Voidtools කියන සමාගම විසින් නිපදවල තියෙන මෙම මෘදුකාංගය http://www.voidtools.com/ කියන වෙබ් අඩවියෙන් ලබා ගන්න හැකියාව තිබේ. සියළුම මෑත කාලයේ භාවිතාවන Windows සංස්කරණ සමග භාවිතයට හැකිවන සේ තනා ඇති මෙය තවත් customize කර ගන්න අවශ්‍ය නම් එම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කල පසු ලැබෙන එහි තිබෙන Tool Menu හි Options හරහා හැකියාව තිබෙන බවත් කිව යුතුයි...
දැනුවත් කළාට තෑන්ක්ස්. ඉන්ස්ටෝල් කරල බලන්නම්.
ReplyDelete@උදාර - ඔව් මේක සෑහෙන්න ප්‍රයෝජනවත් Tool එකක්...
ReplyDeleteලොරි ගණන් ස්තූතියි මචං. මට ජනේල හෙවිල්ල එපා වෙලා හිටියේ.
ReplyDelete@අමිල - ඔව්, Windows වල search එකට වඩා වැඩි වේගයක් මේකේ තියෙනවා...
ReplyDelete