ඔබ සැම වයලිනය කියන සංගීත භාණ්ඩය ගැන දැන සිටියත් ඒවා හදන ආකාරය දැන සිටියේ නැහැ නේද. දැන් මෙන්න ඒ අවස්ථාවත් ලැබෙනවා. මේ ඡායාරූප වලන් දැක්වෙන්නේ චීනයේ
Beijings Pinggu District කියන ප්රදේශයේ ඇති වයලින් කර්මාන්ත ශාලාවක කෙබදු ආකාරයකින්ද එම කාරණය සිද්ද වෙන්නේ කියන එක. ලෝකයේ නිපදවෙන වයලින් 1/3 ක්ම නිපදවෙන්නෙත් චීනයේ මෙම ප්රදේශයේදී බව කියන අතරම 2009 වසරේදී පමණක් චීනයේ මෙම ප්රදේශයේ 300,000 ක් වයලින් නිෂ්පාදනය වූ බව කියනවා.
Completely hand made!!! ගහන තරම් ලේසි නෑ වගේ හදන එක
ReplyDeleteෆට්ටා...
ReplyDeleteගිටාර් හදන්නෙ කෝමද දන්නෙ නෑ නේ?
@අමිල - ඔව් හුඟක් නිපැයුම් වල ඒවා හැදීමේදී කොච්චර වෙහෙසක් දරන්න ඕනද කියන එක දැන ගන්න තියෙන අවස්ථා අඩුයි...
ReplyDelete@MaRLaN - ඉදිරියේදී ඒ ගැනත් විස්තර ලැබුනොත් කියන්නම්...
ReplyDeleteවටින පින්තූර ටික.චයිනීස් වයලීනයක් ගෙදරත් තියෙනවා.ලිපියට තෑන්ක්ස් දිනේශ්.
ReplyDeleteThanks for the information
ReplyDeleteචයිනීස් වයලීන් එකක් මටත් තියනවා. වයන්නත් පුලුවන්.. අගේ ඇති වටිනා ලිපියක්... ස්තූතියි.....
ReplyDeleteනියම පින්තූර ටික... දිනේෂ් චිත්රපටිත් බලන නිසා පුළුවන්නම් red violin බලන්න. ඉතාලියෙ වයලින් හදපු විධිය ගැන රූපරාමු කීපයක් තියෙනව. ඒ ගැන බයිස්කෝප් එකට ලියපු ලිපිය මෙතන තියෙනව.
ReplyDeletehttp://www.baiscopelk.com/?p=3923
" Made in China"
ReplyDeleteThanks for the nice pictures.
Chamila
Thanks!!
ReplyDeleteඅදත් නියම විස්තර ටිකක්. මචං ලොකෙ හොදම වයලින් 100 ක් ද කොහෙද තියනවලු අවුරුදු 100-200 කලින් හදපු ලන්කාවෙ එකෙකුටත් ඒකක් තියනවා කියල tv 1 වැඩසටහනකට කිඋව වගෙ මට මතකය් . ඇත්තද දන්නැ නෙ බං
ReplyDelete@උදාර, Anonymous, සොඳුරු සිත, Chamila & Theekshana - ස්තූතියි!!! අප දන්නා භාණ්ඩයක් උවත් එය නිපයීමට යොදා ගන්නා ශිල්පීය ඥානය කොතරම් උසස්ද තියන එක මෙම රූප වලින් නිරූපනය වෙතැයි සිතනවා...
ReplyDelete@hare :-) - ස්තූතියි! ඒ ගැන කිව්ව එක නම් බොහොම හොදයි, ඉදිරියේදී red violin සොයාගෙන බලනවා...
ReplyDelete