Monday, February 18, 2013

දුර්ලභ බෞද්ධ කරුණු රැසක් අන්තර්ගත පොත් දෙකක් සම්බන්දවයි...

අද ලිපියෙන් මේ ඉදිරිපත් කරන්නේ අප බො‍හෝදෙනෙක් නොදන්නා බෞද්ධාගමික කාරණා රැසක් අඩංගු පොත් දෙකක් පිළිබදවයි. මේ පොත් දෙකම පර්යේෂන නිබන්ධන ලෙස සැලකුවත් වරදක් නැහැ.

ඉන් පළමුවැන්න ආචාර්ය  චමින්දජී ගමගේ මහතා විසින් රචිත බුදු දහම, ලිංගිකත්වය සහ බෞද්ධ ප්‍රතිපදා මාර්ගය නම් පොතයි.







මේ දෙවන පොතයි.






10 comments:

  1. පොත් දෙකම කියවා ඇත. මා ලඟ ඔය පොත් දෙකම තියනවා. ඉතාම වටිනා පොත් දෙකක්.

    ReplyDelete
    Replies
    1. වෛද්‍යතුමනි කරුණාකර බුදු දහම, ලිංගිකත්වය සහ බෞද්ධ ප්‍රතිපදා මාර්ගය පොතේ ප්‍රකාශකයන් කවුරුන්දැයි පවසන්නට හැකිද? මේ මොහොතේ මා සතුව එම පොත නොමැති නිසා ඒ ගැන පැවසීමට නොහැකි වී ඇති අතර උදාරට ඒ පිළිබදව දැන ගැනීම සදහා ඔබට හැකි නම් එය සටහන් කරන්න....

      Delete
  2. පොත් දෙකම සල්ලි දීල ගන්න ඕනෙ.
    උඩම තියෙන පොතේ ප්‍රකාශකයින් කවුද?
    ඔත්තුව දුන්නට බොහොම ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. උදාර මට ඒ පොතේ ප්‍රකාශකයන් සදහන් කිරීම මඟහැරිලා. දැන් නම් පොත මා ලග නැහැ. එය නැවත ලබා ගන්නට හැකි වුනොත් අනිවාර්යයෙන්ම එය සදහන් කරන්නෙමි...

      Delete
    2. කමක් නැහැ දිනේෂ් ඔයාට පුළුවන් වුණොත් හොයාගෙන දැනුම් දෙන්නකො...

      Delete
  3. පොතක් ගන්න එකත් ලේසි නෑ. රු 900/-. පුස්තකාල පිහිට තමා. මේ ගැන දැන ගන්න ලැබුණ එක නම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කියුවාට 2.50 ට පොත් හොයනවා කියා හිතන්න එපා.

      Delete
  4. දහම් පුස්තක කියවන්න - Online or Download
    අවබෝධයෙන් තෙරැවන් සරණ යන සැදැහැවත් මිනිසුන් උදෙසා..... ෴
    http://dahamvila13.blogspot.com/

    ReplyDelete
  5. ආර්ථික නිදහස 888

    ReplyDelete