tag:blogger.com,1999:blog-823812124595837320.post5565001075202784998..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: මේ ශාරුක් ඛාන් හෝ අයිශ්චර්යාගේ නොව ඉන්දියාවේ සාමාන්‍ය මිනිසුන්ගේ මනරම් ජීවිතයයි - This is not about Sharuk Khan. This is the life-style of Indian non privilege people. +18සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-823812124595837320.post-47798413916561808662015-10-14T13:39:13.709+05:302015-10-14T13:39:13.709+05:30monawa unath niyama photo tikak jaya wewa monawa unath niyama photo tikak jaya wewa Udarathhttps://www.blogger.com/profile/03781887892100218803noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-26291627207062864572015-05-09T22:04:50.475+05:302015-05-09T22:04:50.475+05:30This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/13276090179778050564noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-52409281899311448142013-10-04T14:39:49.025+05:302013-10-04T14:39:49.025+05:30නූගත් ඉන්දියානුවෝ....................................නූගත් ඉන්දියානුවෝ.......................................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-43323365232159008032013-03-31T20:58:02.450+05:302013-03-31T20:58:02.450+05:30if UNP was in the power other than the povrty you ...if UNP was in the power other than the povrty you can see hudreds of burnning bodien roadby. see they have unearthed in Matale. Anonymoushttps://www.blogger.com/profile/12371827863250854053noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-36478665260662681842012-10-26T08:37:35.705+05:302012-10-26T08:37:35.705+05:30awa me paththata.obe lipith balala comments tikath...awa me paththata.obe lipith balala comments tikath baluwa.me lipiya langadi nathara una comment ekak karannata.
aththatama lankawe ape minissu hama dema deshapalana ahakin balanna purudu wela.wiwadayakata hethuwak nathuwa unath kakulen adinawa patan gamu kiyala.aththatama me images damuwa kiya oba pawasala na menna balanna me thamai indiyawa kiyala.yamek nodakinna athi sithana deyak dutu wita eya an aya samaga beda ganeemai methana wela thiyenne.ithin api awith methana Mahinda Rajapaksha ho Ranil ho wena yam ayek gawa gena kopaya pita karmin thama awegayan penwiya yuthu na.
Ithin ketiyen kiyanawanam Dinesh oba mema lipiya apa samaga beda gaththata sthuthiy saha Buwa namin handuwa ganna thanaththage methana ismathuweema aprasannayi.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-62223317899654248122012-09-23T11:34:39.157+05:302012-09-23T11:34:39.157+05:30PHOTO TIKA SUPIRIYAK .
SUBA PATHIUM..
PHOTO TIKA SUPIRIYAK .
SUBA PATHIUM..
ŘĄШ ĜÂΜĘŹhttp://rawgamez.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-2231028883959255992012-09-02T10:36:26.123+05:302012-09-02T10:36:26.123+05:30එක අතකින් බැලුවහම ලංකාව හොඳයි කියල හිතෙනවා .ඊටත් ව...එක අතකින් බැලුවහම ලංකාව හොඳයි කියල හිතෙනවා .ඊටත් වඩා ඔයාගේ ලිපි ටික .
මෙන්න මට තව අර්ථවත් ලිපි ඇති දුර්ලබ බ්ලොග් එකක් ලැබුනා .
