tag:blogger.com,1999:blog-823812124595837320.post430861817620748949..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: අතීතයේදී පිටසක්වල ජීවීන් අපේ ලෝකයේ ඇතැම් දේ වෙනුවෙන් මැදිහත් වූවාද? නැතහොත් දැන් අහිමිව ඇති පැරණි දියුණු මානව තාක්ෂනික ප්‍රතිඵලද?සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-823812124595837320.post-75947144306832363232022-08-23T22:08:43.367+05:302022-08-23T22:08:43.367+05:30h8w09r4t47 l6z80z0u16 z6f24h2j69 w7h20x1p53 ... h8w09r4t47  l6z80z0u16 z6f24h2j69  w7h20x1p53 o9m07v4p34  s3j60m5b48smeytahttps://www.blogger.com/profile/00289086568539324828noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-21520328830218046212020-03-27T23:30:33.185+05:302020-03-27T23:30:33.185+05:30goyard wallet
balenciaga shoes
paul george shoes
a...goyard wallet
balenciaga shoes
paul george shoes
adidas superstar
hermes birkin
louboutin shoes
balenciaga
moncler
kyrie 4
moncler outlet
yanmaneeehttps://www.blogger.com/profile/15229165146687805497noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-537492783268552542013-04-19T13:28:18.899+05:302013-04-19T13:28:18.899+05:30ලන්කවෙත් මෙවෙනි රුප තියෙනව මන් දැකල තියෙනව බලමුද එ...ලන්කවෙත් මෙවෙනි රුප තියෙනව මන් දැකල තියෙනව බලමුද එව ගැනත් ටිකක් විපරම් කරලආJanaka wasanthahttps://www.blogger.com/profile/06286641228447143838noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-61750952088548356512013-02-09T12:06:16.530+05:302013-02-09T12:06:16.530+05:30kunuharupa blog dakala epa vela hitiye.... yantham...kunuharupa blog dakala epa vela hitiye.... yanthamm athi vadagath lipi thiyana blog ekak hambuna.... degatama liyanna... api balagena innava...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-88622486214650621042013-02-02T14:16:27.629+05:302013-02-02T14:16:27.629+05:30මොනවා උනත් හොද ලිපියක් ඔය තොරතුරැ ටික අපි හෙව්වනම්...මොනවා උනත් හොද ලිපියක් ඔය තොරතුරැ ටික අපි හෙව්වනම් අව්රුද්දක්වත් යනවා ජයවේවා!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/07597333794690793096noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-15824622974368544182013-02-02T14:14:02.679+05:302013-02-02T14:14:02.679+05:30ඔය කියන පිටසක්වලයෝ අවරුදු 500ක් විතර තිස්සේ හොයාගන...ඔය කියන පිටසක්වලයෝ අවරුදු 500ක් විතර තිස්සේ හොයාගන්නවත් නැත්තේ එහෙත් ආර්ථිකේ හොද නැතුව ඇති බං මේ දවස් වල.Anonymoushttps://www.blogger.com/profile/07597333794690793096noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-40047657566234361082013-01-31T08:44:19.235+05:302013-01-31T08:44:19.235+05:30ස්තුතියි! ඔව් මේ කරුණු අන්තර්ජාලයේ වගේම වෙනත් මාධ්...ස්තුතියි! ඔව් මේ කරුණු අන්තර්ජාලයේ වගේම වෙනත් මාධ්‍ය වලත් විටින් විට දැකගන්නට ලැබෙන දේවල්. මෙම ලිපියේ විශේෂත්වය වුනේ එසේ තැන් තැන්වල තිබෙන කරුණු හා ඇතැම් විට නොදන්නා කරුණු හැකි අයුරින් එක ස්ථානයකට ගැනීමයි.

