Tuesday, February 22, 2011

Blog Post එක තුලට තව වෙබ් අඩවියක් ඔබ්බමු...

මෙන්ත තව බ්ලොග් වලට දාගන්න පුළුවන් පොඩි දෙයක්. හිතන්න බ්ලොග් එකේ Post එකකට web page එකක් දාගන්න ඕන වුනයි කියල මේ පහත දක්වල තියෙන විදියට.



ඒකට මෙන්න මේ code එක Edit HTML එකට ගිහිල්ල ඕන කරන තැන Type කරන්න.


මෙතන height සහ width එක මනාපය පරිදි වෙනස් කර ගන්න.  src කියන එක ඉදිරියෙන් දක්වා ඇති link එකට ඔය අය කැමති එකක් දාගන්න.


මේක මම දැන ගත්තෙත් Statistics බ්ලොග් එක ලියන මිතුරාගෙන්.

8 comments:

  1. ස්තූතී සහෝ, සමහර වෙලාවට වැදගත් වෙනව මේක.

    ReplyDelete
  2. Apo oka mokakda.apo muge blog eka

    ReplyDelete
  3. ස්තූතියි! ආපසු ඔබට පහසු වෙලාවක ඇවිත් කියවල ගත යුතු දෙයක් තිබේ නම් ගන්න. ඔබ කැමති මොන වගේ දේවලටද කියලත් කියනවානම්, ඒවා ගැනත් සලකා බලන්නම්...

    ReplyDelete
  4. මේක මාත් දැනගෙන හිටියේ නෑ. ගොඩක් ස්තුතියි මචන්

    ReplyDelete
  5. @වැඩකිඩ - ස්තුතියි! නැවත එන්න.

    ReplyDelete
  6. Thank you for reminding.

    ReplyDelete