tag:blogger.com,1999:blog-823812124595837320.post8712162569523343352..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: ටෙලිනාට්‍ය රුචිකත්වය හා තවමත් අපේ රටේ නම් බෝවී නැති නළුනිළියන්ගේ අතිශය පෞද්ගලික ක්‍රියාදාම ඇතුලත් S**tapes(**=ex) - +18 (වැඩිහිටියන්ට පමණයි)සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-823812124595837320.post-44918400962911156182017-12-15T14:40:41.909+05:302017-12-15T14:40:41.909+05:30මම හැදුවා නාට්‍යයක් නම udarathdhu4මම හැදුවා නාට්‍යයක් නම udarathdhu4Udarathhttps://www.blogger.com/profile/03781887892100218803noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-45752204004964883242015-05-09T22:05:01.588+05:302015-05-09T22:05:01.588+05:30This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/13276090179778050564noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-11888663780667072962013-06-22T13:11:50.702+05:302013-06-22T13:11:50.702+05:30අපෝ දැන් නම් ලංකාවේ රූපවාහිනී නාලිකාවල බලන්න දෙයක්...අපෝ දැන් නම් ලංකාවේ රූපවාහිනී නාලිකාවල බලන්න දෙයක් නෑ.ඒවා හරියට දැන් ටෙලිනාටය කඩවගේ, ගෑනුත් 7-7.30 වෙනකම් බලන් ඉන්නෙ ඒ ජරාව බලන්න.
ඒත් මට නම් තාම මතකයි,ඉස්සර අපි හරිම ආසාවෙන් බලපු වැඩසටහන් .හුඟක්ම ඒවා තිබුනෙ ජාතික රූපවාහිනියෙ. දිය කඩඉම,බෝඩිම,ඩිස්කවරි වැඩසටහන් ටික,තව නම් අමතක හුගක් අධයාපනික වැඩසටහන් හුගක් තිබුනා ඒ කාලේ.Admin1https://www.blogger.com/profile/03738210715925432021noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-77959159189686684862012-08-02T23:51:58.177+05:302012-08-02T23:51:58.177+05:30Do you know why film producer spend so much on th...Do you know why film producer spend so much on the film. since they get double tax deduction benefits over their income,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-51108352263386487702012-05-08T22:05:56.358+05:302012-05-08T22:05:56.358+05:30ලෝක සිනමාව තුල ඇති උසස් නිර්මාණ වෙනුවට රුපවාහිනී ය...ලෝක සිනමාව තුල ඇති උසස් නිර්මාණ වෙනුවට රුපවාහිනී ය අපිට දෙන්නේ පහත සහ පිළුණු දේවල් . මම මේකට කියන්නේ මනසට ගංජා ගැස්සවීමේ ක්‍රමය කියල . රටේ අද්යාපනය තුලින් බිහිවෙන්නේ උසස් රසවින්දනයක් ඇති අය නොවේ (හදවත් නැති අය ) . එම නිසා බුද්දිමය රසස්වාදයකට ඉඩ ප්රස්ථා නැහැ ...,විකිnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-91016591635473996992012-01-08T01:50:06.768+05:302012-01-08T01:50:06.768+05:30දැන් රටේ වෙනදේ දැක්කාම වික්ටෝරියන් සදාචාරයක් වත් ත...දැන් රටේ වෙනදේ දැක්කාම වික්ටෝරියන් සදාචාරයක් වත් තියනවාද කියන එකත් සැකයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-70127090610989560742012-01-05T23:16:01.370+05:302012-01-05T23:16:01.370+05:30Pisakkaatuwa
100% agreed...Pisakkaatuwa

100% agreed...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-55233461855636246002012-01-05T09:33:05.563+05:302012-01-05T09:33:05.563+05:30මිතුරන් සියල්ලන්ටම ස්තූතිකරන අතරේ මේ මාතෘකාව තවත් ...මිතුරන් සියල්ලන්ටම ස්තූතිකරන අතරේ මේ මාතෘකාව තවත් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට හැකිබවක් පේන්න තියෙන නිසා ඔබලා ලබාදී තිබෙන වටිනා අදහස්වලට පිළිතුරුත් එම ලිපියේදී ලබා දෙන්නට බලාපොරොත්තුවෙනවා....සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-79319285901094543382012-01-05T09:24:08.178+05:302012-01-05T09:24:08.178+05:30@උදාර - ස්තූතියි! උදාර සුළඟ එනු පිණිස සබැදිය ලබාදු...@උදාර - ස්තූතියි! උදාර සුළඟ එනු පිණිස සබැදිය ලබාදුන් එක හොදයි. ඉදරියේදී ඒක ලබා ගෙන බලන්න ඕන. මේ මාතෘකාව තව ටිකක් ඉදිරියට ගෙනයා හැකි බවක් පේනවා. තව කරුණු ඉදිරියේදි කතා කරමු...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-22093211388719294992012-01-03T17:49:34.086+05:302012-01-03T17:49:34.086+05:30දිනේශ් මෙන්න ලින්ක් එක.
