Thursday, October 6, 2016

10 - ගෙදර ඉබ්බා හදන්නේ මෙහෙමයි...

ඊලඟ ලිපිය ලියමින් සිටින්නේ. හිතන විදියට තව පැයක් අතරතුර වගේ ඒ ලිපියත් මෙහි පළ කරන්නට පුළුවන් වේවි. එතකන් ගෙදර දොරට දාන ඉබ්බා හදන විදිය බලල සිටිමු. මේ ඉබ්බා හදන්න මෙතරම් වෙහෙසක් දරනවා කියලා කවදාවත් හිතුවේ නැහැ.