නේ Word Doc එකක ලියන එක. මගේ කොම්පිතර් එකේ Google transliteration දාගෙන තියෙන නිසා ඕනෙම තැනක සිංහල ටයිප් කරන්න ඇහැකි.
ඒත් පෝස්ට් එකක් word වල ලියල බ්ලොග් එකේ දාද්දි සමහර අකුරු බුල කෙලින වෙලාවල් තියෙනවා
ට්‍රයි කරලා බලලා ගුණ දොස් කියන්නම්.
ReplyDeleteශ්‍රීලංකාව
ReplyDeleteලොතරැයිය
ලොව්තුරාබුදු
ශ්‍රීලංකාව
ReplyDeleteලොතරැයිය
අවුරුදු100