ගොඩක් කාලයකට පස්සේ අද මේ ලියන්නට යන්නේ කියවපු පොතක් ගැනයි. පොත ලියලා තිබෙන්නේ දන්ත සෞඛ්‍යය පිළිබදවයි. වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් එක්ව සම්පාදනය කරන ලද මෙම පොත දන්ත සෞඛ්‍යය, පොශනය, දන්ත සෞඛයය නිසියාකාරව පවත්වා නොගැනීමෙන් සිදුවන උපද්‍රව පිළිබදවත් ලියා තිබෙනවා.
මෙන්න වැඩි විස්තර තවත් දැන ගන්න පොතේ මුල් කවරය සහ පසු කවරය.
පොතේ පටුන
පොතේ හැදින්වීම
ඔබ ඉන්දියාවේ හෝ පාකිස්ථානයේ වීදි දන්ත වෛද්‍යවරුන් පිළිබදව මේ වීඩියෝව නැරඹුවේ නම්, ලංකාවේ ඔබ හිටියත් දත් ටික හොදින් තියාගන්න සෑමවිටකම සිතාවි.
https://www.youtube.com/watch?v=qoBYttpiqg8
වටිනා පොතක් වගේ.
ReplyDeleteසමහර කරණා වලදී ඉන්දියාට සාපේක්ෂව අපි ඉන්නේ ගොඩක් ඉදිරියෙන්.
ඔව් සෑහෙන්න වටිනා කරණා තිබෙනවා. ටිකක් මිල නම් වැඩියි. ඒත් ප්‍රයෝජනවත්. සමහර කාරණා වලින් නම් අපි ඉදිරියෙන් සිටිනවා...
Deleteහැකියාවක් ඇතොත් පොත කියවන්න. මමත් පුස්තකාලයකින් අරගෙන තමයි කියෙව්වේ...
ReplyDelete