http://www.marketslk.com/classified/index.php/blog මේකත් richmond කොල්ලෙකුගේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-75583724364216621112012-05-24T17:29:04.191+05:302012-05-24T17:29:04.191+05:30හපො මෙහමත් රටක්.හපො මෙහමත් රටක්.rahmath alihttps://www.blogger.com/profile/14126742543660763722noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-14713608303870265742012-05-24T17:28:43.177+05:302012-05-24T17:28:43.177+05:30This comment has been removed by the author.rahmath alihttps://www.blogger.com/profile/14126742543660763722noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-9654968929800787022012-01-21T02:14:26.211+05:302012-01-21T02:14:26.211+05:30එහෙම වාසනාවන්ත වෙන්නේ කොහොමද අනේ යූඇන්පී ආන්ඩුවක් ...එහෙම වාසනාවන්ත වෙන්නේ කොහොමද අනේ යූඇන්පී ආන්ඩුවක් නැතුව. ඔයත් මහ රජාගෙ කටු කන අයිටීඑන් බලන එකෙක් ද කොහෙද. නැත්නම් දන්නව නේ යූඇන්පී ආන්ඩුවක් නැත්නම් මේ රට මහ චාටර් කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-43543797256073059892012-01-18T19:21:43.405+05:302012-01-18T19:21:43.405+05:30වැදගත් වගේම ලස්සන ලිපියක්. ස්තුතියි.වැදගත් වගේම ලස්සන ලිපියක්. ස්තුතියි.ජනක රත්නායකhttp://lktechbook.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-13581853018013768152011-12-11T07:45:03.374+05:302011-12-11T07:45:03.374+05:30දිනේෂ්, ඉන්දික ,බුවා - මුලින්ම කියන්න ඕනි දිනේශ් ස...දිනේෂ්, ඉන්දික ,බුවා - මුලින්ම කියන්න ඕනි දිනේශ් සහෝදරයෙගෙ ලිපිය ගොඩක් වටිනව කියන එක . මම කාලයක් ඉන්දියාවේත් , කාලයක් චීනෙත් වැඩ කරල තියනව , ඒ නිසා මට ඔය සංවාදයට පොඩි දෙයෙක් එකතු කරන්න පුලුවන් වෙයි.

ඉන්දියාවේ බහුතරයක් මිනිස්සු දුප්පත් කියල දීනෙශ් සහෝදරය කියන එක හරි . මම ඉන්දියාවේ ඇවිදපු පොඩි ප්‍රමාණය තුලත් මම ඒක දැක්කා . ඊලඟට ගොඩක් ඉන්න මධ්‍යම පාන්තික අයත් මොඩන් ලයිෆ් එකක් ගත කරන අය නෙවෙයි ,පොඩි නගර වලට වෙලා තමන්ගෙම ලෝක වල ඉන්න අය . මෙට්‍රො සිටිස් වල නම් හොඳ මොඩන් ලයිෆ් ස්ටයිල් එකක් තියන අය ඉන්නව .මධ්‍යම පාන්තිකයො තමයි වැඩිය දකින්න ඉන්නේ මෙට්‍රො සිටිස් වල . හැබැයි ඒ අය අතරත් ලොකු වෙනස් කම් තියෙයි . ඊලඟට මුඩුක්කු වල එහෙම ඉන්න අය නම් අර ගම් වල මිනිස්සුන්ට වඩා චා... , ගම් වල ඉන්න මිනිස්සු දුප්පත් වුනත් අහිංසකයි .. අරුන් ලෝකේ කාල වතුර බීපු උන් . අපේ මරදානෙ අය්යල හොඳයි . මෙට්‍රො සිටිස් වල ලංකාවේ දකින්න නැති පහසුකම් එහෙම ඕනි තරම් තියනව , ඒත් ඒවා යූස් කරන්න ලැබෙන්නේ මුලු ජනගහන්යෙන් බොහොම සුලු පිරිසකට . ලංකාවේ මධ්‍යම පන්තියට වඩා ඉන්දියාවේ සමහර කට්ටියගේ ලයිෆ් එක හොඳයි (වියදම් අඩුයි, ෆැසිලිටිස් වැඩියි ....) හැබැයි දුප්පත් අය ගත්තාම ලංකාවේ ඉන්න අයට වඩා ගොඩක් අන්තයි . ලංකාවේ කෙනෙක් නිසා මට නම් වැඩ කරපු තැන අයගෙන් එච්චර අවුලක් නැහැ , ටික දවසකින් සෙට් වෙන්න පුලුවන් . පොඩි පොඩි කල්චරල් වෙනස් කම් තියනව ඒත් ශේප් . මට නම් ලොකුම අවුල මුන්ගෙ ගොඩ දෙනෙක් වෙජිටේරියන් වෙච්ච එක . ගොඩක් උන්ට ගැටගහගෙන හරි ඉංග්‍රිසි කථා කරන්න පුලුවන් නිසා ලේසියි .

