Saturday, October 1, 2011

ටර්මිනේටර්, ඇවටර්, කොනාන්ද බාබෙරියන්, ඒලියන් හදපු හැටි - 2

ඊයේ ඔබ මේ ලිපියේ පළමු ලිපිය - කැමරාවෙන්  පිටුපස සිදුවූ ආකර්ශනීය සිදුවීම් දකින්නට ඇති. ඒක හොදින් රසවින්දබවත් පේනවා. ඉතින් මේ තියෙන්නේ තවත් එවැනිම කැමරාවෙන් පිටුපස පින්තූර රැසක්...



Conan the Barbarian


 Avator


 Terminator
 Alien
 Walt Disney








 Jurasic Park



 Godfather
 Terminator

 Jaws
 Alien




10 comments:

  1. මේවා දකින කොට අපි පැය දෙක තුනකින් බලන ෆිල්ම් එකක් හදන්න මේ මිනිස්සු ගන්න වෙහෙස කොයි තරම් ද කියල හිතෙනවා... ස්තූතියි දිනේශ්.

    ReplyDelete
  2. අපි දෙන්නත් සත්සමුදුර බලනවා , හැබැයි අද තමයි ලියන්නේ , ගොඩාක් ආසාවෙන් අපි මේ ලිපියත් බැලුවා , අපිටත් හරි ආසයි අර mickey mouse කාටුන් අඳින හැටි බලන්න ...

    ReplyDelete
  3. නියමයි අයියේ...

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. එළ එළ නියමයි .........:D

    ReplyDelete
  6. නියමයි.. Arnold is one of my favorite actor.

    ReplyDelete
  7. @උදාර - ඔව් ‍මේවා හදන්න ගන්න වෙහෙස ඉතා ප්‍රශංසනීයයි. අපේ සිනමාව ඒ ඉලක්කයට ලඟවීම සමහර විට අපේ ජීවිත කාලය අතරේදීවත් සිදුනොවේවි...

    ReplyDelete
  8. @දිනිතියි මිතිලියි.... - ස්තුතියි දුවලා දෙදෙනාටම, ඉදිරියේදී හැකියාවක් ලැබුනොත් මිකී මවුස් හා වෝල්ට් ඩිස්නි මහතා ගැනත් ලියන්නම්...

    ReplyDelete
  9. @prasanna86k, The Lion, යසිත - ස්තූතියි! ආර්නෝල්ඩ්ගේ Commando, Predator වගේ ඒවා තමයි මගේ සිත් ගත්තේ. අනෙක් ඒවාත් බලලා තියෙනවා. ඒත් ඒකාකාරීබවක් තමයි දැනුනේ...

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete