tag:blogger.com,1999:blog-823812124595837320.post9188882442454012700..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: මක්කම යනු පැරණි බෞද්ධ පුද බිමක්ද?සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-823812124595837320.post-6184894827770739072017-05-28T14:13:59.108+05:302017-05-28T14:13:59.108+05:30පල්ලියෙන්ද දෙවස්ථානයෙන්ද පැහැදිලි කිරිම් නැත්තෙය ඇ...පල්ලියෙන්ද දෙවස්ථානයෙන්ද පැහැදිලි කිරිම් නැත්තෙය ඇත්තෙ ඔප්පු කර පෙන්වන්න යනුවෙන් වහසි බස් දෙඩිමකි. මිත්යාදෘෂ්ටිකයින් එනම් පින් පව් කුසලය මව පියා පිළිගන්නේ නැති අය මැවුම් වාදය පිළිගන්නේ අය අපය නිරය පිළිගන්නෙ නැති අය සදාකාලික නිරයෙ දුක් විදිනු ඇත සත්යවාදnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-31027151811992511192015-09-06T18:31:09.437+05:302015-09-06T18:31:09.437+05:30නාරද ගේ කොලට් ගේ පොත් දෙක,,එනක්ම...යේසු වහන්සේ බ...නාරද ගේ කොලට් ගේ පොත් දෙක,,එනක්ම...යේසු වහන්සේ බෞ ද්ධ බික්ෂුවක්ද ,,,හා...අල්ලාහු අක්බර් යන පොත් දෙකම ගැන මෙතෙක් ..කතෝලික පල්ලියෙන් හෝ...මුස්ලිම් පල්ලියෙන්...හරි පැහැදිලි කිරීමක් නැත....Anonymoushttps://www.blogger.com/profile/07806044149308525909noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-65595212472638425812014-02-24T05:13:38.471+05:302014-02-24T05:13:38.471+05:30http://surangac.blogspot.com/2013/02/blog-post_7.h...http://surangac.blogspot.com/2013/02/blog-post_7.htmlyuneshhttps://www.blogger.com/profile/12269329128324652188noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-43797804223054699822014-02-09T20:48:48.762+05:302014-02-09T20:48:48.762+05:30mona boruda ban me.... makkama thiyenne mehe yako...mona boruda ban me.... makkama thiyenne mehe yakooo!! arabiye baudhdayo hitiye na e wena labu gediyak !!

සැළලිහිණි අස්නේ සඳහන් වන්නේ කෝට්ටේ සිට සමනළ දැක බලා ගන්නා ලෙස ය.

සුර රඳ සමන් සමගින් සුරඟන එවර
පැහැනඳ මදාරා පරසතු මල් පතර
කරපුද වඳින රැදි මුනි සිරිපා තඹර
සකි සඳ පෙනේ සමනොළ ගල නැගෙන හිර

http://www.lakehouse.lk/budusarana/2008/01/22/tmp.asp?ID=fea3

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-79788855770939732162012-09-08T21:09:04.827+05:302012-09-08T21:09:04.827+05:30woh
woh
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-28158708673925725572012-03-13T21:16:33.124+05:302012-03-13T21:16:33.124+05:30kiyawana
බුදුන්ගේ ශ්‍රී පතුල සෞදී අරාබියහි මක්කම න...kiyawana
බුදුන්ගේ ශ්‍රී පතුල සෞදී අරාබියහි මක්කම නගරයේ ඇති බව ව්‍යාජ ප්‍රචාරය කරන ජාතිවාදී සංවිධාන වල සැබෑ ස්වරුපය !

http://sathyadahama.wordpress.com/2011/06/18/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BD-%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%93/

මුස්ලිම්වරුන් කඃබාවට වදින්නේ ඇයි ? Why do the Muslims workship the KAABA?
http://sathyadahama.wordpress.com/2011/06/18/%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%83%E0%B6%B6%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B7%80%E0%B6%AF%E0%B7%92/
මුස්ලිම් නොවන්නන් හට මක්කාවට හා මදීනාවට යාමට අවසර නොදෙන්නේ ඇයි? Why are Non-Muslims not allowed to enter Mecca & Medinah?
http://sathyadahama.wordpress.com/2011/06/17/%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A/
ThanksAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-53129611756153027312012-03-13T21:15:28.100+05:302012-03-13T21:15:28.100+05:30kiyawana
බුදුන්ගේ ශ්‍රී පතුල සෞදී අරාබියහි මක්කම න...kiyawana
බුදුන්ගේ ශ්‍රී පතුල සෞදී අරාබියහි මක්කම නගරයේ ඇති බව ව්‍යාජ ප්‍රචාරය කරන ජාතිවාදී සංවිධාන වල සැබෑ ස්වරුපය !

