tag:blogger.com,1999:blog-823812124595837320.post6989580461424202448..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: මේ 100 වන බ්ලොග් සටහනයි - 100th Blog Postසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-823812124595837320.post-38126507353430299382011-12-11T13:32:14.832+05:302011-12-11T13:32:14.832+05:30suba pathum machan thawadurata blog liwimata shakt...suba pathum machan thawadurata blog liwimata shakthiya wasanawa labewa.........mama kalanaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-90178671550207289562011-05-04T16:18:29.649+05:302011-05-04T16:18:29.649+05:30@buwa - ස්තූතියි! ඔබත් සත් සමුදුර තව තවත් පාඨකයන් ...@buwa - ස්තූතියි! ඔබත් සත් සමුදුර තව තවත් පාඨකයන් අතරට ගෙන යාමට දෙන සහය අමතක කරන්නේ නැහැ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-61554953808108203762011-05-04T16:04:22.959+05:302011-05-04T16:04:22.959+05:30සුභ පැතුම් බොක්කෙන්මසුභ පැතුම් බොක්කෙන්මබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-4931237677625954812011-05-04T14:39:13.048+05:302011-05-04T14:39:13.048+05:30@```Outsider```- ස්තූතියි! සත් සමුදුරේ පැරණිම මිතු...@```Outsider```- ස්තූතියි! සත් සමුදුරේ පැරණිම මිතුරෙක් ලෙස ඔබ සෑම විටම දැක්වූ සහය ප්‍රශංසනීයයි. ඉදිරියේදීද හරවත් ලිපි රැසක් පල කිරීමට සිතා සිටින අතරම ඔබගේ අපහසුතාවන්ද ඉක්මනින් මඟහැරුමට අවශ්‍ය විධිවිධාන සැලසේවායි මම ප්‍රාර්ථනා කරමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-78536485220150031572011-05-04T14:23:00.460+05:302011-05-04T14:23:00.460+05:30ඔබේ ලේඛන ගමනටත් සියවැනි සන්ධිස්ථානයටත් ඉතසිතින් සු...ඔබේ ලේඛන ගමනටත් සියවැනි සන්ධිස්ථානයටත් ඉතසිතින් සුබ පතමි.
අන්තර්ජාල සම්බන්ධතාවයේ අඩුලුහුඩුකම් නිසා සමහර අවස්ථාවල ප්‍රතිචාර දක්වන්න අපහසුවී තිබෙන නිසයි මෙතෙක් සුබ පතන්න ප්‍රමාද වුණේ. ඉදිරියටත් සාරගර්භ ලිප රැසක් බලාපොරොත්තුවෙන් සිටිමි. ඒ සඳහා ඔබට අවකාශත්, ශක්තියත් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරන්නම්.
මම
```Outsider```Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-78654306953897816112011-05-04T08:35:14.160+05:302011-05-04T08:35:14.160+05:30@උදාර - ස්තූතියි! ඔබ සත් සමුදුරේ දැවැන්තම ශක්තියක්...@උදාර - ස්තූතියි! ඔබ සත් සමුදුරේ දැවැන්තම ශක්තියක්. ඒ ගැන වචන දෙකක් නැහැ. ඒවගේම මෑත කාලයේදී නම් තරමක් දුරට සත් සමුදුරේ කලින් තරම් කරුණු අතින් වඩාත් පොහොසත් මෙන්ම දීර්ඝ ලිපි පල නොවීම ගැන මටත් කණගාටුවක් තිබෙනවා. එයට හේතු ගණනාවක් පැන නැගුනා. මූලිකම දේ තමයි නිවසේ හා රාජකාරියේ විවිද අත්‍යාවශ්‍ය කාරණා වෙනුවෙන් කාලය වෙන් කරන්න සිදුවීම සහ අනෙක් කරුණ තමයි නිවසේ පරිගණකය දැන් පැරණි හා දෝශ සහිත නිසා යම් අවස්ථාවල භාවිතයට ගත නොහැකි ආකාරයටම අබලන්වීම. කෙසේවෙතත් ඉදිරියේදී ඒ අපහසුතා ක්‍රමයෙන් මඟහැරෙනු ඇතැයි විශ්වාස කරනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-44340331980315916512011-05-04T08:29:25.907+05:302011-05-04T08:29:25.907+05:30@මගේ සයිබර් නිවහන - ස්තූතියි! ඉදිරියේදිත් එන්න. හ...