මේ පින්තූරත් පළමු ලෝක යුද්ධයට සම්බන්ධයි. විශේෂයෙන් ඒ යුද්ධයට භාවිතා කළ ආයුධ පිළිබදව යම් අදහසක් තමයි මේ පින්තූරවලින් ලැබෙන්නේ. වැඩි විස්තරයක් නම් කියන්නට අවශ්‍ය නොමැති වේවි යයි සිතනවා. ඒ එක්කම මේ ලිපියට පසුව පළ කරන්නට සිතා සිටින දීර්ඝ ලිපියක් ලියමින් සිටින නිසා මේ ආයුධ වල පින්තූර සහ පළමු ලෝක යුද්ධයේ ඇතැම් ස්ථාන වල පින්තූර කිහිපයක් පමණක් මේ ලිපියෙන් ලබාදෙමි.
නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!