http://thepiratebay.org/t...දිනේශ් මෙන්න ලින්ක් එක.
http://thepiratebay.org/torrent/4646083/Sulanga_Enu_Pinisa_aka_The_forsaken_land_(2005)
කැමති නම් මේ ටොරන්ට් එකෙන් සුළඟ එනු පිණිස චිත්‍රපටය බාගෙන බලන්න.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-86516749451707749282012-01-03T11:58:49.579+05:302012-01-03T11:58:49.579+05:30මෙතනදි අපි හැමෝම පිලිගත් තර්කයක් තියනව, ඒ ලංකාවෙ ...මෙතනදි අපි හැමෝම පිලිගත් තර්කයක් තියනව, ඒ ලංකාවෙ නිපදවන චිත්රිපට නිර්මාණාත්මක බවෙන් අඩුයි කියන කාරණාව (ජාත්යානන්තර නිර්මාණයන්ට සාපෙක්ෂව ) ඒක ටිකක් විවාද සම්පන්නයි, නමුත් මගේ අදහස හා යොජනාව අපි ඒව විවෙච්නය කරනවට වඩා අපි එකිනෙකාට රසවිඳිය හැකි පරාසය පමණක් තෝරා බේරා ගෙන ඉතුරුව ද්වේශය්කින් තොරව බැහැර කර දැමුවොත් මොකද? 100% මිනිස්සු කැමති වෙන විදිහෙ නිර්මාණ බිහිවෙන්නෙ නෑ නෙද? අනික අද හැමදේකටම තියෙන්නෙ වෙලඳ වටිනාකමක්, මම, ඔබ, අපි, මේ නොනවතින අරගලයෙ කොටස් කාරයො, එහෙව් අපිට තවෙකෙක් ට අඟිල්ල දිගුකල හැකිද?ravinumalhttps://www.blogger.com/profile/12774167070428634522noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-76648074752137091432012-01-03T10:47:36.183+05:302012-01-03T10:47:36.183+05:30ලංකාවේ හැදෙන ගොඩක් ටෙලිනාට්‍යයි , චිත්‍රපටියි බලන්...ලංකාවේ හැදෙන ගොඩක් ටෙලිනාට්‍යයි , චිත්‍රපටියි බලන්න වැයකරන කාලය , හොඳ blog සහ ඒවායේ comment කියවන්න වැය කරන එක හොඳයි .Pisakkaatuwanoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-11446354702268220732012-01-03T04:41:54.176+05:302012-01-03T04:41:54.176+05:30I Spit on Your Grave'' මේක බලන්න කැමති නම්...I Spit on Your Grave'' මේක බලන්න කැමති නම් මෙතනින් බාගන්න පුළුවන්-
http://extratorrent.com/download/2360329/I+Spit+on+Your+Grave%5B2010%5D%5BUnrated+Edition%5DDvDrip%5BEng%5D-FXG.torrentGihan.noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-54458251389578594352012-01-03T04:34:46.261+05:302012-01-03T04:34:46.261+05:30දුක සිතෙන ටෙලිනාට්‍ය වලට මිනිසුන් මෙතරම් කැමති ඇයි...