ඩාවින්සි ගැන අසා තිබෙන කරුණු ගැන කියනවා නම් ඔහුට අමතරව අප වඩාත් ගැඹුරින් සොයා බැලිය යුතු කතා කළ යුතු තවත් පුද්ගලයන් රැසක් සිටිනවා. හැකියාව ලැබෙන අයුරින් ඒ ගැනත් කතා කරමු. ඩාවින්සි වැනි පුද්ගලයන් සමස්ථ මනුශ්‍ය ඉතිහාසය තුලම සුවිශේෂයි. එක් විශයකට පමණක් කොටු නොවීම, බොහෝ විශයන් පිළිබදව ඇති පෘථුල අත්දැකීම් හා නිපුණත්වය වගේම අන්තගාමීත්වයෙන් තොර නිදහස් මනසකින් යුතු පුද්ගලයන් වීම කෙටියෙන් දක්වනවා නම් කිව හැකියි. එවන් පුද්ගලයන් තමයි ලෝකය වර්ණවත් කරන්නේ. ඒ වගේම අමරණීය වන්නේ.

ඔව් සමහර වෙලාවට ලිපියේදී ලියන්නට අමතක වුන කරුණු කමෙන්ටුවලට සමහර වෙලාවට ඇතුළු කරනවා. හැබැයි ඔබ කියනා විදියටම සමහර විට ඒවා වෙනත් ලිපියක් ලෙස පළ කළා නම් පහසුයි. මා කිහිපවිටක්ම එසේ කර තිබෙනවා. ඉදිරයේදී හිතුවොත් හොදයි කියලා හිතෙනවා දිග කමෙන්ටු නම් පුරුද්දක් විදියට වෙනත් ලිපියක් ලෙසම පළ කිරීමට. ස්තූතියි එම යෝජනාව කිරීම සම්බන්ධයෙනුත්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-23752459371600547712013-01-31T08:38:32.629+05:302013-01-31T08:38:32.629+05:30කාර්යබහුල බව වැඩි අවස්ථාවක පැමිණි එක ගැනත් ඔබටත් බ...කාර්යබහුල බව වැඩි අවස්ථාවක පැමිණි එක ගැනත් ඔබටත් බොහොම ස්තූතියි උදාර...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-86308495076130422072013-01-31T08:37:42.303+05:302013-01-31T08:37:42.303+05:30පිටසක්වල ජීවීන් මා සියසින් දැක නොමැති නිසා එවැන්නන...පිටසක්වල ජීවීන් මා සියසින් දැක නොමැති නිසා එවැන්නන් සිටිනවාද? නැත්ද? යන්න පිළිබදව ටක්කෙටම කියන්න මා නම් දන්නේ නැහැ. මම කියන්න යන්නෙත් නැහැ. ඒක මේ වගේ වැඩඋඩ තිබෙන ඕනෑම කරුණක් සම්බන්ධයෙන් මා අනුගමනය කරන දෙයක්. ඒ එක්කම පෘථිවියට අමතරව තව ග්‍රහලෝක, සෞරග්‍රහ මණ්ඩල තිබෙනවාය කියා සොයාගෙනත් තිබෙන නිසා මේ විශ්වයේ එකම ජීවය, එකම බුද්ධිය තිබෙන ජීවින් විශේෂය සිටින්නේ මේ ලෝකයේ පමණක් කියා කියන මතයක් ගැන හෝ ඒ වෙනුවෙන් ගොඩනගනා තර්ක වෙනුවෙන් නිශ්ක්‍රීය අදහසක් මිස පිළිගැනීම, නොපිළිගැනීම හෝ ඒ වෙනුවෙන් එරෙහිව හෝ ඒ වෙනුවෙන් පෙනීසිටීම යනාදී කාරණා වලට ඉදිරිපත් විය නොහැකිය...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-3774538133734980742013-01-30T17:36:30.342+05:302013-01-30T17:36:30.342+05:30හොද ලිපියක් නම් තමයි. එත් මේ තොරතුරු කලින් විවිධ ස...හොද ලිපියක් නම් තමයි. එත් මේ තොරතුරු කලින් විවිධ ස්ථාන වල මා දැක තිබෙනවා. කොහොම උනත් ඩාවින්චිගේ කතාව නම් අළුත්. ඒක හරි ගුප්තයි තමයි. අනෙක් දිනෙස් අයියා ඩාවින්චි ගැන සැහෙන්න උනන්දුයි නේද? ලිපි කිහිපයක්ම එයාගේ නම සඳන් උනා පහුගිය කාලේ දකින්න ලැබුණා.