චීනයේත් සැහෙන පිරිසක් දුප්පත් තමයි , හැබැයි ඉන්ටර්නෙට් එකෙන් ඒවා බලන්න නම් අමාරුයි . අනිත් එක චීනේ ඉන්න දුප්පත් අයගෙ ලයිෆ් එක ඉන්දියාවේ දුප්ප්ත් අයට වඩා නම් හොඳයි . නගර වලත් පිරිසිදු කම , පිලිවෙල සැහෙන්න වැඩියි ඉන්දියාවට වඩා . මිනිස්සු හරියට මහන්සි වෙලා වැඩ කරනව හැබැයි රොබෝලා වගේ , සාමාන්‍ය දැනීමක් එහෙම ඇත්තෙම නැ . දෙන දෙයක් කාල වෙන දෙයක් බලාන ඉන්න මිනිස්සු ඉන්නේ . පාලනය කරනව හැමදේම . පොඩි පොඩි සීන් වලට ලංකාවේ ප්රජාතන්ත්රවාදය නැ කියල අපි එවුන් කැගැහුවට ලංකාව කොච්චර චෝක්ද කියල හිතෙන්නෙ අර වගේ ඒකාධිපති රටකට ගියාම . ලොකුම අවුල උන්ගෙ ඉංග්‍රිසි . උන් එක්ක කථා කරන්න ගියාම පිස්සු හැදෙනව

ඉන්දියාවේ ප්රජාතන්ත්රවාදය නම් ලංකාවටත් ව්ඩා හොඳයි , මීඩියා ෆ්රිඩම් එහෙම උපරිමයි . මිනිස්සුන්ට අරෙහෙට වඩා සමාන්‍ය දැනීමක් තියෙයි . අනික් ෆිල්ඩ්ස් නම් මම දන්නේ නැ , අයිටි ෆිල්ඩ් එකේ නම් ඉන්දියාවේ ඉන්නව පට්ටම මොල කාරයො උන්ගෙ ඉනෝවෙශන් පවර් එක මාරයි , චීනෙ උන්ගෙ අන්තිමයි , ලංකාවේ අය ඉනෝවෙශන් එක අතින් චිනේ අයට වඩා ඉස්සරහින් ඉන්නෙ , ඒකට හේතුව ප්රජාතන්ත්රවාදය වෙන්න ඇති සමහර වෙලාවට , මොකද අරුන් කියන දෙයක් කරන්නම පුරුදු වෙච්ච උන් , උන් අලුත් දෙයක් හිතන්නෙම නැ .

සුද්දන්ට වඩා මේ දොගොල්ලම ලංකාවේ අය දිහා බලන විදිහ හොඳයි , කිසිම ඩිස්ක්‍රිමිනේශන් එකක් නැ . චින කට්ටියට ඉංග්‍රිසි බැරි උනත් උන් කොහොම හරිට්රයි එකක් දෙනවා ෆ්‍රෙන්ඩ්ශිප් එකක් හදාගන්න .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-10936491376748313062011-12-11T06:51:04.273+05:302011-12-11T06:51:04.273+05:30@ඉන්දික - ඔව් චීනය වැඩට උපන් හැබැයි අනුන්ගේ ඒවා කො...@ඉන්දික - ඔව් චීනය වැඩට උපන් හැබැයි අනුන්ගේ ඒවා කොපි කරන රටක් . ඒකට ස්ව උත්සාහය කියල කොහොමද කියන්නේ , මුලින්ම චීනය ලෝකේ හොඳ නිෂ්පාදන ඔක්කොගෙම ඩුප්ලිකේට් ගැහුවා , දැන් කරන්නේ ජපානයේ හෝ යුරෝපයේ ඉන්න මොල කාරයින්ගේ සැලසුම් අනුව හැදෙන නිෂ්පාදන වල , නිෂ්පාදන කාර්යය කරන එක . චීන්නුන්ට වඩා ඉන්දියානුවන්ගෙ නිර්මාණශිලිතාවය වැඩියි (හේතුව තියන ප්රජාතන්ත්රවාදී වටපිටාව ) හැබැයි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ ඉතාම අඩුවෙන් . ගොඩක් ඉන්දියානු මොල ඇමරිකාවට සංක්‍රමණය වෙලා තියෙන්නෙ ඒකයි . කම්මැලි කම , අඩුවෙන් වැඩ වැඩියෙන් පඩි, හොරකම , දූෂණය වගේ සීන් අපේ රීජන් එකටම පොදුයි . එකම දේ ලංකාවේ අපි ඒවා වැරදියි කියන කතිකාවේ වත් ඉන්නව .හැබැයි බටහිර රටවල ඉන්න මිතුරන් කියන විදිහට ඉන්දියානුවො ඕනිම සක්කිලි වැඩක් කරල "ඒක තමයි ඉන්දියානුවන්ගේ හැටි " කිය කිය ඉන්නවලු !
