ඔන්න අදත් පින්තූර ටිකක් තමයි ඔබට බලන්න දෙන්නේ. මොකද පසුගිය දින කිහිපයේම ගෙදර සිටියේත් නැති නිසා මොනවත් ලියන්නත් බැරිවුනා. ඔබට මතකද අපි මායාවරු හා 2012 ගැන ලිපි පෙලට කලින් බලපු Life සඟරාවේ පසුපිටේ ඡායාරූප සමූහය මෙන්න ඒ සමූහයට තව පින්තූර රැසක්ම. ඔබලාම කියන්නකෝ ඒවා දැක්කම මොනවද හිතුනේ කියලා...
අර උඩ තියන 1 ක නං නියමයි
ReplyDeleteබොහොම ලස්සන අර්ථාන්විත ඡායාරූප පෙළක්... බොහොම ස්තූතියි.
ReplyDeleteමට නම් ගති වළහා ගේ එක. හරියට ඩෝප් වැඩි වුන අපේ ගැන්සියේ එකෙක් වගේ. :)
ReplyDeleteමේවා හොයලා පෙන්නනවට ස්තූතියි සහෝ..
පරණ වුණත් නියම ෆොටෝ ටික.
ReplyDelete@sameera,Dakshina,නාකියා & උදාර - ස්තූතියි! ඉදිරියේදිත් ඉඩක් ලැබෙන විදියට හොද හොද පින්තූර පල කරන්න බලාපොරොත්තුවෙනවා...
ReplyDelete