මේ දේවල් පොදු බවෙන් වියුක්ත නිසා විශේෂයි. ඒ විෂේශ සිද්ධි හුදකලා සිද්ධි ලෙසින් තැන තැන පවතිනවා. ඒවා එකට එක්කරලා ගත්තම හරි සංකිර්ණය යි. ඒ මදිවට ඒ හුදකලා සිද්ධිවල සමහර පොදු සාධක මවිත කරවන සුළුයි. කොච්චර කතා කරත් මෙච්චරයි නේ. පුදුමයි විස්මය දනවනවා කියනවා ඇරෙන්න වෙන දෙයක් නෑ.

හැබැයි මේ ලිපිය ඉතාම වටින්නේ සත්සමුදුරේ පල වන කරුණු සැකයෙන් තොරව විස්වාස කරන්න පුළුවන් නිසා. අනෙක් ඒවා ඉදිරිපත් වන අපක්ෂපාති අකාරය නිසා. අර ක්මෙන්ට් එකක අයියා කියලා තියෙන විස්තර ටික අයියේ ලිපියකට එක්කහු කරා දාන්න. ඒවා හරි වටින තොරතුරු වෙන්න ඒනා කියලා හිතනවා

PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-87208957472403994772013-01-30T16:00:20.849+05:302013-01-30T16:00:20.849+05:30තාම කලින් එක කියවන්නත් බැරි වුණා. ඒක කියවල මේකත් ක...තාම කලින් එක කියවන්නත් බැරි වුණා. ඒක කියවල මේකත් කියවනවා. මේ වගේ වටිනා ලිපි එකතු කරනවට බොහොමත් ම ස්තූතියි දිනේෂ්.........කේ.යූ.ජී. උදාරhttps://www.blogger.com/profile/12010246133867795649noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-86916734959560736482013-01-29T17:29:11.378+05:302013-01-29T17:29:11.378+05:30නිදහසේ ඉන්න වෙලාවට ගොඩක් කැමැත්තෙන් හිත නිදහස්
කරග...නිදහසේ ඉන්න වෙලාවට ගොඩක් කැමැත්තෙන් හිත නිදහස්
කරගන්න එන බ්ලොග් එකක් මේක..තව දෙතුන් පාරක් නිදහසේ
කියවන්න ඕනේ...

මම නම් කිසිම විදිහකින් පිටසක්වල දේවල් විස්වාස කරන්නේ නැහැ .
වෙන වෙන ලෝක වල ඇති ඕනේ තරම් ජීවින් .ඒ උනාට මේ ලෝකෙට
ආව කියල හිතන්න බැහැ .ආලෝකයේ වේගයෙන් ආවත් අවුරුදු 30
යනවා කියමු ..

C / 2 උනොත් 60
C / 4 120
C / 8 240

ඉතින් තව කතා කරන්න බැහැ නේද ?
( හැබැයි කෙනෙක්ට කියන්න පුළුවන් අපිට දියුණු
ප්‍රවාහන ක්‍රමයක් ඇති කියල..)

