Saturday, April 30, 2011

ලෝකයේ ඇති දර්ශනීය ස්ථාන සියල්ල එකම තැනකදී දැක ගන්න ජපානයේ "Tobu World Square" theme park in Nikko වෙත යන්න - දෙවන කොටස

පළමු කොටසින්...
බුදුහිමියන්ගේ පිළිරූ සහිත ලෙන් විහාරයක ආකෘතීන්ද මෙම ස්ථානයේ දර්ශනීයව නිර්මාණය කොට ඇති ආකාරය දැක ගත හැකියි.
Yungang Buddhist Caves, China

 

ඇමරිකාවේ තිබූ World Trade Center  ගොඩනැගිලි ද්විත්වය 2001 සැප්තැම්බර් 11 වන දින ත්‍රස්තවාදී ප්‍රහාරයකින් විනාශ වී ගියත් ජපානයේ පිහිටි මෙම උද්‍යානයේදී තවමත් ඒ අයුරින්ම තැනූ ආකෘතියකින් දැක ගැනීමේ හැකියාව තිබෙනවා. මේ එම WTC towers ගොඩනැගිලියි.


Sacre-Coeur Church, France

Sagrada Famillia Church, Spain
Alahambra, Spain
Guell Park, Spain
Big Ben-Houses of Parliament, England
බ්‍රිතාන්‍ය රජ පවුලේ බොහෝ කටයුතු සිදු කෙරෙන දේවස්ථානය West Minster Abbey, England
කිසිලෙසකින් මඟනොහැරෙන The Taj Mahal, Agra, India
Forbidden City, China
Ananda Temple, Myanmar

Masjid-e Emam, Esfahan, Iran
Angkor Wat, Cambodia


Temple of Heaven, China
Mogao Caves in Dunhuang, China

Great wall of China
Dragon and Tiger Pagodas in Kaohsiung, Taiwan
Kyongbokkung Palace Kunjongjon, Hyangwonjong, Korea
Kyoto Imperial Palace Shishin-den Hall, Japan
Todai-ji Great Buddha Hall, Nara, Japan
Narita International Airport

Tokyo Tower
Windmills of Kinderdijk

තවත් මෙබදු දර්ශනීය ස්ථාන රැසකගේ ආකෘති මෙම ස්ථානයේ තිබෙන අතර https://picasaweb.google.com/rajesh.ck.webalbum/TobuWorldSquare#  සහ http://www.amusingplanet.com/2010/08/miniature-world-heritage-buildings-at.html වෙබ් අඩවි වලට පිවි‍සීමෙන් ඒවා බොහෝමයක් දැක ගත හැකි බවද අවසානයේ පවසමි...

9 comments:

  1. නියම තැනක් නේ. ලංකාවෙ මුකුත් නැද්ද එහෙ? චෛත්‍යයක්වත්?

    ReplyDelete
  2. ලංකාවෙ තියෙන කිසිම ස්ථානයක ආකෘතියක් මේකෙ නැද්ද ?

    ReplyDelete
  3. This is great. Good pictures.

    My husband told that he went to a place like this in China. It has a Sri Lankan temple. If Im correct its Thuparamaya.


    Chamila

    ReplyDelete
  4. @තාරක Dilsh@n & උදාර - ලංකාවේ ස්ථානයක ආකෘතියක් නම් මෙහි තිබෙන බවට සටහනක් තිබුනේ නම් නැහැ...

    ReplyDelete
  5. @Chamila - Thanks! I saw Chinese Theme park in tv program which was produced by our tv channel...

    ReplyDelete
  6. නියමයි.
    පුංචි ලංකාවෙ මොකුත්ම තිබුණෙ නැද්ද ඇත්තට මෙයාලට වැදගත් කියල හිතෙන..

    ReplyDelete
  7. @``` Outsider``` - ස්තූතියි! සමහරවිට ඒකට හේතුව වෙන්න ඇත්තේ චීනයේ, ජපානය වගේ රටවල පන්සල්වල ආකෘති කිහිපයකුත් තියෙන නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකරන්නට ඇති...

    ReplyDelete
  8. ලෝකෙ ලොකුම කෑබිනට් ඵකේ ආකෘතියක් වත් නෑද්ද?????

    ජපනත් මූනාට කඩේ යනව වගේ.

    කුමන්ත්‍රන කාරයෝ.......!!!!!!!

    ReplyDelete
  9. හොදයි ඒ වගේම වැදගත්

    ReplyDelete