http://articles.timesofindia.indiatimes.com/2008-03-11/india/27751871_1_collaborative-research-indians-basic-sciences

@දිනේෂ් - මොන පිස්සුද ,ලේබල් වැදිල තියනව ඕනි තරම්බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-19391614403395851942011-12-10T23:16:34.366+05:302011-12-10T23:16:34.366+05:30@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! - මිතුර, ස...@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! - මිතුර, සිත් තැවුලක් ඇති කර නොගන්න. තේරුමක් නැති යයි අදහස් කලේ ඇස් පනාපිටම ඉන්දියාවේ බහුතරයක් සාමාන්‍ය ජනතාවගේ තත්වය පෙනෙන නිසයි ඒ ගැන වාද කිරීම අර්ථාන්විතදැයි යන පැනය ඔස්සේ එවැනි අදහසක් පලකලේ. අනෙක ඔබ පරාජය භාරගත යුතු නැහැ. ඉන්දියාවේ ලෝකයේ ප්රමුඛ පෙලේ ධනකුවේරයන් වන මුකේශ් අම්භානි, ලක්ෂමි මට්ටාල් සහ රතන් ටාටා වැනි ව්‍යාපාරික අංශයේ ප්රමුඛ අය මෙන්ම කෝටි ගණන් මුදල් අය කරන නළු නිලියේ සිටින රටක් ඉතින් එරට දුගී දුප්පත් යන අදහසක් ගත යුතු නැහැ. ඒවගේම කමෙන්ටුවල ඒ ඒ අය ගැන පල කර ඇති අදහස ගැන උරණ නොවන්න. වරක් අයෙක් මා බටහිර හිතවාදී හා ඔවුන්ගෙන් මුදල් ගෙන බ්ලොග් ලියන බවක්ද සටහන් කර තිබුනා මතකයි. මුලින් නම් ඒවාට මම සැලුන නමුත් දැන් නම් ඒවා ගණන් ගන්නේ නැහැ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-51741271429153241962011-12-10T15:32:30.292+05:302011-12-10T15:32:30.292+05:30ඉන්දියාව කියන්නෙ අනුන්ගෙ ඇඟේ සාරයෙන් හැදෙන පිළිලයක...ඉන්දියාව කියන්නෙ අනුන්ගෙ ඇඟේ සාරයෙන් හැදෙන පිළිලයක්. චීනෙ කියන්නෙ ස්වෝත්සාහයෙන් වැඩෙන විසල් ගහක්. ඉන්දියානුවො අපනයනය කරන්නෙ සේවා සහ මිනිස්සු. චීනෙ භාන්ඩ. කොටින්ම ඉන්දියාවෙ යපසුත් චීනෙට පනයනය කරනව. එහෙව් එකේ ඉන්දියාව චීනෙ එක්ක සසඳන්න අමාරුයි. අනික චීන්නු කියන්නෙ වැඩට උපන් ජාතියක්. ඉන්දියානුවො ඒකෙ අනික් පැත්ත. මහ කම්මැලි ප්‍රජාවක්. උන්ගෙ ජයග්රහනවල ප්‍රථිඵල වෙන දේවල් කෝටි ගානක් අතරින් මතුවෙච්ච කීප දෙනෙක්ගෙ වැඩ මිස සමස්ත ජාතියෙ බහුතරයක දක්ෂකම් නෙමෙයි. ඒකනෙ ඔලිම්පික් වලදි තාම එස්ටෝනියාවටත් පහලින් ඉන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-69181374982404866572011-12-09T09:27:25.572+05:302011-12-09T09:27:25.572+05:30දිනේශ්- තේරුමක් නැත්නම් දිගටම වාද කරල වැඩක් නැනේ ,...දිනේශ්- තේරුමක් නැත්නම් දිගටම වාද කරල වැඩක් නැනේ , හරි ඕං මම පරාජය පිලිගත්තා , එතකොට වාදය ඉවරයිනේ .