ඒ උනත් පැකිමි 20, 30 දාහක් වෙද්දී පුංචි 1mg දූවිලි අංශුවත්
ටොන් කීපෙක ගලක් වෙනවා නේද ? SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-42505685871006163492013-01-29T15:20:11.350+05:302013-01-29T15:20:11.350+05:30දිනේෂ් සහෝදරයා පිටසක්වලින්ම විස්තර හොයලා වගේදිනේෂ් සහෝදරයා පිටසක්වලින්ම විස්තර හොයලා වගේka2ehttps://www.blogger.com/profile/09204919208329586799noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-56568946347295269642013-01-29T11:48:58.922+05:302013-01-29T11:48:58.922+05:30ස්තූතියි! ඒවගේම ඔබ කියා ඇති පරිදි අපි කවුරුත් හිතා...ස්තූතියි! ඒවගේම ඔබ කියා ඇති පරිදි අපි කවුරුත් හිතා හිටින දේට වඩා සම්පූර්ණ වෙනස් කතාවක් මේ දේවල් පිළිබදව තිබෙන්නට පුළුවන්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-19195199628846628712013-01-29T11:48:12.402+05:302013-01-29T11:48:12.402+05:30ස්තූතියි! චමිලා, ගොඩක් කාලෙකට පස්සේ තමයි මෙහේදී හම...ස්තූතියි! චමිලා, ගොඩක් කාලෙකට පස්සේ තමයි මෙහේදී හමුවුනේ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-33808344523184350382013-01-29T11:47:25.369+05:302013-01-29T11:47:25.369+05:30ස්තූතියි!ස්තූතියි!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-65511732842595671902013-01-29T11:46:33.200+05:302013-01-29T11:46:33.200+05:30මා දන්නේ නැහැ මේ නිමැවුම්කරු දන්නේ නැති නිර්මාණවල ...මා දන්නේ නැහැ මේ නිමැවුම්කරු දන්නේ නැති නිර්මාණවල අයිතිය කාට දෙන්නද කියා. හැබැයි ඔබ අසා තිබෙනා ආකාරයට නම් මේ වගේ දේවල් පිළිබදව තොරතුරු දැනුම යනාදිය සමහර විට ඒ ශිෂ්ඨාචාරය ස්වභාවික හෝ සංග්‍රාමික හේතවක් නිසා විනාශ වීමත් සමග ගිලිහී ගියා වෙන්නට පුළුවන්. ඒවගේම ගුරු මුශ්ඨිය තබා ගැනීම වගේ දේවල් නිසා ඊලඟ පරම්පරාවට මේ දැනුම නොයා තිබෙන්නටත් පුළුවන්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-27088811540921873282013-01-29T11:40:11.012+05:302013-01-29T11:40:11.012+05:30හිස් කබල දික් කිරීම මම හිතන්නේ ආගමික චාරිත්‍රයක් හ...හිස් කබල දික් කිරීම මම හිතන්නේ ආගමික චාරිත්‍රයක් හා ඔවුන්ගේ ගොත්‍රික අනන්‍යතාවය පවත්වාගැනීමයි. එසේම එලෙස කර තිබීමෙන් තමන් එම ගෝත්‍රයට අයත් සහ එම ගෝත්‍රයේ සුදුස්සෙකු බවට පත්කරනවා ඇති.

