Wednesday, September 28, 2011

ඉන්දියාවේ අධික සැප කෝච්චිය?

ඉන්දියාවේ  අධිසුඛෝපභෝගී දුම්රියක් කිව්ව සැනින් ඔබට සිනා පහලවූවත් පුදුමයට පත්නොවන්නේ අප විවිද මාධ්‍ය වලින් දැක ඇති ආකාරයට නම් ඉන්දියාවේ දුම්රිය උඩ සහ ඇතැම්විට එන්ජි‍මේ පවා මිනිසුන්  එල්ලී අපහසුවෙන් යන අතරේ මොන සැප කෝච්චිද කියාය. ඒ වගේම ඉන්දියාවේ දුම්රිය අනතුරුවලින්ද හිඏපාඩු නැති රටකි.

පසුගිය දිනවල අලව්වේ සිදුවූ මාරාන්තික දුම්රිය ගැටුමේදීද ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය වල ප්‍රමිතියේ අඩුපාඩුකම් කියවින. කෙසේවෙතත් ඉන්දියාව යනු ලෝකයේ සිටින සංචාරයට කැමති මිනිසුන්ගේ ආකර්ශනය හොදින් දිනා ගත් රටකි. ඉන්දියාවේ විශාලත්වය හා එහි පෞඩ ඉතිහාසය නිසාම බලන්නට ඇති තැන්ද ‍බොහෝමයකි. ඉතින් මේ වෙලාවේ මා පෙලෙමින් සිටින හිසරදය නිසා දීර්ඝ ලිපියකට යන්නටද නොහැකි නිසා සිතුනා ඔබටත් මාහට ලැබී තිබූ ඉන්දියාවට පැමිනෙන අතමිට හොදට කාසි ඇති සංචාරකයන් වෙනුවෙන්ම වෙන්කර ඇති දුම්රියේ රූපටිකක් පෙන්වන්නට...





ඔන්න දැන් කෝච්චියට ඇතුලට යන්නයි හදන්නේ...

























මේ සැප මොකක්ද? දැන් පෙන්වන්නේ ඊටත් වඩා සැප ඇති දුම්රිය වල තත්වයයි.



මේ ඉන්දීය දුම්රිය දෙපාර්තමෙන්තුවේ අනුග්‍රහයෙන් සදාකාලික සැපත ලඟාකර ගත් අවස්ථාවකි.

24 comments:

  1. අර අන්තිම එකට උඩින් තියෙන එකනං ඔක්කොටම වඩා සුපිරි.

    ReplyDelete
  2. මන් අහලා තියෙනවා ඔය මහ රාජා එක්ස්ප්‍රස්ද මොකද්ද කෝච්චියේ දවස් 7 , 10 පැකේජ් සාමාන්‍යයෙන් ලක්ෂ 7ක් 10ක් විතර වෙනවා කියලා. ඒවා ඒ කාලේ හිටපු මහ රාජා ලට යනන්ද කොහේද තිබ්බ කතාවකුත්

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. වටිනා ලිපියක් මිතුරේ........

    ReplyDelete
  5. අපේ කෝච්චි කොච්චර හොඳඳ අන්තිම ඒවත් එක්ක බලද්දි...

    ReplyDelete
  6. මේක කෝච්චියක් නෙවෙයි, හෝටලයක්නෙ :)

    ReplyDelete
  7. Mechchara nathi wunath, apeth meeken baagayak withara ellilaa yanawa neda? Samahara wita ape sapa koochchiyeth (lankaawe gal anguru koochchiye) me sapen baagayak wath athi :D (danne nam na, langata wath gihin na :) )

    Watina Photoes tikak. Sthuthiyi....

    ReplyDelete
  8. දිව්‍ය ලෝකෙයි අපායයි= ඉන්දියාව

    ReplyDelete
  9. දන්නවද.....අලව්වෙදි ඉන්ටර්සිටි එකේ පවර්සෙට් එක ගිහිල්ල ඇමිණිච්ච හේතුව?.....පරීක්ෂණ කමිටුවෙ වාර්තාවෙ තමයි මේක තියෙන්නෙ......

    ඉන්දියාවෙ දුම් රිය හදන්නෙ නියමිත් මඟීන් ගාන වගෙ තුන් හතර ගුණයක් පටවගෙන යන්ඩ පුළුවන් විදිහට.....ඔය පේනවනෙ උඩ පින්තූර වල.....

    මෙහෙ ඉතිං නියම ගානට මිනිස්සු පටවන් ගියාම වේගෙ කන්ට්‍රෝල් කරගන්න බැරිවෙන එක අහන්ඩත් දෙයක්ද?

    නිර්දේශය මෙහෙමයි....දුම් රියේ වහල මත සහ ඇතුලත සුදුසු භාරයක් යෙදෙන පරිදි වැලි පිරවූ ගෝනි පැටවිය යුතුය.

    ReplyDelete
  10. @Ravi - ඇත්තටම මේක Report එකේ තිබ්බ නිර්දේශය ද . ඇත්තටම Physics වලට අනුව නම් ඉතින් ඒ නිර්දේශය හරි. මම හිතන්නේ මේ පවර්සෙට් වල තව ප්‍රශ්න ඇති

    ReplyDelete
  11. in sri lankas also made this kind of a train.but .....................................................