ඇනෝ - ශා ......තමුසෙම හරියටම මං ගැන දන්නවනේබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-21474961832544225952011-12-09T09:05:32.274+05:302011-12-09T09:05:32.274+05:30අයියෝ ෂිරිෂේන,
දිනේශ් මල්ලි ගණන් ගන්ට එපා මෙයා.බුව...අයියෝ ෂිරිෂේන,
දිනේශ් මල්ලි ගණන් ගන්ට එපා මෙයා.බුවා කියන්නේ ඉන්දියාව පැත්තට හැමදාම උදේට දණ්ඩ නමෂ්කාර කරලා දවෂ ආරම්භ කරන ඉන්දියන් උණ රෝගියෙක්නේ.
මං කිව්වට හොයලා බලන්නකෝ බුවා ලංකාවට වඩා හැමදාම ආවඩන්නේ ඉන්දියාවට නෙවෙයිද කියලා.ඔහොම පිස්සෝ ඉන්නවා තව හුගක්.
මාරයට මහින්ද
දුකාට ෆොන්සේකා
කතන්දරට උගේ ඉංජිනේරුකම
සඳරුවට අලි
වෙදාට ලිංගිකත්වය
ආන්න එහෙම බුවාට ඉන්දියාව

ඔව්වා ගණන් ගන්ට එපා මල්ලි.ඔයා හෙට ලියන්න ඉන්දියාවේ ආශ්චර්යය ගැන.ආන්න එතකොට බුවා ඇවිත් ඔයා වෙනුවට අනිත් උන්ට උත්තර දෙයි ලෂ්ෂනට.ඔව්වා නොදන්නවද මේ බ්ලොග් කියවන අපි.
එහෙමයි කියලා ඕං අපිනං කියන්නේ නැහැ බුවා ඉන්දියාවේ රෝ එකෙන් පඩි ගන්න එකෙක්ය,එහෙමත් නැත්තං ඉන්දියාවෙන් ලැබුන සිස්සත්තේ හින්දා එහෙ ගිහින් ඉගෙනගෙන ආවා කියලා එහෙට ආවඩනවය,එහෙමත් නැත්තං ඉන්දියන් කාරයෙක් බුවාට අසමජ්ජාති වැඩක් කොරලය වගේ කතා.

බුවා ඉන්දියාවට ලෙන්ගතු හදවතින්මයි. ඒකට කුණු කතා කියන්න එපා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-48687898388881463182011-12-09T08:43:42.559+05:302011-12-09T08:43:42.559+05:30@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! - මෙවන් පි...@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! - මෙවන් පිටරටක කරුණක් අරඹයා ඔබ සමග වාදයකට එළඹීම අර්ථ විරහිතවූවත් ඔබ තවදුරටත් දක්වන කරුණු සම්බන්ධයෙන් ගැටළු ඇති නිසා මේ දත්ත සපයමි. ඉන්දියාව හා චීනය යුදමය හෝ භූවිශමතා අතින් සැසදිය හැක. එහෙත් ආර්ථික වශයෙන් එකිනෙකා අතර යැපීමක් හෝ රටවල් දෙකේ කිසිදු ආර්ථික හුවමාරු සංසිද්ධියකට එළඹීමේ අවශ්‍යතාවයක් දෙරටටම කිසිදුවිටක අවශ්‍ය නොවන නිසා ඒ රටවල් දෙක අතර සැසදීමට යොදා ගත හැකි විද්‍යාත්මක නිර්ණායකයක් වේ නම් දක්වන මෙන් ඉල්ලමි.