http://sathyadahama.wordpress.com/2011/06/18/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BD-%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%93/

මුස්ලිම්වරුන් කඃබාවට වදින්නේ ඇයි ? Why do the Muslims workship the KAABA?
http://sathyadahama.wordpress.com/2011/06/18/%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%83%E0%B6%B6%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B7%80%E0%B6%AF%E0%B7%92/
මුස්ලිම් නොවන්නන් හට මක්කාවට හා මදීනාවට යාමට අවසර නොදෙන්නේ ඇයි? Why are Non-Muslims not allowed to enter Mecca & Medinah?
http://sathyadahama.wordpress.com/2011/06/17/%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A/
ThanksAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-70340964856016397222012-03-13T21:12:42.178+05:302012-03-13T21:12:42.178+05:30kiyawana
බුදුන්ගේ ශ්‍රී පතුල සෞදී අරාබියහි මක්කම න...kiyawana
බුදුන්ගේ ශ්‍රී පතුල සෞදී අරාබියහි මක්කම නගරයේ ඇති බව ව්‍යාජ ප්‍රචාරය කරන ජාතිවාදී සංවිධාන වල සැබෑ ස්වරුපය !

http://sathyadahama.wordpress.com/2011/06/18/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BD-%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%93/

මුස්ලිම්වරුන් කඃබාවට වදින්නේ ඇයි ? Why do the Muslims workship the KAABA?
http://sathyadahama.wordpress.com/2011/06/18/%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%83%E0%B6%B6%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B7%80%E0%B6%AF%E0%B7%92/
මුස්ලිම් නොවන්නන් හට මක්කාවට හා මදීනාවට යාමට අවසර නොදෙන්නේ ඇයි? Why are Non-Muslims not allowed to enter Mecca & Medinah?
http://sathyadahama.wordpress.com/2011/06/17/%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A/
ThanksAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-56150899586424256362012-03-07T13:09:33.625+05:302012-03-07T13:09:33.625+05:30eka thamai manussayo kiyanne noyek kula gothrayang...eka thamai manussayo kiyanne noyek kula gothrayange ha vividha visama adahas ha sirith virith thiyena minisun nisa pasu kaleka mewani deyak una kiyala.meka loku kathawak, methana okkoma liyanna baha. oya maath ekka vaada karanna kalin vag vidyava tikak danagena ennako honde.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-15732088914767495552012-03-05T23:40:09.907+05:302012-03-05T23:40:09.907+05:30මිත්‍රයා.. ඔයා පටන් ගන්නෙම කක්කා කරලනේ..ප්‍රශ්ණයක්...මිත්‍රයා.. ඔයා පටන් ගන්නෙම කක්කා කරලනේ..ප්‍රශ්ණයක් අහපුවම වැදගත් විදිහට උත්තර දුන්නනම් නේද හොඳ.

දැන් ඔය ඔබ තුමා කියන්ඩ හදන දේ ඔප්පු කරලා පෙන්නන්ඩකො. එහෙම බැරිනම් වැදගත් විදිහට කට පියාගන ඉන්ඩ.. තම්බියා කිය කිය එක එකාට අවලාද නොනගා.

