සත්ත්ව ලෝකයේ වර්ණවත් ජීවිතයකට හිමිකරුවන් ලෙස ගෞරවය දිනා ගනු ලබන්නේ අහස්තලයේ ආධිපත්‍යය සතු කර ගෙන ඇති සියොත් කැළ මිස වෙන කවුරුන්ද? ඔබ කුරුල්ලන්ගේ පින්තූර ඕනෑ තරම් දැක ඇති ඒත් තවපාරක් මෙම ඇස් ඇද ගන්නා වර්ණ හිමියන්ගේ පින්තූර බලනවාට ඔබගේ ඇසුත් ප්‍රියකරාවි. කියන්නට දෙයක් නැහැ. මේ අලංකාර ජීවීන් දිහා ඇහින් බලනවා ඇරෙන්නට.
මරු පොටෝ ටික..
ReplyDeleteෂා .... හරි ලස්සනයි.
ReplyDeleteමේක දැක්කම මට මතක් වුනේ, ලංකාවෙ මුද්දර කාර්යංශය 2003 දි කුරුල්ලො 25 කගෙ රූප අඩංගුකරල මුද්දර 25 ක් නිකුත් කළා. මම හිතන්නෙ ඒක තමයි ඒ වෙද්දි ලංකාවෙදි එක් වරකට වැඩිම මුද්දර ප්‍රමාණයක් නිකුත් කළ අවස්ථාව. මට තාමත් මතකයි රු. 112.50 ක් දීල ඒ මුද්දර කාඩ් එකක් ගතිපු හැටි.
සත්ව ලොව තරම් අසිරිමත් ලොවක් තව කොහේද........
ReplyDeleteමේ ෆොටෝ ටික අපි එක්ක බෙදා ගත්තට බොහොම ස්තූතියි දිනේෂ්.
හරි ලස්සනයි අප්පා... ස්වභාවධර්මය මොනතරම් පුදුමාකාරද කියලා හිතෙනවා මේවා දකින කොට... ඇයි දෙයියනේ... මෙච්චර පාට ගොඩක් එක කුරුල්ලෙක්ගේ ඇඟේ.... හි හි
ReplyDeleteලස්සනම ෆින්ච් සහ ගිරවු ජාති තමා.
ReplyDeleteස්තුතියි.
ලස්සන පිංතූර ටිකක්.
ReplyDeleteඇත්ත තමා... පිංතුර ටික නම් මාර ලස්සනයි.
ReplyDelete