    ReplyDelete
  12. @ Thishura ( Hima )

    අපොයි නැහැ...තිශුර......කමිටු වාර්තාව තවම නිකුත් කරල නැහැ.......

    ReplyDelete
  13. දෙවෙනි කෝච්චි පේලිවල නං ඇතුලෙ යන කට්ටියට වඩා පිරිසක් එල්ලිලා යනවා ඇති. මට හිතාගන්ඩ බැරි ඉදගෙන ඉන්න අයට අත්වෙලා තියෙන ඉරණම ගැන.

    සුපිරි කොච්චියෙත් පාට හැඩ තල ඔක්කොම ඉන්දියන් ලුක් එකට අරන් තියෙනවා නේද?

    ReplyDelete
  14. අන්තිමට තියෙන ජාතියේ ඒවා නම් නිතරම දකිනවා. උඩ ඒවා නම් මීට කලින් දැකලා නැහැ. ට්‍රයි එකක් දෙනවා නම් දෙන්න ඕනේ අන්න ඒ ජාතියේ එකක යන්න තමයි.

    ReplyDelete
  15. ඉන්දියාවේ දුම් රිය පාලම් හදන කොට එක කෝච්චියක් යන කොට කොච්චි දෙකක් පාලම උඩ තියනවා කියල උපකල්පනය කරල ගාන හදන එක ඇඟට ගුණයි ., චීනේ නේද සර්කස් වලට ප්‍රසිද්ධ ?? මේ අයගේ සර්කස් ඊටත් එහානේ

    ReplyDelete
  16. @ Bindi
    In India,
    Heaven + 30 km = Hell
    He he.

    @ Dinesh
    You shall taken your readers on a journey on Maharaja Express some day.

    -Asanga Chandrawansa

    ReplyDelete
  17. සැප දුම්රියක් දැකලා නැති නිසා උඩ පින්තූර ටික අගේ...

    මමම නම් ඔක්කොටොම වඩා කැමති අන්තිම පින්තූරෙට..... නෙවෙයි ළමයි ! ඒකට දාලා තියෙන වචන සෙට් එකට... හිකිස්... පට්ට...!!!

    ReplyDelete
  18. anthima eke wachana set eka nam patta... matak wena gane taniyama hina yanawa :))))) ela kiri hikis

    ReplyDelete
  19. ඉන්දියාවේ දුම්රිය ගැන හොදට අධ්‍යයනය කරලා වගේ. මොනව උනත් දුක් විදිමින් සිටන ජනතාවට උපරිම සැප ලබා දීම අගය කරන්න ඕනෑනේ...

    ReplyDelete
  20. මම දන්න විදිහට ඉන්දියාවෙ දුම්රිය සේවය ගොඩක් දියුණුයි. බොහොමයක් දුම්රිය නියමිත වේලාවට ධාවනය වෙනවා. අතේ ඇති මුදලට සරිලන විදිහට ඒ ඒ පන්ති තෝරාගත හැකියි. බොහෝ සාමාන්‍ය ජනයාගේ එදිනෙදා ගමන් බිමන් සිදුවන්නේ දුම්රිය හරහා.

    එලෙසම දුම්රිය නිශ්පාදිත රට පමණක්ම දුම්රිය අනතුරකට හේතුවේ යැයි කීම නිවැරදි නොවන බැවින් නියම හේතුව සෙවිය යුතු බව මාගේ හැඟීමයි.

    ReplyDelete
  21. @රූ.... - ඉන්දියාවේ පරිපාලන ව්‍යුවහය දියුණු එකක් බව නම් අසා තිබෙනවා. සත්‍යඅසත්‍යතාවය නම් දන්නේ නැහැ.

    ඔබ දෙවනුවට දක්වා ඇති කරුණ සම්බන්ධයෙන් කරුණක් පවසන්නම්. ඉන්දියාවෙන් නොව දුම්රිය තාක්‍ෂනයේ හිනිපෙත්තට නැගි ජපානය, ඇමරිකාව වැනි රටකින් දුම්රිය එන්ජින් හෝ මැදිරි ගෙන්වූවත් අනතුරු සිදුවීම වලකාලිය නොහැකි කටයුත්තක්‍‍. ඒවා දුම්රියේ කාර්මික දෝශ මෙන්ම මාර්ගයේ හෝ සංඥා පද්දති වල මෙන්ම නිරතවන පුද්ගලයන්ගේ මානව අතපසුවීම්ද ‍විය හැක. නමුත් යම් රටක සාදන දුම්රියක ඇති ආරක්‍ෂිතභාවයේ නැතහොත් හානිය අවම කරගැනීමේ ක්‍රමවේදයන් දුර්වල නම් ඉන් සිදුවන හානියේ බරපතලකම වැඩිවීම තමයි මෙතන දුම්රිය නිශ්පාදිත රට කෙර් ‍චෝදනා එල්ල වීමෙන් සිදුවුනේ...

    ReplyDelete
  22. හරිම වටිනා බ්ලොග් එකක්. හරි ආසයි කියවන්න.
    ඔබට බෙහෙවින් ස්තුතියි.

    ReplyDelete