Thursday, September 22, 2011

ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ලියන දේ නිවැරදි ව්‍යාකරන වලට සකස් කරල දේවි - WhiteSmoke

බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි බසින් තියෙන දෙයක් කියවලා හොදින් තේරුම් ගන්න පුළුවන් වුනාට යම් දෙයක් ලියන්න ගියාම පොඩි චකිතයක් තියෙනවා නේද? එයට හේතුවන්නට ඇත්තේ සමහරවිට ව්‍යාකරණ පිළිබද නිවැරදි දැනුම හෝ ඒවා ඉගනගෙන සිටියත් නිසි අයුරින් භාවිතයට ගැනීමට ඇති අපහසුතාවය වන්නට පුළුවන්. ඉතින් මේ කියන්න හදන මෘදුකාංගයෙන් මේ භාදකය සෑහෙන්න දුරකට මඟහරවා ගන්න හැකිවේවි. ඒත් කොහොමවුනත් නිසි ලෙස ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කරල තමන් විසින්ම නිවැරදිව ඒ බස හසුරුවන එක තමා වඩාත් සුදුසු.

මෙසේ අප ලියනා දෙය නිවැරදි ලෙස ව්‍යාකරන හා අක්‍ෂර වින්‍යාසය සකස් කරල දෙන මෘදුකාංගය තමයි White Smoke කියලා කියන්නේ. මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ එහි v10 වූවත් දැන් එහි v11 පවා නිකුත්වී තිබෙනවා. ඔබට මෙම මෘදුකාංගය පරිපූරණ තත්වයට පත්කරගැනීමට අවශ්‍ය Serial අංකයද සහිතව මෙම ටොරන්ටුවෙන් ලබා ගන්නට හැකියි.
http://torrage.ws/torrent/075EED9468AD82CAFF201BD7CDE79DAACD09BFF4.torrent

හැබැයි මේ දේත් කියන්න ඕන ඇතැම් වෛරස් නාශක මෘදුකාංග වලින් මෙම මෘදුකාංගයේ ප්‍රධාන ගොනුව වන WhiteSmoke Setup.exe  ෙගානුව තුල වෛරස් එකක් ඇතැයි සැක කරන නිසා එය  Quarantine වීමටත් ඉඩ තිබෙනවා. ඉතින් ඒක ගැනත් අවධානය යොමකරන එක හොදයි කොහොම වුනත් ඔබ මුලින් මේ Torrent එකේ තිබෙන file එක download කරල පසුව හැකිනම් වෙනමම v10 ට අදාල WhiteSmoke Setup.exe ගොනුව අන්තර්ජාලයෙන් download කරගෙන අවශ්‍ය ලියාපදිංචිය WhiteSmokeRegistration ගොනුව ආධාරයෙන් සිදුකරගැනීම වඩාත් සුදුසුයි.

මෙන්න මේ සබැදියෙනුත් මේ මෘදුකාංගය ලබා ගන්න පුළුවන්.
http://depositfiles.com/files/sy5p1e7vz

15 comments:

  1. Your blog is Excellent. All who reads get a good knowledge of the world through your posts. The only thing that I do not agree with you is the sharing of links to software in an unethical manner. Anyway great job overall.

    ReplyDelete
  2. බලමු මේකෙන් වැඩක් ගන්න...:D

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Write any thing here by english and click check button bottom of the window for identify it's correct.

    කියල input කලාම,

    Write anything here in English and click the "check" button at the bottom of the window to check whether it's correct.

    කියල එනවනම් තමා මරු..!!! :)
    ඒත් තාක්ෂණය තාමත් ඒ තත්වයට දියුණු වෙලා නැහැ නේද?

    ප.ලි.
    අන්තර්ජාල පහසුකම් තියෙනව නම් මේ මෘදුකාංගය install නොකර, online සේවාවක් විදියට ලබා ගන්නත් පුළුවන්.
    http://www.whitesmoke.com/free-online-checker

    ReplyDelete
  5. checked, not so good, it's good for very simple sentences for which even MS Word would do better job,
    Couldn't identify even simple errors when written in passive.

    ReplyDelete
  6. මේ ගැන කිව්වට ස්තූතියි. චෙක් කරල බලන්නම්.

    ReplyDelete
  7. @Buddhika Sanjeewa - Thank you. I never argue with you. Software piration is not a legal. At the beginning of my blogging carrier, I didn't mention the link of the software in the internet under the blog post. However, after some software introducing blog post, people ask the link also. In that situation, I put the links of the application, and I noticed some guys couldn't find or unable to search the links. Anyway, I think there will be good practice do not notice the links inside the blog post.

    ReplyDelete
  8. @priyantha - ඔව් ප්‍රියන්ත මේකත් ඇතැම් අවස්ථාවල ප්‍රයෝජනවත් වේවි...

    ReplyDelete
  9. @සාතන් සහ Emo Pictures - You're welcome...

    ReplyDelete
  10. @පැණියා - ඔව් මේක ඉතින් Program නරපු එකක් නිසා අපි බලාපොරොත්තුවෙන දෙයම ලැබෙන එකක් නැහැ. කොහොමවුනත් තමන්ට වැ‍රදේදෝයි අවිශ්වාසයෙන් ඉංග්‍රීසි නොලියා ඉන්න අයට යම් විශ්වාසයක් මෙයින් ගොඩනැගේයයි සිතනවා. Online විදියටත් කරන්න පුළුවන් හැබැයි සමහර අවස්ථාවල එම අඩවි ක්‍රියාවිරහිත අවස්ථාත් හමුවුනා...

    ReplyDelete
  11. බලමු මෙකෙන්වත් ගැට ගහගන ජාමේ බේර ගන්න පුළුවන් වෙයිද කියලා. :-)

    ස්තුතියි දිනේෂ්...

    ReplyDelete
  12. බොහොම පි0 සහෝදරයා......... මම කළණ

    ReplyDelete