තවද ඔබ පවසා ඇති බිහාර් හා පන්ජාබ් අතර සැසදීමෙන් මේ තර්කය බිද හෙලීමටද නොහැක. එසේම මා මෙහි සාමන්‍යකරණය දක්වා ඇත්තේ ලිපියේද මාතෘකාවේ දැක්වෙන පරිදි භාරතයේ සාමාන්‍ය ජනතාවගේ බහුතරයගේ තත්ත්වය උඩ ඉන්දියාවේ ස්වභාවයයි. ඔබගේ දත්ත අනුව විකිපිඩියා වලට අදාලව දල වශයෙන් දක්වන්නේ නම් බිහාරයේ මුළු ජනගහනය 103,804,637 කි. එය ඉන්දියාවේ ජනගහනය අතින් තෙවන විශාලත්වය දරන ප්‍රාන්තයයි.පංජාබයේ ජනගහනය 27,704,236 කි. ඒ අනුව බිහාරයේ දරිද්‍රතාවයෙන් පෙලෙන ජනයාගේ ප්‍රතිශතය 80% ක් නම් එය 83,043,709 කි. පන්ජාබයේ දරිද්‍රතාවයෙන් පෙලෙන ජනයාගේ ප්‍රතිශතය 11% ක් නම් එය 3,047,465 කි. ප්‍රාන්ත දෙකේ ජනගහනයට සාපේක්ෂව මෙම ප්‍රමාණයන් අතර මා දක්වා ඇති අයුරින් සැසදීම විද්යානුකූලදැයි පැහැදිලි නැතිමුත් සමස්ථ ඉන්දියාවේ දිලිදු ජනගහනයට බලපාන්නේ සමානුපාතික අගයන් නොව සමස්ථ දිළිදු ජනයාගේ සංඛ්‍යාව හා ධනවතුන්ගේ සංඛ්‍යාත්මක අගය බවයි මගේ දැනුම අනුව නම් කියන්නට වෙන්නේ. ඒ අගයන් සමස්ථ ඉන්දියාවේ ජනගහනයට ප්‍රතිශතයක් ලෙස ගණනය කල හොත් ඔබ සාමාන්යකරණයය යයි අර්ථදක්වා ඇති සහ මා බහුතරය යයි අර්ථදක්වා ඇති කාරණාව කෙතෙක්දුරට යථාර්තයක් දැයි සිතිය හැකි යයි සිතමි...
http://en.wikipedia.org/wiki/Bihar
http://en.wikipedia.org/wiki/Punjab,_Indiaසත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-80054342726847827322011-12-08T18:05:19.751+05:302011-12-08T18:05:19.751+05:30සිනමා කැමරාවේ ඕනැම මැවීමක් සටහන් කල හැක . බොලිවුඩ්...සිනමා කැමරාවේ ඕනැම මැවීමක් සටහන් කල හැක . බොලිවුඩ් සිනමාව දිහා බලාන යම් කෙනෙකු ඉන්දියාව එසේ යැයි සිතන්නේ නම් එය මහත් විහිලුවකි . කොල්ලුපිටියේ අලුතින් හැදුවාට පසු හදනා චිත්‍රපටියක් ලංකාව පලමු ලෝකයේ රටක් ලෙස පෙන්විය හැක . මා කතා කරන්නේ සිනමා රූප ගැන නොවේ .ඔබ මෙම ලිපියේ අවසාන වශයෙන් සටහන් කරනා ස්තුති කමෙන්ටුවේ සටහන් කර ඇති වාක්‍යය තුලින් මා දකිනා සාමාන්‍ය කරනයට ය මා විරෝධය දක්වන්නේ . චීනය හා ඉන්දියාව යනු එකිනෙක සංසන්ධනය කිරීමට සුදුසුම රටවල් දෙකයි , එනිසා අදාල කමක් ඇත . අවසන් වශයෙන් කාරණා දෙකක් සටහන් කල යුතුය

01) සිනමාව දිහා බලාගෙන මෙන්ම ඡායාරූප කිහිපයක් හරහාද නිගමන දීමේ හැකියාවක් නැත , කොටින්ම ඉන්දියාවේ ප්රාන්තයන් අනුව තත්වය ඉතා විශාල වශයෙන් වෙනස්ය .උදා හරනයක් ලෙස බිහාර ප්‍රාන්තයේ ද්‍රරිද්‍රතාවය 80% ගනනි ඔවුන් මේ රූප වලටත් අන්ත ජීවිත ගත කරනා ප්‍රාන්තයකි , නමුත් ද්‍රරිද්‍රතාවය 11% පමණ වන පන්ජාබයේ ජනතාව ඔය ආකාරයේ ජිවිත ගත නොකරනු ඇත . එනිසා ඉන්දියාව සරල සාමාන්‍යකරනය කල නොහැක

