දීර්ඝ ලිපි පසුගිය කාලය පුරාම පළ කල නිසා අද හිතුනා එතරම් ලියන්නේ නැතුව පින්තූර වැඩි පෝස්ටුවක් පළ කරන්න. ඉතින් මහ අහම්බෙන් හමුවුන වෙළඳ දැන්වීම් කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට සිතුනා. ඒ වෙළඳ දැන්වීම් පදනම් වෙලා තිබෙන්නේ ටිකක් අමුතු උපකරණ කිහිපයක් ගැන කිව්වත් වැරැද්දක් නැහැ. මේ දැන්වීම් නම් දැනට දශක කිහිපයකට පෙර පළ කරන ලද ඒවා වන අතර උපකරණ නම් පසුකාලීනව මිනිසුන්ට එතරම් සමීපවූවාදැයි සැකයකුත් තිබෙනවා...
දත් කැක්කුම සුවවීම කෙසේවෙතත් හිරේ විලංගුවේ වැටෙනවා සිකුරුයි මේ දත් අමාරුවට ගන්න බෙහෙත ලග තියාගෙන හිටියොත්...
මැස්සෝ මරණ පිස්තෝලය
මෙන්න හොද කලිසමක්...
ජිම් එකකට හොද ව්‍යායාම උපකරණයක්...
ඔළුවේ අමාරුවට මේක නැතුවම බැරි වේවි...
මම නම් කැමතිම අර complete kitchen එකට..
ReplyDeleteඅපූරු පින්තූරු ටිකක්..
හික් හික් මාරයිනේ....
ReplyDeletevery nice. thank you.
ReplyDeleteඔලුවෙ අමාරුවට උපකරණ ඒ කාලේ වැඩිය හදලා තියෙන පාටයි.... කම්පියුටර් නැතුව ඒ ඇඩ් හදන්නත් ගොඉක් මහන්සි වෙලා තියන පාටයි
ReplyDeleteniyamai article eka ...ya ya refrigerator item ekenam gathayuthu yamak tiyenawa
ReplyDeleteමරු පින්තූර ටික... ස්තූති
ReplyDeletehodha lipiyak
ReplyDeleteපට්ට .....
ReplyDeleteපරණ වුණත් ටිකක් ගතියක් තියෙන බඩු ටිකක්...
ReplyDeleteපෝස්ට් එකට තෑන්ක්ස් දිනේෂ්.
දුර්ලභ පිහ්තූර ටිකක් . හරි අගෙයි .
ReplyDelete