හැබැයි මේ මෘදුකාංගය ප්රමාණයෙන් කුඩා වුනාට Photoshop වගේ වෘත්තීමය ඡායාරූප මෘදුකාංග වලින් කර ගන්න වැඩ බොහොමයක් කර ගන්න පුළුවන් වගේම මෙහි Menu සහ Toolbars ආදියත් Photoshop වලට යම් සමාන කමකුත් දක්වනවා . ඒවගේම වැඩි නිපුනත්වය නැති අයෙකුටවුනත් වැඩ කරගන්නත් හරිම ලේසියි. පොඩි ගැටළුවකට තියෙන්නේ මේ මෘදුකාංගය වාණිජමය එකක් නිසා අපිට Full version එක නම් මුදල් ගෙවල ගන්න වෙනවා. එහෙම නැත්නම් ඉතින් සුපුරුදු විදියට Key Generator එකක් භාවිතා කරල ඒ ගැටළුව විසද ගන්න බැරි කමකුත් නැහැ. අන්තර්ජාලය පිරික්සුවම මේ සියළු දේ ලබා ගන්න පුළුවන්. Try කරල බලන්නකෝ...
මං හිතන්නේ ෆොටෝෂොප් වැඩිය පාවිච්චි වෙන් නැති හින්දා මේ වගේ එකක් හොදයි කියලා.
ReplyDelete(((((samadeyakma.blogspot.com******සැමදෙයක්ම බොලොග් අඩවිය))))))))))))))
@Ranul Hashika Gomas - ඔව්, පාවිච්චිකරලම බලන්නකෝ...
ReplyDeleteබලමු අරගෙනම.......
ReplyDeletephotoshop එකේ portable එක පාවිච්චි කරන එක හොඳ විසඳුමක් මම හිතන්නේ!
ReplyDelete@කල්හාර දිසානායක - ඔව්, ඒක හොදයි...
ReplyDelete@ලහිරු - මමත් වඩා කැමති වගේම භාවිතයටත් හොදට හුරු වෙලා ඩන්නේ photosho වලට තමයි. ඒත් මේවගේ ඒව ගැනත් දැන සිටීම හොදයි...
ReplyDelete