දුක සිතෙන ටෙලිනාට්‍ය වලට මිනිසුන් මෙතරම් කැමති ඇයි දැයි වැටහෙන්නේ නැහැ ඇතැම් නාලිකාවල ප්‍රවෘත්තිවලත් අමිහිර මතක, මිනීමරාගන්න ඒවා, දුක්විදින ඒවා රසකරකර ප්‍රචාරය කරන්නේ සමහරවිට රටේ බහුතරයක් දුක් විදීමට බදුන්වන නිසා දුක පිළිබදව අභ්‍යාස කිරීම සිතේ සැනසීම ගෙන දෙනවාදැයි දන්නෙත් නැහැ, කොහොමවුනත් දියුණුවෙන රටකට මෙවැනි අසුභවාදී ඍනාත්මක අදහස්වලින් වෙන්නේ තවතවත් මිනිසුන් මානසික රෝගීන් බවට පත්වීමයි.Gihan.noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-57237058034129366012012-01-03T03:24:58.521+05:302012-01-03T03:24:58.521+05:30ඔබ කියන ලිංගික අසහනය ලංකාවේ පමණක් නොවෙයි තියෙන්නේ....ඔබ කියන ලිංගික අසහනය ලංකාවේ පමණක් නොවෙයි තියෙන්නේ. හැම රටවල හැම ජාතින් අතර පමණක් නෙමෙයි හැම සත්ව වර්ගයා අතරත් තිබෙනවා. වැරැද්ද තියෙන්නේ ඒ අසහනයට ලංකාවේ අර වගේ චිත්‍රපට තුලින් තව තවත් ඉන්දන එකතු කිරීමයි. එතකොට අර ස්වභාවයනේ ම තියෙන අසහනය දෙගුණ තෙගුණ වෙලා මිනිස්සු බලු වෙනවා.

ලිංගික අසහනයක් මේ තරම් හෝ මීට වැඩිය තියෙන්න නම් එක අරාබි රටක් වියයුතුය් .....පුරාණ ලංකාවේ ලිංගික අසහනයක් තිබ්බේ නෑ... මොකද නිසි කලට ඔක්කොමල්ල බදිනවා .... ඒ වගේම විවාහය කියන්නේ මෙච්චර අනම්‍යශීලි දෙයක් උනෙත් නෑ (උඩරට නීතිය බලන්න)... දැන් ඉන්නවා වගේ හිතේ ලිංගික කුහක කම් තියාගෙන කතාකරෙත් නෑ .... කොටින්ම නිරුවත .. ලිංගිකත්වය මැජික් එකක් උනේ නෑ (සිගිරිය / අජන්තා ), මේ ඔක්කොම උනේ බටහිරයන්හේ විකාර රූපී victoriyan සදාචාරේ නිසා ... බටහිර රටවල් එතනින් එලියට ගිහින් .... අපි තාම අනුන්ගේ දරදඩු සදාචාරයක් හිස මුදුනේ තියාගෙන අපේ වගේ හිතාගෙන ඉන්නවා ... දිනේෂ් මේ ගැනත් විස්තර ඇතුව ලිපියක් ලියන්නකෝ (වික්ටෝරියන් සදාචාරේ සහ ලංකාව වගේ දෙයක්).Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-43215740455551184672012-01-02T22:41:03.163+05:302012-01-02T22:41:03.163+05:30"ඒත් අනිත් නිර්මාණවන 'මී හරකා', වීසි ..."ඒත් අනිත් නිර්මාණවන 'මී හරකා', වීසි දැල, සුළඟ එනු පිණිස වගේ චිත්‍රපටිවල කතාබහ කෙරුනේ අමිහිරි සත්‍යයක් වන ලංකාවේ ප්‍රසිද්ධියේ කතානොකරන ලිංගික අසහණයයි."

