Monday, November 12, 2012

සපත්තු ලේස් ගැට

මේ ලිපිය නම් විහිළුවට වගේ තමයි දාන්නේ. එච්චර හිතන්න දෙයක් නැහැ. වැඩ ඉවරවෙලා ගෙදර යන්න කලින් දකින්නට ලැබුන දෙයක් විනෝදයට වගේ පළ කරනවා. මේ තියෙන්නේ අපි එච්චර නොහිතන සපත්තුනේ ‍ලේස් සකස් කරන ආකාරයයි.
















අද මොනවත් ලියන්න වෙලාවක් නැති නිසා‍ නොලියන්න සිතා සිටියත් මේ දේවල් දැක්ක නිසා නිකමට ඔන්න ලිව්වා...

32 comments:

  1. වෙනසකටත් එක්ක වෙලාවක ට්‍රයි කරල බලන්න ඕන මේවයින් එකක් :)

    ReplyDelete
    Replies
    1. රතු ඉර වදියි.... බලාගෙන.

      Delete
  2. මේක ලේස් සපත්තු දාන අයට බොහෝ වටිනවා. අපි දැන් ලේස් වලට සමු දිල ගොඩක් කල්. පහසුව තකා.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
  3. පට්ටම වටිනවා දිනේශ් අයියා... දෙවෙනි ඉස්ටයිල් එකනම් මරේ මරු :)

    ReplyDelete
  4. පිස්සු හැදිල ආයිත් හැදෙනව. මම ඉස්කෝලෙ යන දවස්වල ලේස් සපත්තු දැම්ම, හැබැයි ඔතන තියෙන එක ක්‍රමයකට විතරයි ලේස් ගැටගහල තියෙන්නෙ, අනිත්ව නම් හිතලවත් තිබු‍ණෙ නෑ.

    ReplyDelete
  5. මාත් තුන්වෙනි රූපේ තියෙන විදියට විතරයි ලේස් ගැට ගහලා තියෙන්නේ.දැන්නම් සපත්තු දානවා අඩුයි.

    ReplyDelete
  6. අපි වැඩිය හිතුවෙ නැතිවුනාට ලේස්වලත් කොච්චර මෝස්තර තියෙනවද?

    ReplyDelete
  7. 2 ගොඩක් හිතට ඇල්ලුවා

    ReplyDelete
  8. ගැට දැමිල්ලත් කලාවක් නොවැ.....
    අපූරු එකතුවක් දිනේෂ්.
    බොහොම ස්තූතියි.

    ReplyDelete
  9. බැලුවහම කී විදියකට ලේස් දාන්න පුලුවන්ද හැබෑටම!


    "අය්යෙ, මට ජෝතිගෙ, ආදර මල් පවනේ කොත්තුවක් දාන්න"

    "මල්ලි, දාන්න බලන්න අමරදේව මහත්තයගෙ, මින්ද්ද හී සර කොත්තුවක්.."
    ReplyDeletehttp://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_12.html

    ReplyDelete
  10. සපත්තු ලේස් මෝස්තර මෙච්චර හිතට අල්ලයි කියල නම හිතුනේ නැහැ. කොහොමවුනත් මෙයින් කිහිපයක් අත්හදා බලන්න ඕන...

    ReplyDelete
  11. මේ වගේ ලිපි නිසා සත්සමුදුර විවිධත්වයෙන් පිරෙනවා. අගේ ඇති ලිපියක්. ලේස් සපත්තු දාන කාලෙක උත්සහා කරන්න ඕන.

    ReplyDelete
  12. නියමයි. වැඩිය වටින්නෙ පොඩි උන් ඉන් දෙමාපියන්ට හෙහ් හේ

    ReplyDelete
  13. ඔන්න රිවිර පත්තරේ කෙනෙකුත් මේක බලල එයත් පත්තරේදාල 11.26 දින 20 පිටුව. . පත්තරත් දැන් ඔයාව කොපි කරනවා..බ්ලොග් කියවන්නෝ විදියට අපිටත් සතුටුයි.ජය...

    ReplyDelete
  14. eset-nod32-antivirus-license-key-full the list of features of Bitcoin Monitoring, Banking Protection, and Control. ESET's user interface is better and newer this season. We think last year's version is more.
    new crack

    ReplyDelete
  15. https://sathsamudura.blogspot.com/2011/12/4.html?showComment=1623556941810#c6780841190915499018

    ReplyDelete
  16. https://newcrackkey.com/revo-uninstaller-pro-crack/
    Revo Uninstaller pro 4.4.5 crack is an ingenious removal system them source user to removal redundant organize or remove successfully unpleasant estimate institute on user Macintosh.

    ReplyDelete
  17. Thank you, I’ve recently been searching for information about this subject for a long time and yours is the best I have found out so far. newcracksoft.com

    ReplyDelete
  18. Leawo Total Media Converter Key permit tape exchange that you upload as of the net. It assist near ornament
    https://freeforfile.com/leawo-total-media-converter-crack-free-download/

    ReplyDelete
  19. I must say I am impressed. I rarely come across a blog
    it's just as informative and interesting, and no doubt it's you
    a nail on the head. The problem is, too few people talk smart about it.
    I'm so glad I found this while searching about it.
    abbyy fine reader crack
    efootball pes 2022 crack

    ReplyDelete
  20. Hello there, could you tell me which blog platform you're working with?
    I'm thinking about starting my blog soon, but I can't decide between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    I'm curious because your design appears to be unique.
    I'm looking for something different than other blogs.
    P.S. Please accept my apologies for straying from the topic, but I had to inquire!
    kaspersky anti virus crack
    pianoteq crack
    activatorjdisc discovery crack
    easeus data recovery wizard crack

    ReplyDelete
  21. I use this software and no errors or errors were discovered, so I think this is the best choice.
    Multilingual skills and collaboration have been very helpful to me.
    ashampoo burning studio crack
    idm crack serial key
    wondershare video editor crack
    furmark crack

    ReplyDelete
  22. This is a great blog! Your site is loading too fast!
    What type of web server do you use? Can you send me an affiliate link for your web host?
    I hope my site loads as fast as yours.
    sophos home premium crack
    filemenu tools crack
    betternet vpn premium crack
    movavi screen recorder crack

    ReplyDelete
  23. Really awesome written blog by the blogger I like to read this kind of interesting blog thanks for sharing informative blog. Download it. https://freesoftwareapps.com/router-scan-download/

    ReplyDelete
  24. I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
    Video Rotator Crack
    Smadav Pro Crack

    ReplyDelete
  25. The King of Fighters XV crack is then that the absence of single-player content stings somewhat more.
    Redshift Render Crack is unimaginably profound, the documentation and plan of the product are inconceivably clear.
    Planet Zoo crack is a powerful tool that lets you build your zoo.
    pillars of eternity torrent is an action first-person shooter role-playing video game.

    ReplyDelete