@මගේ සයිබර් නිවහන - ස්තූතියි! ඉදිරියේදිත් එන්න. හැකි සෑම වේලාවකම හරවත් සටහන් සත් සමුදුරේ තබන්න තව තවත් බලාපොරොත්තුවෙනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-67996712220100496812011-05-04T08:28:25.283+05:302011-05-04T08:28:25.283+05:30@හිස් අහස - ස්තූතියි! ඔබත් නිතරම එන බව දන්නා අතරම ...@හිස් අහස - ස්තූතියි! ඔබත් නිතරම එන බව දන්නා අතරම පින්තූර වැඩි වුනාම නම් තිරය මතට පැමිනෙන්නට ගතවන කාලය වැඩි විම ගැනත් ගැටළුවක් පැන නගිනවා නම් තමයි. ඒ ගැන කාරුණිකව ඉවසන්න කියලත් ඉල්ලන අතරම සටහන තවත් ගුණාත්මකවීමට පින්තූර වලින් මහඟු කාර්යයක් වනු ඇතිබවත් සත්‍යයක්. කෙසේ වෙතත් අනවශ්‍ය පින්තූර ඇතුලත් නොකර සිටීමටද හැම වෙලාවේම උත්සහ දරන බවත් පවසනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-440309793005684472011-05-04T08:24:52.498+05:302011-05-04T08:24:52.498+05:30@Akhila - ස්තූතියි! ඉදිරියේදිත් රැදී සිටිනු ඇතැයි ...@Akhila - ස්තූතියි! ඉදිරියේදිත් රැදී සිටිනු ඇතැයි බලාපොරොත්තුවෙනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-28882554065263842012011-05-04T08:24:00.131+05:302011-05-04T08:24:00.131+05:30@පාඨකයා - ස්තූතියි! ඔව් ඇත්තෙන්ම ඔබලා ලබා දෙන සහය ...@පාඨකයා - ස්තූතියි! ඔව් ඇත්තෙන්ම ඔබලා ලබා දෙන සහය නොමැති නම් මෙසේ වේගවත් ගමනක් ඒමට ලැබෙන්නේ නැහැ. පසුබිම ගැන නම් එතරම් හොද අදහසක් බොහෝ දෙනෙකුට නොතිබූ බව දැනුනා. ඔබලා ඒ නිසා යම් අපහසුතාවයන්ට ලක්වූවා නම් ඒ ගැන මාගේ බලවත් කණගාටුව නැවතත් පවසන අතරම ඉදිරියේදීද එවැනි ගැටළු ඇතිවූ ඕනෑම මොහොතක මා දැනුවත් කරන මෙන්ද ඉල්ලා සිටිනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-21964329304060891552011-05-04T07:08:59.086+05:302011-05-04T07:08:59.086+05:30මගේ අදහස අනුව නම් සත් සමුදුර කියන්නෙ කෙටි කාලයක දී...මගේ අදහස අනුව නම් සත් සමුදුර කියන්නෙ කෙටි කාලයක දී දිගු ගමනක් ගිය බ්ලොගයක්. ඒ දිගු ගමනේ දි පාඨක දැනුම වර්ධනයෙහි ලා ඔබ බ්ලොගය කළ මෙහෙය අපමණයි. දිගින් දිගටම මා සත් සමුදුර සමගින් රැදී සිටීමට හේතුව ද එයයි. කෙසේ වෙතත් අතීතයේ දී ඔබ අප දැනුමෙන් පෝෂණය කළාක් මෙන්ම ඉදිරියේ දී ද එම කාර්යය තවදුරටත් සාර්ථකව ඉටු කිරීමට ඔබ හට ශක්තිය හා ධෛර්යය ලැබේවායි මම හදවතින් ම සුබ පතමි.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-84125023802297168462011-05-04T00:54:41.825+05:302011-05-04T00:54:41.825+05:30තව තව වැදගත් දේ ලියන්න මගෙනුස් සුභපැතුම්.............තව තව වැදගත් දේ ලියන්න මගෙනුස් සුභපැතුම්................මගේ සයිබර් නිවහනhttps://www.blogger.com/profile/01554839410544731018noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-23615841527050506432011-05-04T00:29:32.721+05:302011-05-04T00:29:32.721+05:30මම නිතරම කියවන බ්ලොග් එකක් ඒත් මේ බ්ලොග් එක මගේ දු...මම නිතරම කියවන බ්ලොග් එකක් ඒත් මේ බ්ලොග් එක මගේ දුර්වල නෙට් කනෙක්ෂන් එකේ ලෝඩ් වෙනවා හොරයි (පින්තූර නිසා මං හිතන්නේ) ඒක නිසා ඔෆිස් එකේ ඉන්නකොට තමයි කියවන්නේ ඒ වෙලාවට කමෙන්ට් කරන්න බෑ ගෙදර ඇවිත් සමහර වෙලාවට කමෙන්ට් එකක් දානවා ..

