tag:blogger.com,1999:blog-823812124595837320.post5296426718383302393..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: ඇමරිකාව භීතියට පත් කළ දින 13... IIසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-823812124595837320.post-69023318958060530012013-12-16T14:25:00.092+05:302013-12-16T14:25:00.092+05:30Thanks sahodaraya...nodena hitapu hugak de dena ga...Thanks sahodaraya...nodena hitapu hugak de dena gattha.bohoma pin.
amal 4lionsnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-13769036594215699922013-12-15T19:01:19.585+05:302013-12-15T19:01:19.585+05:30කලක් පැවති සෝවියට් දේශය අද නැත එහෙත් ඇමරිකාට සැනසි...කලක් පැවති සෝවියට් දේශය අද නැත එහෙත් ඇමරිකාට සැනසිය නොහැක. දිගින් දිගටම පහර වදින්නේ ඇමරිකානු ආර්තික අදිපති බාවයටයි.
ඇමරිකාව තම රටේ යන්ත්‍රයකින් පිටවන කොලයකට මෙතරම් ජාත්‍යන්තර වටිනා කමක් ලැබුනේ කෙසේදැයි විමසන විට මට පෙනී ගියේ අවියේ බලයෙන් එසේ වන බවයි. එහෙත් අද ඇමරිකාව අභිබවා යාමට චීනය වගේම රුසියාව සමත් වී ඇතිබවක් හො අභියෝග කල හැකි මට්ටමට පැමිණ ඇතිසෙයක් දිස්වේ. මේ සමගම ඩොලරය ප්‍රතික්ෂේප කිරීම මගින් චීනය ඇමරිකානු අදිපති භාවයට තරජනය කරන අතර මේ නිසාම ඇමරිකානු ආර්තිකයේ විසාල පසුබැස්මක් ඇතිවේයයි ඔවුන් බියපත්ව ඇත.
මේ බිය ඉතා භයානක බව මගේ වැටහීමයිbandulahttps://www.blogger.com/profile/15265875208963600688noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-39777249371764521792013-11-23T17:20:17.704+05:302013-11-23T17:20:17.704+05:30ස්තූතියි උදාර...ස්තූතියි උදාර...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-86641127560624448692013-11-23T13:16:32.078+05:302013-11-23T13:16:32.078+05:30කලින් එක වගේම මේකත් වටිනවා දිනේෂ්...........කලින් එක වගේම මේකත් වටිනවා දිනේෂ්...........කේ.යූ.ජී. උදාරhttps://www.blogger.com/profile/12010246133867795649noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-37028550316864486832013-11-20T22:26:52.071+05:302013-11-20T22:26:52.071+05:30ඔව් මමත් එම චිත්‍රපටිය නැරඹුවා. එතනදී කෙනඩි හමුදා ...ඔව් මමත් එම චිත්‍රපටිය නැරඹුවා. එතනදී කෙනඩි හමුදා නායකයන්ට වඩා සිවිල් උපදේශකයන්ට මුල් තැන දුන් අයුරු හොදින් නිරූපනය කරනවා. එය තමයි සත්‍ය වශයෙන්ම සිදුවුනේත්. එම චිත්‍රපටියේ එක් දුර්වලතාවයක් නම් ජනපති කෙනඩි සදහා යොදා ගත් නළුවාට වඩා කඩවසම් සහ තරුණ කෙනෙක් ගත්තානම් හොදයි. මොකද කෙවින් කොස්ට්නර්ට වඩා කැපී පෙනෙන බවක් තමයි එතන වෙලා තිබුනේ. කොහොමවුනත් මෙම දින 13 හොදින්ම නිරූපිත චිත්‍රපටියක් තමයි එය....සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-351633563829704292013-11-20T20:46:43.717+05:302013-11-20T20:46:43.717+05:30Thirteen Days කියන මූවි එක ඔය සිද්ධිය වටා තමයි යන්...Thirteen Days කියන මූවි එක ඔය සිද්ධිය වටා තමයි යන්නෙ. මම ඔහොම දෙයක් ලෝකෙ උනා කියල මුලිම්ම දැනගත්තෙ ඒ ෆිල්ම් එක බැලුවම. කෙනඩි සහ ඇමරිකාවට තිබ්බ පීඩනය බොහොම හොඳින් තේරුම් ගන්න පුලුවන් ඒක බලද්දි.

ස්තූතියි ඔබේ මහන්සියට!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-77141330896819251702013-11-20T19:38:24.218+05:302013-11-20T19:38:24.218+05:30ස්තූතියී රවී... ඔව් ඔබ කියනා කාරණා වලට අතිශයින්ම ස...ස්තූතියී රවී... ඔව් ඔබ කියනා කාරණා වලට අතිශයින්ම සමාන දේවල් මටත් මේ ලිපි සදහා තොරතුරු රැස් කරද්දී හමුවුනා. ඇත්තෙන්ම මේ කාරණේදී නිකිතා කෘෂේව් මේ මිසයිල ස්ථානගත කිරීමේදී මූලිකත්වය ගත්තට ඔහුට ඒ සදහා පිටුපසින් ලොකු බලපෑමක් තිබෙන්නට ඇති. හැබැයි මිසයිල ඉවත්කිරීමේදී ඔහු ඒ සදහා විරෝධතා මතුවුනත් යම් හෙයකින් යුද්ධයක් ඇතිවුවහොත් තමන්ගේ රටටත් එයින් ඇතිවිය හැකි විනාශය ගැන සිතලා විරෝධතා හමුවේ වුනත් මිසයිල ඉවත්කිරීමට තීරණය කරන්න ඇති. කොහොමවුනත් ඔහුටත් සිය ධූරයෙන් ඉවත්වීමට එයත් හේතුවක් වන්නට ඇති. ඒ පිළිබදවත් අපි ඉදිරි ලිපි වලදී කතාකරමු...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-21852075996674859892013-11-20T13:56:31.833+05:302013-11-20T13:56:31.833+05:30බොහොම ස්තූතියි දිනේෂ්, ඔබ ගන්නා වෙහෙසට මෙන්ම කැපකර...බොහොම ස්තූතියි දිනේෂ්, ඔබ ගන්නා වෙහෙසට මෙන්ම කැපකරන කාලයට හරවත් වැදගත් යමක් අපිට ලබාදෙන්නට...