02) ඉන්දියාවේ උන්ගේ ගොන් කම් සියල්ල ලංකාවේද ඇත , ග්‍රහ ලෝක දෙවියන් යක්ෂයන් පස්සේ දුවති , නොපෙනෙන බලවේග වලට සියල්ල භාරදී ඇත , එකම වෙනස සැර බාලය සෝඩා දැමු වර්ශන් එකකිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-26945350667915638582011-12-08T08:33:14.890+05:302011-12-08T08:33:14.890+05:30@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! - වැඩ රාජක...@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! - වැඩ රාජකාරි බහුල නිසා දීර්ඝව ලියන්නට නොහැකිවුනත් ඔබ එක් වාක්‍යයක් පිළිබදව වැරද නිගමනයක සිටින හෙයින් සුළුවෙන් යමක් ලිවීමට සිතුවෙමි. මා නම් පුහු ඉන්දියානු විරෝධිබවකින් මේ පිළිබදව නොලියෙව්වෙමි. කමෙන්ටුවේත් කියා ඇති සහ සෑම විටකම රකින මධ්‍යස්ථ ප්‍රතිපත්තිය මේ මොහොතේත් අවධාරනය කරන අතර ඉන්දියාව හෝ චීනය ලංකාව වැනි සෑම දෙයක්ම පිටින් ආනයනය කරන (සංස්කෘතියළ ජාතිය, ආගම ඇතුළු සෑම දෙයක්ම) රටක් හා රට ගැන අවංක හැගීමකින් සිටින ඉන්දියාව හා චීනය ලංකාව හා සැසදීම නිශ්ඵලය. ඒ නිසා මේ විශාල රටවල් දෙක ගැන සිතිය යුත්තේ නිරපේක්ෂවය. අනෙක ඉන්දියාවේ දුප්පත්කම චීනයට වැදගත් නොවන්නාසේම, චීනයේ දුප්පත්කම ඉන්දියාවටද වැදගත් නොවේ. ඉන්දියාවේ බහුතරයක යථාර්ථය මෙය බව දැන්ද කියමි. මන්ද බොලිවුඩ් සිනමාවේ මවා පෙන්වන සුකොමල, සුමිහිර බවට වඩා බහුතරයක් ඉන්දියානුවන් ගතකරන ජීවිතය මෙයයි. ඉන්දියානු ආණ්ඩුව සෑම අතින්ම පොහොසත්. මුදල් මෙන්ම තාක්ෂනික දැනුම අතින්ද එය ලෝකයේ ප්රමුඛ පෙලේ ස්ථානයක සිටින බව නොරහසක්. අනෙක සුළු මොහොතකින් ආගමික හෝ ජාතිවාදී උන්මාදයකින් ගැටුම් ඇතිකරගැනීම ඉන්දියාවේ ඇතැම් කාරණා වලදී පසුගමනයට හේතුවක්. උදාහරණයක් ලෙස මීට වසර 100 ගණනකට පෙර සිදුවූ පරිවර්ථන වලදී වෙනස් වූ අයෝධ්‍යාව වැනි නගරවල සිද්ධස්ථාන වල සිදුවූ අවසනාවන්ත තත්ත්වයන් ඔබට ඇතැම්විට මතක ඇති. මම මීට කලෙකට පෙර ලියූ ටජ්මහල ගැන ලිපි පෙලේදීද නොකියා කියා ඇති පරිදි ඒ මන්දීරයට සැබැවින්ම හින්දු සම්භව්‍යයක් ඇතැත් එය පවා සගවා අකමැත්තෙන්වුවත් එය මුස්ලිම් මෝගල් රාජවංශයට පවරා දීමට සිදුව ඇත්තේ ඉන්දියාවේ ඇති මෙවන් ගැටුම්කාරී තත්ත්වයන් නිසාය. දීර්ඝව තව කරුණු ඕනෑතරම් ලියන්නට හැකිමුත් කාලවේලා හරස්වන බැවින් දැනට නවතිමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-79272486476660839052011-12-08T08:02:36.832+05:302011-12-08T08:02:36.832+05:30වැදගත් පෝස්ටුවකි. අපට පෙන්නන බොලිවුඩය හුදෙක් ඉන්දි...වැදගත් පෝස්ටුවකි. අපට පෙන්නන බොලිවුඩය හුදෙක් ඉන්දියාව නොවේමය...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-36030157405584880222011-12-07T20:44:38.784+05:302011-12-07T20:44:38.784+05:30නිවරදි කිරීමක් , චිනයද සිටින්නේ අපට පහලිනි , චීනයේ...