මේ දවස් වල වැඩ වැඩියි. ඒ නිසා මොනවත් දීර්ඝ දෙයක් ලියන්න වෙලා නැහැ. ඒ වුනත් දකින්නට ලැබුන අමුතුම ආකාරයේ පිඟන් පීරිසි වගේම ඒවාටම අවේණික හැදිත් ඔබලාටත් පෙන්වන්නට සිතුනා. මේවායේ හැඩයන් සහ නිමාව ගත්තම ඒවා චීනයේ හෝ ජපානයේ සෑදුබවක් තමයි සිතුනේ. හැබැයි ඒක මගේ අදහස් විතරයි. ඒවා ඉතාම ලස්සන වගේම සාදන්නත් සෑහෙන්න නිපුනත්වයක් අවශ්‍යවුනත් ඒවායෙන් තේ බොන එක නම් ටිකක් අපහසුයි වගේ කියලා හිතෙන්නේ. බලන්න කොහොමද කියලා.
හරිම ලස්සනයි...මේවගෙන් තේ බොන්නනම් හිතෙන්නෙ නෑ නෙ.
ReplyDeleteමරු බඩු ටිකනේ....
ReplyDeleteහරිම ලස්ස්නයි මෙව්වා.මෙහෙ තියනවද දන්නෙ නෑ.කාට හරි තෑගි දෙන්න හොදා
ReplyDeleteතේ බොන්න නෙවේ බල බල ඉන්න හොදයි
ReplyDeleteමාරයි.නියම කෝප්ප ටික
ReplyDeleteලස්සනය්, හෝදන්න අමාරු ඇති. කැඩුනොත් අපරාදේ.
ReplyDeletesha lassana koppa tike :)
ReplyDeleteඅනේ මංදා
ReplyDeleteවීදුරු කබඩ් අස්සෙ දාලා ප්‍රදර්ශනේට තියන ජාතියෙ කෝප්ප වගෙ.
ReplyDelete@නිසුපා, නලිනි චන්දිමා සහ නදී - ඔව් මේවායෙන් තේ බොන්න නම් හිතෙන්නේ නැහැ තමයි. තෑගි දෙන්න හෝ ප්‍රදර්ශනයට නම් හොදට ගැලපෙනවා...
ReplyDelete@උදාර, කස්ස සහ Glimmer Girl - නුහුරු නුපුරුදු කෝප්ප වගේම අළුතින් යමක් සිතන්න හොද අවස්ථාවක්...
ReplyDeleteසිරා බඞු ටික මම බැලුවා agori ගැන වැඞක් නැ කියලා. ඔයානම් සිරා පොරක්.http://www.youtube.com/results?search_query=agori&oq=agori&aq=1&aqi=g4&aql=&gs_sm=c&gs_upl=3311l7058l0l9241l7l7l1l0l0l0l417l1587l3-2.2l4l0
ReplyDeleteහැබැයි ට්කක් අප්පිරියාවක් දැනුනා නේද?
Delete