ඔබ දර්ශනීය ස්ථාන දැක බලා ගැනීමට කැමැත්තෙන් පසුවෙන්නෙක්ද? එසේත් නැතහොත් ජීවිතයේ කවදා හෝ දිනයක ලොව වටි සංචාරය කොට ලෝකය පුරාවටම ඇති එවැනි ස්ථාන දැක බලා ගැනීමේ ආශාවකින් සිටින්නෙක්ද? හැබැයි එවැනි අවස්ථාවක් සෑම දෙනාටම නොලැබෙන බව නම් කණාගාටුවෙන් වුවත් අපට පිළිගැනීමට සිදුවේ. එහෙත් ඒ සියළුම දේවල් එක තැනකදී දැක ගැනීමට හැකිනම්?
මෙවැනි එකම ස්ථානයකදී ඒ ඇස් ඇද ගන්නා තැන් දැකිය හැකි ස්ථාන කිහිපයක්ම ලෝකයේ තිබෙන අතර එයින් එක් තැනක් වන්නේ 1993 දී විවෘත කෙරුන ජපානයේ නිකෝ හි පිහිටා ඇති "Tobu World Square" theme උද්‍යානයයි. මෙහි ලෝකයේ රටවල් 21 ක ගොඩනැගිලි 100 ක් පමණ තිබෙන බව කියන අතර ඒවා 1:25 පරිමාණයට සාදා තිබේ. කුඩා මිනිසුන්ගේ ආකෘති 140,000 ක් පමණ තිබෙන අතර ඒවා 1:25 පරිමාණයටම නිමවා ඇත.
මෙම උද්‍යානය කලාප 6 කට වෙන් කර ඇති බවද කියන අතර ඒවා modern Japan, old Japan, Asia, Egypt, Europe සහ America ලෙස වෙන්කර තිබේ.
අපි එම උද්‍යානයේ ඇති දර්ශනීය ස්ථාන රැසක්ම පරිගණක තිරය මතින් දැක ගනිමු...
White House model
Flat Iron Building, USA
Chysler Building, USA
Statue of Liberty, USA
මෙය මීටර් 3.7 ක් උසට තනා ඇති බව කියයි...
The pyramids of Menkaure, Khafre and Khufu, Egypt
The Sphinx
The Great Temple of Abu Simbel, Egypt
The Colosseum, Italy
The Parthenon, Greece
The Fountain Palace of Peter the Great, Russia
St. Vasilie Church, Russia
St. Peter's Basilica, Vatican
Leaning Tower of Pisa, Italy
Peace Palace, Netherlands
The Drawbridge or Megerebrurg, Netherlands
Buckingham Palace, England
Duomo, Milan, Italy
The Eiffel Tower, France
Versailles Palace, France
Notre-Dame Cathedral, France
Arc de triomphe, France
මෙම උද්‍යානයේදී දැක ගත හැකි ලෝකය පුරා පිහිටි තවත් දර්ශනීය ස්ථාන රැසක් ඇති අතර
දෙවන කොටසකින් ඒ දෙවලුත් දැක ගමු...
මරුනේ... ඇත්තටම ඔය තැන් වලට ගියත් මිනිස්සු පින්තූරයක් ගහගෙන එන එකනෙ කරන්නේ.. එහෙම එකේ අඩු වියදමින් ලෝකෙ වටේම රවුමක් ගහන්න පුළුවන් මේ විධියට! :D
ReplyDelete@hare :-) මේ උද්‍යානයේ තවත් ලස්සන තැන් රැසක ඡායාරූප දෙවන කොටසෙදිත් බලමු...
ReplyDeleteපළමුවෙනි එක නියමයි. දෙවැනි එකත් බලමු.
ReplyDelete@උදාර - ස්තූතියි!!!
ReplyDeleteආර්ථික නිදහස 888
ReplyDelete