නිවරදි කිරීමක් , චිනයද සිටින්නේ අපට පහලිනි , චීනයේ ජනාකීර්න නගර වල ඇති ගැටලු එහි ගිය වුන් දනිති , කෙනෙකුට එයින් ඡායාරූප දෙක තුනක් දමා චීනයත් ලංකාවට වඩා චාටර් කිව හැක , කෝටි දෙකක ජනතාවකගේ මානව සංවර්ධනය සහ චීනයේ හා ඉන්දියාවේ කතන්දරය සහ මුලින් වෙනස්ය , ඒ පිලිබඳ නොසිතා චෝදනා කිරීම අසාධාරනය . මන්ද ඔවුන් අන් සැම අතින්ම ඉදිරියෙන් සිටීබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-63120468244379678032011-12-07T20:37:40.569+05:302011-12-07T20:37:40.569+05:30//ඉන්දියාවේ යථාර්තය මෙය බව තමයි මධ්‍යස්ථව ඉන්දියාව...//ඉන්දියාවේ යථාර්තය මෙය බව තමයි මධ්‍යස්ථව ඉන්දියාව ගැන ලියන අය බොහෝ දෙනෙක් කියන්නේ...//

මෙය මා දිනේශ් විසින් ලියාවි යැයි කිසි සේත් නොසිතු වැකියකි , මේ තමයි ඉන්දියාවේ යථාර්තය කියා කියන්නේ ඉන්දියාව යනු මෙවන් ජරා ගොඩක් පමණක් ය යන අසාධාරණ සාමාන්‍ය කරනයයි , ලංකාවේ මුඩුක්කුවක ඡායාරූප ටිකක් අන්තර්ජාලයේ දමා මේ තමයි ශ්‍රි ලංකාව කිවොත් එය නිවැරදිද .outsider කියා ඇති පරිදි අති විශාල රටක අතිශයින් අධික ජනගහණයක් තුල මෙවැනි දේවල් දක්නට තිබීම පුදුමයක් නැත . මානව සංවර්ධන දර්ශකයේ ඉන්දියානුවන් සිටින්නේ අපට පහලිනි , චීනය සිටින්නේ කිහිපයක් ඉහලින් පමණි නමුත් චීනය හා ඉන්දියාව ඇතැම් ක්ෂේත්‍ර වලින් අත්කර ගෙන ඇති දියුණුවට අලගු තැබීමට තබා ඒවැන්නක් කරා ගමන් කිරිමේ මාවතක හෝ අප නොසිටි, එසේ සිට මේක තමයි ඉන්දියාවේ යථාර්තය කියා ඔබ කියවනවා නම් එය ඔබගේම ලිපියේ ඇති කරුණු(සමහර ) වලට පටහැනි ලංකාවේ ඉතාම සුලභ ඉන්දියා විරෝධීන්ගේ හඬක් ලෙසය මා හට නම් හැඟෙන්නේ ,බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-31703548251467306682011-12-07T15:37:19.434+05:302011-12-07T15:37:19.434+05:30සෑමදෙනාටම ස්තූතියි! මේ දවස් වල රාජකාරී වැඩ බහුල නි...සෑමදෙනාටම ස්තූතියි! මේ දවස් වල රාජකාරී වැඩ බහුල නිසා අළුත් ලිපි ලිවීමත්, කමෙන්ටුවලට පිළිතුරු සැපයීමත් අඩාල වෙලා තිබෙන්නේ. මේ ලිපියට හොද ප්‍රතිචාරයක් ලැබුනා. මම හිතුවේ නැහැ මෙතරම් මේ ලිපිය ඔබලා අතරට යයි කියලා කොහොමවුනත් ඉන්දියාවේ යථාර්තය මෙය බව තමයි මධ්‍යස්ථව ඉන්දියාව ගැන ලියන අය බොහෝ දෙනෙක් කියන්නේ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-73030352603009327382011-12-07T14:43:12.996+05:302011-12-07T14:43:12.996+05:30this is awesome dude...,bluddy brilliant...keep up...this is awesome dude...,bluddy brilliant...keep up the good work and give us more articles. cheers bro.....Silvan87noreply@blogger.com