මම ඔබ තුමාගෙන් අහන්නේ එකම එක ප්රශ්නයයි.. මුසල්මානුවො ඇයි අරහත් කියන වචනෙ විතරක් අරගන ඒකට අල්ලා කියලා කියද්දී ඒ වචනෙ ප්රභවය උනු බෞද්ධ දර්ශණය පිළිනොපදින්නේ.. ඒකට එහෙම් පිටින්ම විරුද්ධ ආගමක් අදහන්නේ.. ඒ මම තම්බියෙක් හින්දද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-26394741594250366262012-03-05T18:41:34.709+05:302012-03-05T18:41:34.709+05:30අපි අහල තියෙන්නෙ මෙහෙම.
යන්නම්මදාය නදියා පුලිනේච ත...අපි අහල තියෙන්නෙ මෙහෙම.
යන්නම්මදාය නදියා පුලිනේච තීරේ
යං සච්ච බදධ ගිරිකේ සුමනාචලග්ගේ
යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි.
නර්මදා නදියේ වැලි තලාවේ (මේක අපේ මහවැලි ගඟ අයිනෙ වැල්ල වගේ සැරින් සැරේ වතුරට ගහගෙන යන තැනක් නෙවෙයි), සච්ච බද්ධ පර්වතය මුදුනේ, සුමන සමන්ත කූඨයේ, යෝනක පුරයේ, මුනිඳුන්ගේ පා සටහන් ඇත. මම ඒ පාද ලාංඡන ශීර්ෂ ප්‍ර්නාමය කරමි.
ඉතිං මේ යෝනක පුරය ඔය මක්කම වෙන්නට පුළුවන් කියලයි කියන්නෙ. සුමන සමන් පර්වතය උඩ තියෙන්නෙත් ආදම්ගෙ පා සටහන කියල උං කියනවනෙ.
ඔය භෞතික වස්තු වලට නහින්න පුළුවන්ද?ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-15203951231946109142012-03-05T13:13:09.088+05:302012-03-05T13:13:09.088+05:30ඔන්න අද තමයි නෙට් එක පොඩ්ඩක් පණ ගහල ආවෙ. පහුගිය දව...ඔන්න අද තමයි නෙට් එක පොඩ්ඩක් පණ ගහල ආවෙ. පහුගිය දවස් ටිකේම මේ පැත්තෙ එන්න බැරි වුණෙත් ඒ හින්දයි. ඔය පොත ගැන මාත් අහල තියෙනව. ඒ වගේම ඔය දෙන්න ලියන මාතෘකාත් ටිකක් ආන්දෝලනාත්මක පැත්තට බරයි. මටත් හිතෙනව හොයාගෙන කියවන්න තරම් පොත වටිනව ඇති කියල.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-72038121192095503062012-03-05T11:36:10.539+05:302012-03-05T11:36:10.539+05:30umba thambiyek wenna ona, ekai aththa unath nathat...umba thambiyek wenna ona, ekai aththa unath nathath piliganna akamathi.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-61671624438945106092012-03-05T09:27:08.191+05:302012-03-05T09:27:08.191+05:30අරාබියේ තිබෙන්නා වූ මක්කම බුදුන් වහන්සේගේ සිරිපතුල...අරාබියේ තිබෙන්නා වූ මක්කම බුදුන් වහන්සේගේ සිරිපතුල තිබෙනවා යැයි කිවාට එහි ඇති සත්‍යක් නම් නොමැත. සෙල්ලිපි හා සන්දේශ කාව්‍ය සාහිත්‍යෙයන් හෙළි වන ආකාරයට බුදුන් වහන්සේ තැබූ පාද ලාංචන 4ම තිබෙන්නේ හෙළ දිවයිනේ හෙවත් වර්තමාන ශ්‍රි ලංකාවේයි. මේ ගැන ජයන්ත පතිර ආරච්චි මහතා ලියු බුදුන්ගේ දකුණු සිරිපතුල පිහිටි මක්කම හා රාවණ රජුගේ සැඟවුණු සෙල්ලිපි නම් කෘතියෙන් මනාව සෙල්ලිපි සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ.
