ඩුබායි මේ නම නොදන්නා කෙනෙක් අපේ රටෙන් සොයා ගැනීමටත් අසීරුවේවි. ලංකාවෙන් ඉතා දුරබැහැර මැදපෙරදිග කලාපයේ තිබෙන පාලන ප්‍රදේශයක් වූවත් මිහිපිට සුරපුරයක් වන් සශ්‍රිකත්වයත්, අපේ රටෙන් බොහොම ශ්‍රමිකයන් පිරිසක් තම ජීවිතය සරුසාරවත් කර ගැනීම පිණිස රැකියාවට යන දේශයක් හැටියටත් ඩුබායි ගැන දන්නා පිරිස බොහෝය. තවද එක්සත් අරාබි එමිරේට්ස් නම් රාජ්‍යයට අයත් එමීර්වරයෙකු විසින් පාලන කරනු ලබන ප්‍රදේශයක් ලෙසද ඩුබායි දැක්විය හැකියි.
ඒත් මේ දැවැන්ත දියුණුව ඔවුන් ලබා ඇත්තේ 70 දශකයෙන් පසුව යයි පැවසූවහොත් ඔබ ඇතැම් විට පුදුමයට පත්වනු ඇත. 1971 දෙසැම්බර් 02 දා තවත් එමීර් රාජ්‍ය කිහිපයක් එක්ව පිහිටවා ගනු ලැබූ එක්සත අරාබි එමීර් රාජ්‍ය බිහිවීම සහ ඉන්පසුව දිගටම සිදවූ තෙල් සහ අනිකුත් වෙළඳාම වර්ධනයත් සමග සමෘද්ධියට පත්වූ පාලන ප්‍රදේශයක් බව කිව යුතුයි. එදා ඔටුවන් පිට නැග ගමන් ගිය සාම්ප්‍රධායික අරාබි රාජ්‍යයක් වූ ඩුබායි හි ධනවතුන් අද ගමන් බිමන් යන්නේ ලෝකයේ මිල අධිකම යානවාහන වන ෆෙරාරි වැනි වාහන වලිනි. එසේ බැබලෙන ඩුබායි 60 දශකයේ පමණ කෙසේ පවතින්නට ඇත්දැයි දැන් අපි බලමු.

මේ 60 දශකයේදී ඩුබායි ගුවන් තොටුපළයි.
මේ නගරය, නගරයේ ආයතන, ධීවර වරාය යනාදියයි
දැන් ඔවුන්ගේ ධීවර වරායක ඇති අලංකාරය.
ඩුබායි හි එදා ජන ජීවිතය
මේ ගංවතුර පිරුන මාරකැට්ටුවට අද වෙලා තියෙන දේ ඊලඟ පින්තූරයෙන්
මෙහි දැක්වෙන කාර්බහුල ස්ථානය එදා සහ අද වෙනස
මේ නගර මධ්‍යය එදා සහ අද කොහොමද?
මේ සීයලා සිටින පරන වෙළඳපොල කොටසක් 2008 දී ගින්නකින් විනාශ වූ අතර එය දානපතියන්ගේ අනුග්‍රහයෙන් නැවත ගොඩනැගූ පසු දෙවන පින්තූරයෙන් දැක්වේ.
මේ එදා ගමන් බිමන් ගිය හැටියි. ඒත් අද?
මෙන්න මෙතනින් තමයි මෙම පින්තූර වලින වැඩි කොටසක් හා විස්තර ලබා ගත්තේ.
http://www.dailymail.co.uk/news/article-2144613/Pictures-Dubai-1960s-1970s-city-fishing-settlement.html
මෙම පින්තූර වල හෝ විස්තර වල වෙනසක් තිබුනොත් ඩුබායි වල සිටින මිතුරන් ඒ ගැන කියන්න කියන එකත් කියමින් මෙම කෙටි ලිපිය අවසන් කරන්නම...
මේ තිබෙන්නේ ලිපිය පළ කළ පසු ලකී සිරි මිතුරා විසින් එවා තිබූ ඩුබායි අබුඩාබි ප්‍රධාන හයිවේ එක වෙන ෂේක් සහීඩ් පාරේ දියුණුව පිළිබද සේයාරුවකි.
මෙම පින්තූර වල හෝ විස්තර වල වෙනසක් තිබුනොත් ඩුබායි වල සිටින මිතුරන් ඒ ගැන කියන්න කියන එකත් කියමින් මෙම කෙටි ලිපිය අවසන් කරන්නම...