ජයෙන් ජයම වේවා .. තව තව ලියන්න මගෙනුත් ඔන්න උනුසුම් සුබ පැතුම් ...!!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-71348045784391837232011-05-03T23:57:22.597+05:302011-05-03T23:57:22.597+05:30නිතරම බලන නියම බ්ලොග් එකක්, ජයවේවා !!නිතරම බලන නියම බ්ලොග් එකක්, ජයවේවා !!Akhilahttps://www.blogger.com/profile/08428833746719035947noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-31892309334512370592011-05-03T23:49:51.347+05:302011-05-03T23:49:51.347+05:30ඔන්න මගෙනුත් සුබ පැතුම්! නිතර කමෙන්ට් නොකලත්, මමත්...ඔන්න මගෙනුත් සුබ පැතුම්! නිතර කමෙන්ට් නොකලත්, මමත් හැමදාම ගොඩවෙන බ්ලොග් අඩවියක් මේක. ස්තුතියි අපේ දැනුම දියුණු කරගන්න උදවු වෙනවාට!
(තීම් එක මාරු කරපු එකනම් ගොඩක්ම හොඳයි. දැන් හොඳින් කියවන්න පුළුවන්)පාඨකයාhttps://www.blogger.com/profile/16879170382530721433noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-37997637976178410312011-05-03T23:46:38.356+05:302011-05-03T23:46:38.356+05:30@JHOTHISHALANKA - ස්තූතියි! තවදුරටත් සහය දෙන්න...@JHOTHISHALANKA - ස්තූතියි! තවදුරටත් සහය දෙන්න...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-35483000285451403292011-05-03T23:45:40.714+05:302011-05-03T23:45:40.714+05:30@Theekshana - ස්තූතියි මල්ලී, ඉදිරියේදිත් හමුවෙමු....@Theekshana - ස්තූතියි මල්ලී, ඉදිරියේදිත් හමුවෙමු...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-48324689737487258112011-05-03T23:32:23.898+05:302011-05-03T23:32:23.898+05:30නිතර කමෙන්ට් නොකලට මාත් මේ බ්ලොග් එක බලනවා.සුභ පැත...නිතර කමෙන්ට් නොකලට මාත් මේ බ්ලොග් එක බලනවා.සුභ පැතුම්.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-20223176019026159202011-05-03T23:04:55.112+05:302011-05-03T23:04:55.112+05:30දිනෙශ් අය්යා ඔන්න මගෙන් සුබපැතුම් !. මමත් මස 2 .3 ...දිනෙශ් අය්යා ඔන්න මගෙන් සුබපැතුම් !. මමත් මස 2 .3 ක ඉදන් සත් සමුදුර හැමදම වගේ කියවනව අනික මම කැමතිම ලිපියක් තමයි ආසියාවේ හෘද සාක්ෂිය නොමැති භීෂකයා - පොල්පොට් මොකද දන්නෑ කට්ටිය ඒක කියෙඋවෙ නැත්තෙ.මම කියවන හැමවෙලෙම comment නොදැම්මත් ගොඩක් වෙලාවට මේපැත්තෙ එනව හරි.. තව ඉස්සරහටත් නියම එවා ලියමු හරිද ඔන්න මම ගියා.Theekshanahttps://www.blogger.com/profile/00636148312309799846noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-74031236961192286342011-05-03T23:01:13.717+05:302011-05-03T23:01:13.717+05:30@අමිල - ස්තූතියි! ඉදිරියේදිත් සහය දෙන්න...@අමිල - ස්තූතියි! ඉදිරියේදිත් සහය දෙන්න...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-13679425151054825712011-05-03T22:57:21.945+05:302011-05-03T22:57:21.945+05:30@prasanna86k - ස්තූතියි! මල්ලී, ඉදිරියේදිත් සහය දෙ...@prasanna86k - ස්තූතියි! මල්ලී, ඉදිරියේදිත් සහය දෙන්න...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-62046477214422164702011-05-03T21:48:30.092+05:302011-05-03T21:48:30.092+05:30මගෙත් උණුසුම් සුභ පැතුම්. ඔබට ජය...මගෙත් උණුසුම් සුභ පැතුම්. ඔබට ජය...අමිලhttp://amiladg.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-13402588126954567062011-05-03T20:47:48.099+05:302011-05-03T20:47:48.099+05:30නියමයි අයියා.... සුභ පැතුම්....!නියමයි අයියා.... සුභ පැතුම්....!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-40157375207512346282011-05-03T20:32:22.850+05:302011-05-03T20:32:22.850+05:30@බුද්ධි - ස්තූතියි! ඉදිරියටත් ඒ වගේ ලිපි රැසක් ලිය...@බුද්ධි - ස්තූතියි! ඉදිරියටත් ඒ වගේ ලිපි රැසක් ලියන්න බලාපොරොත්තුවෙනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-64247336322579910702011-05-03T20:30:38.098+05:302011-05-03T20:30:38.098+05:30@තාරක Dilsh@n - ස්තූතියි! ඔව් මේ ඉතා කුඩා දුරක් ප...@තාරක Dilsh@n - ස්තූතියි! ඔව් මේ ඉතා කුඩා දුරක් පමනයි ඇවිත් තියෙන්නේ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com