වර්තමාන මක්කම පිහිටි අතීතයේ සුනාපරන්තය නමින් හැදින් වූ අතර සුනාපරන්ත වාසී රහතන් වහන්සේ නමක් ගැන බෞද්ධ සාහිත්‍යෙය් ඔබ සමහර විට අසා ඇතැයි සිතමි. වෙළදාමේ පැමිණ බුදුන් සරණ ගොස් පැවිදිව අරහත් බාවයට පත්ව නැවතත් තම දේශයට යාමට අවසර ඉල්ලීමේ කතා පුවතෙන් සුනාපරන්ත දේශයේ සිටි මිනිසුන්ගේ තරම වටහා ගත හැක. උන්වහන්සේ වැඩ සිටි විහාරය මක්කම වූ බව පිළිගැනේ. මන්ද යත් මක්කම වන්දනා කරන ස්ථානයට සියළු දෙනා යා යුත්තේ සුදු වතින් සැරසීය. සුදු වතින් සැරසි ආගමික කටයුතු වල යෙදීම බෞද්ධයන්ගේ ලක්ෂණයකි. ඉස්ලාම් දහම වසර 1500ක් පමණ පැරැණි වන බව මම අසා තිබේ. සුළු ජාතියක්ව ලංකාවේ සිටි පොතුවිල් මුහුදු මහා විහාරය, කුරගල පුදබිම වැනි බෞද්ධ සිද්ධාස්ථාන පවා බලෙන් අල්ලා ගත් ඔවුනට ඉස්ලාම් ධර්මය බිහිවූ අරාබියේ තිබුණ සුනාපරන්ත වාසී පුණ්න තෙරුන්ගේ පුදබිම අල්ලාගේ කිරීමට අමාරු නොවන්න ඇති.
ඇනෝ සදහන් කරන විදියට සිංහල බාෂාව බිහිවූයේ ඉන්දියානු භාෂා වලින් නොවේ. ලංකාවේ තිබෙන්නා වූ පැරණි සිංහල අක්ෂර බ්රහමීය අක්ෂර වන අතර ඒවා ඉන්දියාවේ ඇති සෙල්ලිපි අක්ෂරයන්ට වඩා පැරැණි බව අම්පාර රජගල ආදී ස්ථානවල තිබූ සෙල්ලිපි වලින් තහවුරු කරගෙන ඇත. කතරගම පුදබිම වර්තමානයේ බහු ආගමික වූවත් ඇත්නේම එය බෞද්ධ පුදබිමක් වන අතර කතරගම දෙවියන් යනු අප ඉතිහාසයේ සිටි මහසෙන් නැමැති රජ කෙනෙකි. පසු කාලයක එන මහසෙන් රජු හෙවත් මින්නේරිය දෙවියෝ නොවේ.Dasunhttps://www.blogger.com/profile/17914029845317647194noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-41840155336693730512012-03-05T00:42:18.752+05:302012-03-05T00:42:18.752+05:30මේක විකාරයක්... වචනේ විතරක් ඇවිත් ආගම එහෙම් පිටින්...මේක විකාරයක්... වචනේ විතරක් ඇවිත් ආගම එහෙම් පිටින්ම බුද්ධ ධර්මයට පටහැනි එකක් උනේ කොහොමද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-30647921931120503932012-03-05T00:10:41.082+05:302012-03-05T00:10:41.082+05:30පොත ගැන ඔත්තුවට ස්තුතියි! ටජ් මහලට වුනදේ ගැන බලපුව...පොත ගැන ඔත්තුවට ස්තුතියි! ටජ් මහලට වුනදේ ගැන බලපුවාම මේ කතාවත් ඇත්ත වෙන්න බොහොම ඉඩතියනවා.Pisakkaatuwahttps://www.blogger.com/profile/12196328624940121044noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-16555310769210714042012-03-04T10:41:54.458+05:302012-03-04T10:41:54.458+05:30මුසල්මානුවන්ගේ දෙවිඳුන් වන 'අල්ලාහ්' යන වච...මුසල්මානුවන්ගේ දෙවිඳුන් වන 'අල්ලාහ්' යන වචනය ඔවුන් අතර භාවිතයට ආවේ බෞද්ධ වචනයක් වන 'අරහත්' යන වචනයෙන් බව මට හරි හැටි මතකයක් නැති ගවේෂණාත්මක ශාස්ත්‍රීය ලිපියක සඳහන් වුවා මතකයි. එදා අරාබිකරයේ බුදු දහම හඳුන්වා දුන් අලුත එරටවල මිනිසුන්ට 'ර'කාරය හා 'ල'කාරය හරිහැටි උච්චාරණය කිරීමට අපහසු විය. දැනටත් බුරුම, චීන වගේ බොහෝ රටවල මිනිසුන්ට අපේ භාෂාවල (ඉන්දීය භාෂාවල) තිබෙන 'ර' කාරය හා 'ල' කාරය නිවැරදිව උච්චාරණය කිරීම අපහසුය. දැඩි මතධාරී හා මිත්යදෘස්ටික බලකාමින් නිසා හා බොහෝ හේතුන් නිසා කල් යත්ම අරාබිකරයේ බුදු දහම හා එම දහමෙන් ලැබූ අභාෂය එම මිනිසුන්ට අමතක වීමෙන් සපුරා වෙනත් හා විකෘර්ති ආකාරයකින් මතු වී ඉස්ලාම් දහම වූ බව එම ලිපියේ ලිපිකරුගේ අදහසයි. ඔහුට අනුව අරහත් ශබ්දයේ විකාශය මෙසේයි -

