ඔබට යම් අවස්ථාවක වයර් දෙකක් පාස්සා ගන්න අවශ්‍ය වුනොත් නැවත ගැලවෙන්නේ නැතුව පාස්සා ගන්නේ කොහොමද කියන එක මේ වීඩියෝවේ තිබෙනවා. පියවරෙන් පියවර සහ ආරක්ෂිතව කරගන්නේ කෙසේද යන්න සහ පාස්සා ගත් ස්ථානය ආරක්ෂිතව ආවරණය කරගන්නේ කෙසේද? සහ කුමනාකාරයේ ඊයම්වර්ග, ඒ සදහා කුමනාකාරයේ බවුතයක් භාවිතා කිරීම සුදුසුද? මේ කාර්යය සදහා මීට අමතරව භාවිතා කළ යුතු උපකරණ සහ රසායණික මිශ්‍රණ පිළිබදව යනාදී කරුණු රැසක් දැන ගැනීමට හැකියි.
අනෙ අම්මෝ.... අපිනං වෑර් දෙකක් ජොයින්ට් කරන්න ඔච්චර දේවල් කරන්නෙ නෑනෙ. අනික ඔය සමහර උපකරන ලංකාවෙ තියෙනවද දන්නෙත් නෑ.
ReplyDeleteමොනව උනත් මේකෙ දෙන සේෆ්ටි ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික තමයි වටින්නෙ.
විෙශ්ෂෙයන් වාහන වල වයර් ඒකිෙනක සම්බන්ධ කිරීෙම්දී ෙමම ක්‍රම අනිවාර්යෙයන්ම භාවිතා කළ යුතු වනවා අාරකෂාව ගැන සැලකිලිමත් ෙවනවා නම්. ෙමම සියළුම උපකරණ ලංකාෙව් තිෙබනවා. මා සතුවත් උපකරණ කිහිපයක් තිෙබනවා...
ReplyDelete