tag:blogger.com,1999:blog-823812124595837320.post7354337162279772481..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: පීතෘ භූමියේ දෙවන යුද්ධය, ඔටෝමන් තුර්කි හමුදා සමග සටන්...සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-823812124595837320.post-34864886382486491512016-10-26T09:48:35.574+05:302016-10-26T09:48:35.574+05:30ස්තූතියි!ස්තූතියි!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-55205848755451379822016-10-25T21:48:49.105+05:302016-10-25T21:48:49.105+05:30ඔව් සංකීර්ණයි. පළමු සහ දෙවන ලෝක යුද්ධ යනු සැබැවින්...ඔව් සංකීර්ණයි. පළමු සහ දෙවන ලෝක යුද්ධ යනු සැබැවින්ම සංකීර්ණ සහ මනුෂ්‍ය ඉතිහාසයේ අති දැවැන්ත යුද්ධ දෙකයි. තවමත් ඉන්පසු ලෝකයේ එකම යුද්ධයක්වත් එතරම් සංකීර්ණ සහ විශාලත්වයෙන් යුතුව නැහැ. සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-8563901417773085752016-10-25T16:25:09.624+05:302016-10-25T16:25:09.624+05:30නියමයි නියමයි වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-45318845150028831092016-10-25T16:08:27.762+05:302016-10-25T16:08:27.762+05:30සුපිරියි ....ඒ වගේම සංකීර්ණයිසුපිරියි ....ඒ වගේම සංකීර්ණයිතරිඳු ලක්ශාන්https://www.blogger.com/profile/06190084439853007178noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-59745067742505316512016-10-25T15:41:35.443+05:302016-10-25T15:41:35.443+05:30ඔව් මෙම කාරණය පිළිබදව ලියන්නට පුළුවන් ඕනෑතරම්. ඒත්...ඔව් මෙම කාරණය පිළිබදව ලියන්නට පුළුවන් ඕනෑතරම්. ඒත් අනවශ්‍ය විස්තරවලට වඩා අවශ්‍ය විස්තර හැකිතරම් සාරාංශකර ලිවීම තමයි කර තිබෙන්නේ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-70597338497022501622016-10-25T15:39:59.733+05:302016-10-25T15:39:59.733+05:30මෙහෙමයි මිතුර, අදට වඩා එදා මේ යුද්ධ ගැන පසුබිම්වූ ...මෙහෙමයි මිතුර, අදට වඩා එදා මේ යුද්ධ ගැන පසුබිම්වූ කාරණා වෙනස්. රාජ්‍ය නායකයන්ට තමන්ගේ බලපුළුවන්කාරකම පෙන්වන්න තමයි එදා මේ යුද්ධයට සම්බන්ධ වූයේ. උදහරණයක් වශයෙන් රුසියාව සම්බන්ධ වූයේ සර්බියාවට ඔස්ට්‍රියාව පහරදුන් නිසා. මොකද රුසියාව වගේම සර්බියාවෙත් හිටියේ ස්ලාව් කියන ජනවර්ගය. ඉතින් තමන්ගේ වර්ගයාට පහරදෙන නිසා තමයි රුසියාව ඔස්ට්‍රියාවට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ. නැතුව ඔස්ට්‍රියාව සමග තිබුන ගැටළුවකට නොවෙයි. ඉතින් ඔස්ට්‍රියාවට එරෙහිව යුද වදින්න රුසියාව පැමිණියාම, ඔස්ට්‍රියාවේ සහායකයා වුන ජර්මනිය රුසියාවට එරෙහිව යුද බිමට එනවා. රුසියාව සමග ආරක්ෂත ගිවිසුමක් ප්‍රංශයට එකල තිබූ නිසා රුසියාවට එරෙහිව ජර්මනිය යුද ප්‍රකාශ කළ නිසා ජර්මනියට විරුද්ධව ප්‍රංශය යුද්ධයට සම්බන්ධ වෙනවා. ප්‍රංශයට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ජර්මනිය සැරසුනත් ප්‍රංශ - ජර්මන් දේශ සීමා වල ආරක්ෂාව හොදින් ප්‍රංශය විසින් තහවුරු කරලා තිබුන නිසා ජර්මනිය විසින් බෙල්ජියම හරහා ප්‍රංශයට පහර දෙන්න පැමිණි විට බෙල්ජියම හා මහා බ්‍රිතාන්‍ය ආරක්ෂක ගිවිසුමක සිටි නිසා බෙල්ජියමේ ආරක්ෂාවට මහා බ්‍රිතාන්‍ය යුද පිටියට පිවිසෙනවා. ඔයවගේ නූල් පන්දුවක් තමයි පළමු ලෝක යුද්ධය. තවත් අතකින් රටේ නායකයන්ට, හමුදාවේ ජනරාල්වරුන්ට එදා මිනිස් ජීවිත පිළිබදව අගයක්, වටිනාකමක් තිබුනේ නැහැ. කොතරම් මිය ගියත් ගැටළුවක් ඔවුන්ට නොතිබුනා සේම වැඩිම සේනාව තමන්ගේ හමුදාවේ සිටීම ඔවුනට අභිමානයක් වුනා. මිනිස් ජීවිතයක වටිනාකම වෙනත් සත්ත්වයෙකුගේ ජීවිතයක වටිනාකම හා වෙනසක් ඔවුන් එදා දුටුවේ නැහැ. තවත් අතකින් නැගෙනහිර යුද පෙරමුන ඉවත්වුනත් ඒ වනවිට ජර්මනියත් යුද්ධයෙන් හෙම්බන්වෙලා සිටියේ ඒ වැඩි විස්තර ඉදිිරි ලිපියකදී දැනගැනීමට ලැබේවි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-79675766534357995212016-10-25T12:39:08.231+05:302016-10-25T12:39:08.231+05:30මහා දීර්ඝ ඉතිහාස කතාවක් මෙහෙම සංක්ෂිප්ත කර දැක්වීම...මහා දීර්ඝ ඉතිහාස කතාවක් මෙහෙම සංක්ෂිප්ත කර දැක්වීම අගය කරනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-38229403919715240032016-10-25T12:04:30.848+05:302016-10-25T12:04:30.848+05:30මේ යුද්ධයේ කැපවීමක් කරපු රුසියාව සටන් බිමෙන් ඉවත් ...මේ යුද්ධයේ කැපවීමක් කරපු රුසියාව සටන් බිමෙන් ඉවත් වෙන්න ගත්ත තීරණය නිසා බටහිර පෙරමුණත් ලොකු අමාරුවක වැටෙන්න ඇති නේද ? <br />අගේ ඇති ලිපියක්.මේ අන්තිම පින්තුරේ දැක්කාම විචාරක නිතරම කියන "යුද්ධයක් ඇති වීමට අකමැතිම පුද්ගලයා සොල්දාදුවා" කියන කියමන මතක් වෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com