අරහත් > අලහත් > අල්ලහත් > අල්ලහ > අල්ලාහ් ( මුල් අවධිය වන විට 'අරහත්' යන වචනය ඔවුන් 'අලහත්' ලෙස උච්චාරණය කළ අතර, දෙවන අවධියේදී 'අල්ලහත්' ලෙස ද, තුන්වන අවධියේදී 'අල්ලහ' ලෙස හා වත්මන් වන විට එම වචනය 'අල්ලාහ්' ලෙස ඔවුන් උච්චාරණය කරනවා.

ශබ්ද විද්‍යාව හෙවත් වාග් විද්‍යාව අනුව මෙය සිදු විය හැකිය. අපි ලියන කියන බොහෝ සිංහල වචනද ඉන්දියානු පාලි/සංස්කෘත භාෂාවලින් අප විසින් අවශෝෂණය කර සිංහලීකරණයට පෙරලා ගත්තු වචන වේ. උදාහරණයක් ලෙස වචන කිහිපයක් දක්වනවා නම් - අපි 'පාසල' ලෙස භාවිතා කරන වචනය පැමිණියේ 'පාඨශාලා' යන සංස්කෘත වචනයෙනි (පාඨශාලා > පාසල). ඒවගේම, 'විදුහල' වුයේ 'විද්‍යාලය' යන වචනයෙනි. ආකාශ > අහස; චන්ද්‍ර > සඳ; ශරීර > සිරුර ආදී වශයෙන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-42077353798879203162012-03-03T01:26:43.149+05:302012-03-03T01:26:43.149+05:30නියම ලිපියක් ...!!නියම ලිපියක් ...!!ෆැන්ටසිhttps://www.blogger.com/profile/07083766430820840239noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-36527411135097149772012-03-02T23:11:22.162+05:302012-03-02T23:11:22.162+05:30මමත් මේ කතාව අහල තියෙනව,එතෑන ගෑබුරු ලිදක් තිබෙනව,එ...මමත් මේ කතාව අහල තියෙනව,එතෑන ගෑබුරු ලිදක් තිබෙනව,එය බෝධිසත්වයන් වහන්සේ වෙලදාමේ ගොස් පාර වෑරදීම නිසා ජලය සොයා ගන්න කෑනපු ලිදලු,මක්කම කෑනීම් කලොත් හමුවෙන්නෙ බොදු නටබුන්ලු,කෙසේවෙතත් මෙය මුස්ලිම් නොවන අයට ඈතුලුවීම තහනම්,නමුත් වරක් ඊස්රායල් සොල්දාදුවන් දෙදෙනෙක් හෙලිකොප්ටරයකින් පෑමිණ අඩපෑයක් පමණ ගතකර නෑවත ගොස් තිබෙනව.රාවනාhttps://www.blogger.com/profile/13966782954287437803noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-18774963984362129012012-03-02T12:07:00.008+05:302012-03-02T12:07:00.008+05:30ඔහොම කතාවක් අහලා තිබුනට, ඒ ගැන විස්තරයක් නම් එච්චර...ඔහොම කතාවක් අහලා තිබුනට, ඒ ගැන විස්තරයක් නම් එච්චර දන්නේ නැහැ, ස්තුතියි දිනේශ් මේ පොත් ගන කිව්වට. පස්සෙ දවසක කියවලා බලන්ඩ ඕනා.

පර්සියාව හෙවත් වර්තමාන ඉරානයේත් බුද්ධාගම පැතිරිලා තිබුනා කියලා අහලා තියනවා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-39042795763629140172012-03-02T09:27:55.876+05:302012-03-02T09:27:55.876+05:30මේ දෙන්නගේ අලූත් පොත් දෙකක් තියෙනවා ‘මහදැනමුත්තයි...මේ දෙන්නගේ අලූත් පොත් දෙකක් තියෙනවා ‘මහදැනමුත්තයි ගෝලයො රොත්තයි’ සහ ‘බෝපිටි රජ මෙහෙසිය පබැදු යශෝධරාවත’ දෙකම තියෙන්නේ මරදාන ගොඩගේ එකේ.

මහදැනමුත්තා ගැන අපි නොදන්න ගොඩක් දේවල් ‘මහදැනමුත්තයි ගෝලයො රොත්තයි’ පොතේ තියෙනවා. කියවන්නම ඕන පොතක්. මිල රු 125/-.
http://www.facebook.com/GodageRedersClub

බෝපිටි රජ මෙහෙසිය පබැදු යශෝධරාවත කියන්නෙ නම් යශෝදරාවත කවි ගැන විමර්ශනයක් ඒක රු 150/-සමී..noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-79179924744830452022012-03-02T09:05:45.209+05:302012-03-02T09:05:45.209+05:30මොවුන් දෙදෙනා විසින්ම ලියලා තිබුන යේසු නම්වූ බුද්ධ...මොවුන් දෙදෙනා විසින්ම ලියලා තිබුන යේසු නම්වූ බුද්ධ ශ්රාවකයාණෝ කියන පොත මම කියවලා තියෙනවා. මේකනම් කියවන්න ලැබුන්නෑ තවම.බලමු ...නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-30417553986843501882012-03-02T08:29:54.015+05:302012-03-02T08:29:54.015+05:30පොතේ මිල රුපියල් 290/= වටිනා පොතක්. කියවන එක වටිනව...පොතේ මිල රුපියල් 290/= වටිනා පොතක්. කියවන එක වටිනවා.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com