ඔබ කියන ලිංගික අසහනය ලංකාවේ පමණක් නොවෙයි තියෙන්නේ. හැම රටවල හැම ජාතින් අතර පමණක් නෙමෙයි හැම සත්ව වර්ගයා අතරත් තිබෙනවා. වැරැද්ද තියෙන්නේ ඒ අසහනයට ලංකාවේ අර වගේ චිත්‍රපට තුලින් තව තවත් ඉන්දන එකතු කිරීමයි. එතකොට අර ස්වභාවයනේ ම තියෙන අසහනය දෙගුණ තෙගුණ වෙලා මිනිස්සු බලු වෙනවා. මහමග, පඳුරු අස්සේ, බීච් එකේ, උද්‍යානවල, ගස් යට නොයෙක අනාචාර දර්ශන දකින්නට ලැබෙන්නේ ඔය දේ නිසයි. මේවා නිතර නිතර දකින සාමාන්‍ය scene විතරයි. ඒ හැර හොටෙල්වල, නවාතැන් පොළවල්වල තරුණ තරුණියන්ට වෙන දේවල් අනන්ත අප්‍රමානයි. දැන් එක් චිත්‍රපටයක (මට මතක විදියට සුළඟ නැත්නම් සුළඟ එනු පිණිස චිත්‍රපටයේ) එක් තැනක තිබු අසභ්‍ය දර්ශනයක් ගැන හිතලා බලන්න. ඒ දර්ශනයේ පෙන්නන්නේ වයස 7/8 ක් පමණ එක්තරා දරුවෙක් තමන්ගේ මව සමග පාලු ගෙයක අවිදෙමින් යන කොට බිම තිබෙන සුදු පාට කිසියම් ද්‍රවයක් (සැබවින් මෙය එම පාලු ගෙයි තුල කලින් දිනයේ අනාචාරයේ යෙදීමෙන් ඇති වූ ශුක්‍රානු කොටසකි ) දකින්නට ලැබෙයි. මේ දරුවා එය ඇඟිල්ලෙන් ගෙන කටේ දමන්නට උත්සාහ කරයි. ඉතින් මම කියන්නේ මේවා කවදාවක්වත් සිදු නොවෙන දේවල් නේ පෙන්නන්නේ. අමුලික් අසභ්‍ය දේවල් නේ මේවයේ පෙන්නන්නේ. කුණුහරුපවලින් එහාට ගිය බලු කාමාශාවන් නෙමෙයි ද මේවයේ පෙන්නන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-3609412336251726642012-01-02T21:33:52.006+05:302012-01-02T21:33:52.006+05:30ටීවී බැලිල්ල අතහැරැල අවුරුදු ගාණක් වෙන නිසා ටෙලිනා...ටීවී බැලිල්ල අතහැරැල අවුරුදු ගාණක් වෙන නිසා ටෙලිනාට්‍ය ගැනනම් කියන්න දන්නෙ නෑ.
හින්දි චිත්‍රපටත් එකක නෑර බලපු කාලයක් තිබුණත් සංගීතයේ වෙනස් වීම නිසා තමයි ඒකත් එපා වෙලා වගේ ගිහින් තියෙන්නෙ. අර පරණ චිත්‍රපට වල වගේ පෙරදිග සංගීතය තියෙද්දි ආශ හිතෙනව. ඒත් දැන් හින්දි චිත්‍රපට වලත් ගොඩක් ඝෝෂාකාරී සංගීතය වැඩියි. හොඳ එක තෝරගන්න ඔක්කොම බලන්න වෙනවනෙ. එක අතකින් වැරැද්දක් කියන්නත් බෑ දැන් නව පරපුර වැඩියෙන් කැමැති ඒ සංගීතයට. දැන් ලංකාවෙ වුණත් වෙස්ටර්න් මියුසික් නැතිව අලුත් සින්දුවක් එන්නෙ කලාතුරකින්නෙ. වැරැද්ද අපේ වෙනස්වීමට සංවේදී නොවීම.