ඉතින් මිතුරු මිතුරියනි තවත් වසරක් ගෙවී යන මේ මොහොතේ ඔබට සුපුරුදු බ්ලොග් ලිපියකින් හමුවනවාට වඩා මෙසේ හමුවන්නට යුහුසුළු වුනේ කාලෙකින් අප අතර මෙවැනි සංවාදයක් ඇති කරගැනීමට නොහැකිවීමෙ අඩුවද සපුරාලීමේ අදහසිනුයි. ඇත්තෙන්ම මේ ලිපියට වඩා මේ කාලවකවානුවේ ලියාගෙන යමින් සිටින එම ලිපි මාලාවේ මීලග ලිපිය සමග සම්බන්ධවන්නට සිතා සිටියත් එය තවම ලියා අවසන් කර නොමැති නිසා මෙම ලිපිය හරහා හෝ ඔබට ආමන්ත්‍රණය කිරීම වඩාත් සුදුසු යයි සිතමි.
ඉතින් මේ වසරේ සත් සමුදුරේ ලියවුන ලිපි ගණන සම්බන්ධයෙන් නම් සතුටුවිය නොහැකි මුත් කරුණු වලින් වඩාත් පොහොසත් දීර්ඝ ලිපි කිහිපයක් නැතහොත් ලිපි මාලාවක්ම ලියා තබන්නට හැකිවීම සම්බන්ධයෙන් නම් සතුටක්, සෑහීමකට පත්වීමක් ලබා සිටින බව කිව යුතුයි.
2011 වසරේ මුල පටන් මේ දක්වා බ්ලොග් අවකාශයේ ඔබගේද නොමසුරු සහයෙන් රැදී සිටින්නට හැකිවීම පිළිබදව මේ මොහොතේද සතුටු සිතින් ඔබ හා එම සතුට බෙදා හදාගන්නා අතරම ඊලඟ වසරේදීද හරවත් ලිපි රැසකින් ඔබ හමුවට පැමිණීමටද බලපොරොත්තු වෙමි.
ඉදිරි දිනයක මීට වඩා තොරතුරු කතා කරමින් වඩාත් ගැඹුරින් සංවාදයේ යෙදීමේ අදහසද ඇතිව මේ මොහොතේ තාවකාලිකව ඔබෙන් සමුගන්නේ හෙටින් එළඹෙන 2014 නව වසරේදී ඔබ සඵල කරගැනීමට සිතා සිටින සියළු යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි මගේ අවංක සිතින්ම ප්‍රාර්ථනා කරමිනි.
ස්තූතියි!
ඔබටත් සුබ නව වසරක් වේවා දිනේෂ්. මට තාක්ෂණික ප්‍රශ්නයක් තියනවා. පස්සේ අහන්නම්.
ReplyDeleteනැවත වරක් ඔබටත් සුභ ප්‍රාර්ථනා කරන අතරම ඔබගේ ගැටළුවටද ඕනෑම අවස්ථාවක අසන්න...
Deleteඔබට සාමය සතුට පිරි සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!
ReplyDeleteඔබටත් 2014 සෞභාග්‍යමත් වසරක් වේවායි මමද ප්‍රාර්ථනා කරමි...
Deleteඔබටත් පවුලේ සැමටත් එසේම වේවා!
ReplyDeleteඔබටත් මම සුභ ප්‍රාර්ථනා කරමි...
Deleteදිනේෂ් ඇතුළු පවුලේ සැමට සුබම සුබ නව වසරක් වේවා !!!
ReplyDeleteඔබටත් එසේම වේවායි පතමි...
Deleteසුබ නව වසරක් වේවා !! dinesh අය්යෙ
ReplyDeleteඔබටත් එසේම වේවා මල්ලී...
Delete2014දී අපිට වැදගත් තොරතුරු බොහෝමයක් සත් සමුදුරෙන් දැක ගන්න ලැබේවි කියලා විශ්වාස කරනවා..
ReplyDeleteසුහ නව වසරක් අයියේ..
ඔබටත් මම නැවත වරක් සුභ ප්‍රාර්ථනා කරමි. ඔව් මේ වසරේදීද තවත් නොයෙක් මාතෘකාවල ලිපි ලියන්නට අදහස් කරගෙන සිටින අතරම දීර්ඝ මෙන්ම විරල තොරතුරු ඇතුලත් ලිපි ගණනාවක් ඔබලා වෙත රැගෙන ඒමට බලාපොරොත්තුවෙමි...
Deleteඔබටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා දිනේෂ්.
ReplyDeleteඔබටත් එසේම වේවායි මමද පතමි...
Deleteඔබ සහා පවුලේ සැමටම සාමය,ප්‍රේමය පිරි සුබ නව වසරක් වේවා...!!!!
ReplyDeleteඔබටද සෞභාග්‍යමත් වසරක් වේවායි මමද ප්‍රාර්ථනා කරමි...
Deleteලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
ReplyDeleteසමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්
ඔබටත් මාගේ සුභාෂිංශන පිරිනමමි...
Deleteසත්සමුදුර මම හැමවිටම බැලීමට උනන්දුවෙමි..මෙම blog එක මගේ නෙත ගැටුනේ මෑතක්දීය..දැනගත යුතු දේ එමටය .
ReplyDeleteadidas stan smith men
ReplyDeletefila online shop
off white hoodie
golden goose slide
nike huarache
yeezy boost 350
nike air max 97
jordan shoes
lebron 16 shoes
jordan shoes
zeal replica bags replica bags for sale replica bags supplier
ReplyDeletereplica bags uk louis vuitton replica bags neverfull replica bags from korea
ReplyDelete