මේ පින්තූර කිහිපය තමයි මෙතෙක් ඔබට පෙන්වන ලද Life සඟරාවේ පසුපිටේ පලවූ කළුසුදු ඡායාරූප සමූහයෙන් ඉතිරි කොටස. ඒවත් මුල් ඒවා වගේමයි. බලන්න ඒවත් හොදද කියලා...
මේ වෙලාවේ වෙන පෝස්ටයක් ලියගෙන යන නිසා මේ පින්තූර දැම්මේ. පසුව වෙන කියවන ලිපියකින්ම හමුවෙමු...
මරු..අනිත් ටිකත් බලමින්
ReplyDeleteඅනික් ඒව වගේම මේ පින්තූර ටිකත් ලස්සනයි.
ReplyDeleteහරි අපූරු පිංතූර ටිකක්නේ,,
ReplyDeleteහරිම අපූරු පින්තූර ටිකක්!!!
ReplyDeleteමරු කියනව ඇරෙන්න වෙන මොනව කියන්නද .....
ReplyDeleteමැක්සා පින්තූර ටික
ReplyDeleteබැළුවා... වන් මෝ...
ReplyDeleteඅර පොටො සොප් එහෙම නැති කාලේ ගත්ත එව්ව නෙව මේව... !!! එල ආ...!!!
ReplyDeleteNice and funny. Enjoyed .Thanks Dinesh
ReplyDeleteහැමෝටම ස්තූතියි!!!
ReplyDelete