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-41146745675382482172012-01-02T21:22:50.924+05:302012-01-02T21:22:50.924+05:30@ Senna කතාවට 100% එකග වෙනවා සහෝ. ඉස්සර ටීවී එක ප...@ Senna කතාවට 100% එකග වෙනවා සහෝ. ඉස්සර ටීවී එක පිස්සුවෙන් වගේ බැලුවා. ඒත් දැන් ටී වී එක බලන්න රුචිය අඩු වෙලා තියෙන්නෙ. ඉස්සර බොහොම ආසාවෙන් නරබපු රූපවාහිනියත් එහෙම වෙලා වගෙ , ඉස්සට ඒකෙ ගිය ටීවී සීරියස් ටික බැලුවත් ඇති ඒ තරම් ගති.... දැන් මෙගා රැල්ල නිසා ටීවී බැලිල්ල එපා වෙලා තියෙන්නෙ.. මොනවා උනත් ඉස්සට ගියා හොද ටෙලි නාට්‍ය . බොහොම හොද කතා තිබුනු ඒවා. දැන් ඒවා දකින්න තියෙන්නෙ අතලොස්සක් විතරයි.. මම දන්න විදියට හොලිවුඩයේ ඉරෝටික් කතා වලින් ජීවිතේට ගන්න දෙයකුත් තිබුනා..අශේන් මලින්දnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-78663364891181784202012-01-02T16:34:45.273+05:302012-01-02T16:34:45.273+05:30සුභ නව වසරක් වේවා මචෝ!සුභ නව වසරක් වේවා මචෝ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-62867197137649755952012-01-02T16:05:55.268+05:302012-01-02T16:05:55.268+05:30@hare :-) - ඉන්දියාවේ සංගීතයේ තිබෙන කන්කළු මිහිරි...@hare :-) - ඉන්දියාවේ සංගීතයේ තිබෙන කන්කළු මිහිරිබව මෙන්ම ගුණාත්මකබවත් එදා සිට අද දක්වාම නොනැසී පවත්වාගෙන යන්නට එම සංගීතඥයන් සමත්වෙලා තිබෙනවා.

හැබැයි මායාකතා නිසා හොලිවුඩ් සිනමාව විනාශ වේය යන කාරණය නම් බැහැර කරන්න සිදුවෙනවා. මම ඒකට හේතුව කියන්නම් 60 දශකය වගේ ගත්තාම ඒ කාලේ බහුලවම නිපදවුනේ ගොපළු චිත්‍රපටි ඉතින් ඒ කියලා වෙනස් ආකාරයේ චිත්‍රපටි නොහැදුනෙත් නැහැ ඒ කාලනේ පසුව වෙනස් තේමාවක චිත්‍රපටි ටිකක් වැඩිපුර හැදුනා. ඒ එක්කම 70 දශකයේ ලිංගිකත්වය ප්‍රදර්ශනය වෙන චිත්‍රපටි සැහෙන්න හැදිල තියෙන බව කියන්න පුළුවන්. ඒවා ගත්තම අද ඔබ හොලිවුඩ් චිත්‍රපටියක අඩුම තරමෙන් එකක් හරි තියෙන බෙඩ්ශීට් පොඩි කරනවට වඩා සෑහෙන්න ඉදිරියට ගිය ඒවා අද කාලේ එ් වගේ චිත්‍රපටියක් හැදුනොත් ඒකේ X අකුරුත් වැඩිවේවි. ඒ එක්කම 80 දශකයේ ක්‍රියාදාම චිත්‍රපටි වැඩියි. 90 දශකයේ මට හිතෙන්නේ පාතාල ලෝකය ගැන චිත්‍රපටි ටිකක් වැඩියි වගේ. ඉතින් මේ දශකයේ මායා චිත්‍රපටි ටිකක් වැඩි වුනාට තව ටිකක් කල් ගිය තැන වෙනස් තේමාවක් ඒ තැන ගනීවි.

