ඔබගේ වාහනය තිබෙන කාර් බැටරිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ කෙතරම් බර විශාල දෙයක්ද කියන එක. විවිද ඇම්පියර් ධාරිතාව මත ප්‍රමාණය හා බර ප්‍රමාණය වෙනස් වූවත් සාමාන්‍යයෙන් බරසාර උපාංගයක්. ඒත් කැපෑසිටර් යොදා තැනුන මේ ආකාරයේ බැටරියක් කොතරම් සැහැල්ලු හා ප්‍රමාණයෙන් කුඩාද කියන එක ඔබට මෙහිදී දැකගැනීමට හැකියි. මේ කාරණා වලට අමතරව තවත් වාසි මොනවාදැයි ඔබම බලන්න...
බොහොම හොඳ අදහසක්. රුපියල් 2500 කට පමණ මිලදී ගතහැකි නම් අවුරුද්දකට එකක් දැම්මත් පාඩු නෑ.
ReplyDeleteතවම ලංකාවට මේක ගෙනැල්ලා තියෙනවාදැයි දන්නේ නම් නැහැ...
DeleteAvailable for bikes. Sad to say. Not a replacement for batteries.
ReplyDelete