මට දැන් මතක නෑ ඒ පොතේ නම ..ඒත් මතක විදිහට හෙන්රි කිසිංගර්ගෙ පොතක්..ඒකෙ තිබ්බ මෙහෙම සඳහනක්

U.S.A. and U.S.S.R. were just one heartbeat away from a full scale nuclear war at the height of the Cuban missile crisis. To be precise actually the whole world was on the threshold of an Armageddon. In this global Eyeball to Eyeball confrontation Khrushchev blinked first and subsequently lost his position as the soviet leader as a result but he may very well have saved the world.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-43466886690838958692013-11-20T09:08:36.856+05:302013-11-20T09:08:36.856+05:30බුදු අම්මෝ..... ඔය නිකමට හරි එකක් වැරදිල ලංකාව පැත...බුදු අම්මෝ..... ඔය නිකමට හරි එකක් වැරදිල ලංකාව පැත්තට ආවනම්....

Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-21591365859486416702013-11-20T08:44:45.795+05:302013-11-20T08:44:45.795+05:30සැමටම ස්තූතියි. තව ලිපි කිහිපයක්ම මේ සම්බන්ධයෙන් ත...සැමටම ස්තූතියි. තව ලිපි කිහිපයක්ම මේ සම්බන්ධයෙන් තිබේවි....සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-45595549000355530842013-11-20T08:43:53.126+05:302013-11-20T08:43:53.126+05:30ඔබ කියන පළමු මතය නම් සත්‍යයක්. කෲෂේව් 1964 දී බලයෙ...ඔබ කියන පළමු මතය නම් සත්‍යයක්. කෲෂේව් 1964 දී බලයෙන් පහ කරන්නට එයත් හේතුවක් වුුනා. ඒත් දෙවැනි මතය නම් නිවැරදි නැහැ. සෝවියට් දේශයේ හෝ චීනය වගේ රටවල අන්තර්ජාතිකව කැපී පෙනෙන නායකයා ජනපතිවුනාට සත්‍ය වශයෙන් වැඩි බලයක් තිබෙන්නේ කොමිවුනිස්ට් පක්ෂ ලේකම්වරයාටයි. ඊටත් අමතරව ඔවුන්ගේ බල සංක්‍රාන්තිය කියන ක්‍රියාදාමය ඔස්සේ තමයි ජනපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනා තෝරන්නේ. ජනපතිවරයාට කොමියනිස්ට් පක්ෂ ලේකම් පදවියත් ලැබුනොත් ඔහුට ලැබෙන බලය වැඩියි. ඒ එක්කම ඔවුන්ගේ දේශපාලන මණ්ඩලය ලෙස සිංහලයෙන් හැදින්විය හැකි Politburo කියන යාන්ත්‍රණයකුත් තිබෙනවා. ඒ ඔස්සේ තමයි ප්‍රධාන වශයෙන් තීරණ ගන්නේ. ඉතින් ඔවුන්ට හොද නායකයෝ කියලා අමුතුවෙන් දෙයක් නැහැ. කොහොමත් ඒ පක්ෂයේ ප්‍රවීණ සහ දේශපාලනික හා අත්දැකීම් අතින් තෙම්පරාදු වුන දේශපාලනඥයෝ තමයි ජනපතිපුටුවට පත්වන්නේ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-6206307973521400832013-11-19T23:39:37.385+05:302013-11-19T23:39:37.385+05:30Thank you very much dear..Thank you very much dear..Isharanoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-35087302591379058902013-11-19T21:57:37.180+05:302013-11-19T21:57:37.180+05:30ඔය සිද්දිය හේතු උනා කියනව නේද කෘශ්චොෆ් බලයෙන් අයින...ඔය සිද්දිය හේතු උනා කියනව නේද කෘශ්චොෆ් බලයෙන් අයින් කරන්නත්.ඔකෙන් පස්සෙ තමා සෝවියට් දේශෙට හොද නායකයො අඩුවක් උනා කියල කියවල තියනව.ඒ ගැනත් ටිකක් හොයල අන්තිම ලිපියට එකතු කරන්න හැකියාවක් තියේ නම්.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-20337704221831121642013-11-19T19:55:16.160+05:302013-11-19T19:55:16.160+05:30Niyamai. mama 1 post 1k wath miss nokara me blog 1...Niyamai. mama 1 post 1k wath miss nokara me blog 1 kiyawala thiyenawa. Digatama liyannaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-52322108243150871002013-11-19T17:45:13.977+05:302013-11-19T17:45:13.977+05:30And I'm waiting for next episode.And I'm waiting for next episode.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-72422403132507864322013-11-19T17:41:57.438+05:302013-11-19T17:41:57.438+05:30Good post, thanks.Good post, thanks.Anonymousnoreply@blogger.com