අවසාන වශයෙන් ඔබ කියා තිබෙන ලිංගිකත්වය ආලින්දයට ඒම ඇත්තෙන්ම වැඩි දවසක් කොහොමත් යන එකක් නැහැ. ඒකට දැන් ඉදන්ම අපේ රංගන ශිල්පිනියන් සූදානම් වෙනවා වෙන්න ඇති කියලා හිතෙනවා. මොකද දැන් අඩුම තරමින් සතියට එක නිළියක් හරි ඒ පෙරහුරුවලට සහභාගීවෙලා ඉදල පොලීසියට එහෙම අහුවෙන්නේ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-42421785455660430382012-01-02T15:49:05.814+05:302012-01-02T15:49:05.814+05:30@Anony - Primer මම තවම බලලා නැති වුනත් ඉදිරියේදී හ...@Anony - Primer මම තවම බලලා නැති වුනත් ඉදිරියේදී හෝ බලන්න ඕන. ඔබ කියා තිබෙන කරුණු වලට මමත් එකඟයි. ඔබ එම මාධ්‍යයේ ගුණාත්මක පැත්ත හොදින් ග්‍රහණය කරගත් අයෙක් නිසා එය ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න යොදාගන්න හැකිවුනා. හැබැි මේ මාධ්‍යයේම භාවිතා කරන මම දැනට කිහිප දිනකට පෙර ලියූ Shottas හෝ City of God වගේ චිත්‍රපටි වෙනස් අත්දැකීමක් ලබාගන්න නරඹන එක හොදයි. හැබැයි ඒ දේවල් චිත්‍රපටිය නැරඹුවාට පසුව භාවිතයට ගන්න ගියොත්නම් දැවැන්ත විනාශයකින් තමයි කෙලවර වෙන්නෙත්. මෙන්න මේ නිසා මේ මාධ්‍ය තුල වුනත් තියෙන හොද දේ අපේ ජීවිතය යොදාගන්නත්, අහිතකර දේවල් කිසිම අයුරකින් යොදා නොගෙන සිටින්නත් වගබලා ගන්න ඕන...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-64156515336288963082012-01-02T15:40:48.312+05:302012-01-02T15:40:48.312+05:30මචං චිත්‍රපටිය ගැන මොකද කියන්නෙ?මචං චිත්‍රපටිය ගැන මොකද කියන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-64064303630870466572012-01-02T15:09:15.720+05:302012-01-02T15:09:15.720+05:30ලංකාවේ ටෙලි නට්‍ය කලාවනම් දැන් අන්තිමයි... අතේ ඇඟි...ලංකාවේ ටෙලි නට්‍ය කලාවනම් දැන් අන්තිමයි... අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් තමා බලන්ඩ පුළුවන් හොඳ නට්‍යක් හැදෙන්නේ. අන්තිමට ටෙලිනාට්‍ය වලටත්, චිත්‍ර කතා වලට වෙච්ච දේම වෙයි මගේ හිතේ... බාල දේවල් හැමදාම අලවි කරන්ඩ බෑ... ටික කාලෙකින් මිනිස්සු ඒවා අත් හැරලා දානව... දැන් ලංකාවේ ටෙලිනට්යයට ඒ දේ වේගන තමා යන්නේ...

මට නම් දැන් හවස 0700 ඉඳලා 1000 විතර වෙනකම් ටීවී එක දිහා බලන්ඩවත් හිතෙන්නෑ.. ඒ තරම් අප්පිරියයි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-29476166115959756182012-01-02T14:55:06.905+05:302012-01-02T14:55:06.905+05:30@ hare :-)
ඔබතුමාගේ බ්ලොග් එකට මම අද තමා ගොඩ වුනේ...@ hare :-)
ඔබතුමාගේ බ්ලොග් එකට මම අද තමා ගොඩ වුනේ ... කියවන්න දේවල් ගොඩය්... බු.මා. කරගත්ත පස්සේ නිවීහැනහිල්ලේ කියවන්න

-12.52පි.ඇම්. ඇනෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-51118871811039190432012-01-02T14:53:15.074+05:302012-01-02T14:53:15.074+05:30@hare
වීර් සාරාවලට පාවිච්චි කළේ මදන් මෝහන්ගේ සංගී...@hare

වීර් සාරාවලට පාවිච්චි කළේ මදන් මෝහන්ගේ සංගීතයයි. මෙයා වැඩ කළේ 1943-1975 කාලෙදියි. ඔය කාරණාව විකිපීඩියාවේ තියෙන්නේ මෙන්න මෙහෙමයි.

"In 2004, Madan's unused tunes were recreated by his son, Sanjeev Kohli, for the Yash Chopra film Veer-Zaara " (http://en.wikipedia.org/wiki/Madan_Mohan_(director) )උදාරnoreply@blogger.com