Tuesday, February 1, 2011

The Godfather - “The Greatest Movie of all time” - Episode IV

“As a photographer, sometimes
you just need to be a fly on the wall.”
—Steve Schapiro

Make Up ගත්තත් ඉහලම තමයි. Godfather I ‍ නිපදවපු Paramount සමාගමට ඕනවෙලා තියෙනව Marlon Brando ගේ Don Vito Corleone චරිතයේදී ඔහුගේ ස්වරූපය චිත්‍රපටිය එළිදක්වනකම්ම රහසක් විදියට තියාගන්න. 
“Curiosity as to what Brando would look like in the film had already captured the public’s imagination, and Paramount’s plan was to keep everything as secretive as possible and to hold back on revealing Brando’s look until the film actually came out.”

Dick Smith කියන වේෂ නිරූපන ශිල්පියා තමයි Godfather I සහ  Godfather II ද්විත්වයේ Makeup Artist ලෙස කටයුතු කලේ.

මේ පින්තූර සමූහය දැක්කම ඒක වචනයෙන් කියන්න ඔන නැහැ කියල නිකම්ම හිතේවි.
Makeup artist Dick Smith turns Brando into Don Corleone.




Marlon Brando is a great guy but he didn't want to wear appliances, so his hour and a quarter make-up was two layers of old-age stipple, some painted shadows and spots, hair gray and dark tooth enamel.  A denture device called "a plumper" padded his jowls.  Then there were other make-up problems, mainly to do with blood and bullet hits




එසේම Godfather I ‍ දී Sunny Corleone ට දරුණු වෙඩි ප්‍රහාරයක් එල්ලවී මිය යනවා. එයට විශේෂ ප්‍රයෝග යොදා ගැනීමත් සිද්ධවුනා. 
Behind the scenes, all the tricks of the trade are revealed, like the wiring-up of James Caan with gunpowder-filled brass casings and sacs of fake blood—all to be set off by remote control to create the illusion that the bullets are hitting him from a distance, riddling his body with bullet holes and blood.”






Godfather Trilogy කැමරා කාචයේ රැදුන ඡායාරූප අතරිනුත් සුවිශේෂ වූ සේයාරූප කිහිපයක්ම තිබෙන බවත් Steve Schapiro කියා සිටිනවා. එයින් සමහරක් ඔහුගේ වෘත්තීමය ඡායාරූප දිවිය තුල සුවිශේෂ වූ බවද පැවසුවා. මේ ඒවායි.

මෙම පූසා රැගත් සේයා රුව අතිවිශේෂයි. එය මෙම Godfather I චිත්‍රපටියේ logo එකක් ලෙස ලොවපුරා ප්‍රසිද්ධවූ බවද පැවසෙනවා. එසේම මෙම සත්වයා චිත්‍රපටියට පැමිණි අයුරුද අපූරුයි. අපි එය Steve Schapiro කියන විදියටම බලමු.
Francis found a stray cat that had been running around the Filmways Studio and pushed it onto Brando’s lap, without comment, and let Brando develop it into what would become an epiphany for Don Corleone’s character— and, eventually, the logo for the film.”


Bonasera ගේ චරිතය රඟපෑ Salvatore Corsitto ව්සින් Don Vito Corleone ගේ කණට රහසින් පැවසීම ‍ දෙවන විශේෂිතවූ පින්තූරයයි. මේ ඒ ගැන ඡායාරූපශිල්පියාගේ අදහස.
My two most memorable images came from within those doors: Brando holding the cat, and Salvatore Corsitto, as Bonasera, whispering into the don’s ear. Both photographs have been used over and over again to iconize the movie, and are now familiar images throughout the world.
The Sun room, Al Pacino in Godfather 3 in Sicily 1989
Godfather III දී සේයාරුවට නැංවුන මෙම Al Pacino සූර්යයාලෝකය වැටුන කාමරයක සිටින රුවද හොදම සේයාරුවක්.
The relaxed cast gets positioned for pictures of Connie Corleone’s wedding party. Notice that Brando and Caan, at center, are out of character and Robert Duvall, far left, is mugging.
එසේම Godfather I හි විවාහ මංගල්‍යය දී ගන්නා ලද මෙම සමූහ ඡායාරූපය විශිෂ්ඨ සිහිවටනයක්බව බවත් Steve Schapiro කියා සිටිනවා.
But there are also times when a photographer has license to shoot at will, looking for the candid moments. The organized chaos of the wedding-party scene offered a wonderful opportunity to capture the actors at work, and at play.

Shooting the Mob

Godfather හා සබැදුන රසමුසු තැන් රාශියක් තිබෙනවා. ඒවා බොහෝමයක් තිරයෙන් පිටුපස සිදුවීම් තමයි. ඒවා අපි රූප වලින්ම දකිමු.
Coppola, center, with cast members James Caan, Brando, Al Pacino, and John Cazale.




දැන් මෙම බ්ලොග් සටහන අවසන් කිරීමට සුදුසුයයි සිතනවා. The Godfather –The Legendary Movie of 20th Century, Coppola’s Master Piece සහ තවත් යෙදුම්වලින් හැදුන්වූ මෙම අතිවිශිෂ්ඨ නිර්මාණයේ දැවැන්තම පෞරශය, Marlon Brando 2004 දී ලොවින් සමුගත්තා. ඒවගේම මෙම කතා රචතයා වූ Mario Muzo 1999 දී සමුගෙන ගියා. එදා තරුණ වියේ සිටි නළු නිළියන් රැසක් අද වියපත්වී අවසන්. ඒත් The Godfather ත්‍රිත්වයේ තිබූ අසිරිමත් බව නම් බොහෝකාලයක් රැදී තියේවි. මෙතනින් මෙම බ්ලොග් සටහන වචන වලින් පැවසීම අවසන් කලත් ඉතිරිය මේ සේයාරූ වලින් වඩා හොදින් කියාවි.
Brando betrays amusement at one of his on-set pranks: he added weights to the gurney in order to make it more difficult for his castmates to carry him up the stairs.
Coppola directs Brando and the cast in the wedding scene at the start of The Godfather.




4 comments:

  1. නියම පෝස්ට් හතර. මේ දවස්වල කමෙන්ට් දැමෙන්නෙත් නෑ බ්ලොග් වලට. ඒත් මේකට නොදමා බැරි වුණා. නියමයි...

    ReplyDelete
  2. දෙන්නටම එහෙනං ස්තුතියි! හොදේ!!!!

    ReplyDelete
  3. මගේ ගාව මේ film 3 සහ මේ ෆිල්ම් නිර්මාණය කෙරූ ආකාරය අඩංගු original DVD pack එකක් තියනවා... මං බලපු films අතරින් අමතක නොවෙන ලස්සන කතා මාලාවක් තමයි God father කියන්නේ... මේ ලිපි පෙල ගොඩක් අසාවෙන් කියෙව්වා...

    ReplyDelete