ස්තූතියි!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-51563140312616640902013-01-29T11:37:22.818+05:302013-01-29T11:37:22.818+05:30ස්තූතියි! කුඩාම අවධියේ තමයි මේ හිසේ හැඩය වෙනස් කිර...ස්තූතියි! කුඩාම අවධියේ තමයි මේ හිසේ හැඩය වෙනස් කිරීම කරන්නේ. ඒකාලයේ හිස්කබල තුනී නිසා හැඩකරන්න පුළුවන් බව තමයි කියන්නේ. වෙනකක් තබා ලංකාවේ පවා බිළිදුන්ගේ හිස අතගෑමෙන් හැඩකරන්නේ. ඒවගේම පැදුරේ තිබීමෙන් හිසේ පසුපස දිග ගතිය අඩුකරන්නේ. ඒත් මම හිතන්නේ හිසවගේ සංවේදී තැනක් ඔහොම ස්වාභාවිකව තිබෙන අයුරින් වෙනස් කිරීම හොද දෙයක් නෙමෙයි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-42850905532569571052013-01-29T11:18:35.758+05:302013-01-29T11:18:35.758+05:30මට නම් තවම එහෙම යමක් පෙනුනේ නැහැ...මට නම් තවම එහෙම යමක් පෙනුනේ නැහැ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-33868733217961292492013-01-29T11:17:53.836+05:302013-01-29T11:17:53.836+05:30අතීතයේ විසූ පුද්ගලයන් හා එම අවධි වල ක්‍රියාකාරකම් ...අතීතයේ විසූ පුද්ගලයන් හා එම අවධි වල ක්‍රියාකාරකම් ගැන හරිහැටිම කීමට අපි කාටවත් බැහැ. හැබැයි ඔබ කියනා විදියටම ඩාවින්සි වගේ සුපිරි නිර්මාණාත්මක හැකියාව තිබුන පුද්ගලයන්නට එදා බහුතරයකට කරන්නට බැරිවුන දේවල් කිරීෆම් හැකියාව එදත් තිබුනා අදත් හෙටත් තිබේවි. අනික තමයි සමහර විට Glider වගේ ගුවන් යානයක් තනාගෙන හොර රහසේ ටික වෙලාවකට හෝ අහසේ ඩාවින්සි පාවුනා වෙන්නටත් පුළුවන්. මේ හැම දෙයක්ම සමහර විට ඔහුගේ සටහන් පොතේ ඔහුම සටහන් කර නොතිබෙන්නට පුළුවන්. අනික තමයි Glider වගේ ගුවන් යානා මුලින්ම සැලැසුම් කලේ ඩාවින්සි කියලා කිව්වට ඇත්තෙන්ම එහෙම යානයක් තනාගෙන මුලින් පොළොවෙන් උඩට ගිහිල්ල තියෙන්නේ 12 වන සියවසේදී ඒකියන්නේ 1200 වගේ කාලයේදී හැබැයි මේක කරලා තියෙන්නේ පූජකාරාමයක පූජකයකුවන්නට හදාරමින් සිටි සිසුපියනමක්. මේ බව ඩාවින්සි පිළිබදව නිපැයූ වාර්තාමය චිත්රපටියකම තමයි තිබුනේ. හැබැයි එද ඒ පියතුමා වාසනාවට ජීවිතය බේරාගත්තත් අතපය නම් කඩාගෙන තිබෙනවා උඩ ඉදලා වැටිලා.හැබැයි එදා තිබුන වාතාවරණය අනුව දෙවින්ගේ කැමැත්ත අනුව ලෝකය නිර්මාණය විම හා එහි පැවැත්ම තීරණය වු බව එදා අතිප්රභල පල්ලිය බලපෑමට නතුව තිබුන නිසා පල්ලියටම සම්බන්ධ කෙනෙක් ඔයවගේ දෙයක් කිරීම කිසිසේත් ප්‍රසිද්ධ නොවෙන තැනට කටයුතු යෙදෙන්න ඇති.

අවසානවශයෙන් මේ දේත් කියන්න ඕන. මම අපේ රටේ දේ හෑල්ලුකරනවා නෙමෙයි. හැබැයි අපේ රටේ කරල තියෙන දේවල්වලට වඩා ගොඩක් දේවල් මේ දූපතෙන් පිටත අතීතයේ කර තිබෙනවා. අන්න ඒ දේවල් වල තිබෙනා සුවිශේෂත්ව නිසා තමයි මේ වගේ ලිපි ලියන්නට පවා හේතුවන විශ්මිත බව ඇතිව තිබෙන්නේ. මම මුලිනුත් කිව්වා වගේ නිර්මාණශීලී මනසට සරල මෙවලමින් පවා සංකීර්ණදේ මැවිය හැකියි. ඒත් තවත් දේවල් තිබෙනවා කාලය, තිබූ ඥානය අනුව කෙසේ කළා දැයි වටහා ගත නොහැකි. සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-41434511466453622672013-01-29T11:03:43.093+05:302013-01-29T11:03:43.093+05:30ඔබගේ අදහසේ මුල් කොටසේ ඇතැම් කරුණු මමත් ලිපියට එක්ක...ඔබගේ අදහසේ මුල් කොටසේ ඇතැම් කරුණු මමත් ලිපියට එක්කරන්නම සිතා සිටියත් කඩින් කඩ ලියන නිසා ඒ දේ මහැරිලා. ඒතමයි මිසර, මායා, ඉන්කා වගේ පැරණි ශිෂ්ඨාචාර වලදී අධික ලෙස මිනිස් ශ්‍රමය යොදා ගත්තා. ඒ නිසා සරල යාන්ත්‍රික මෙවලම් වුනත් භාවිතා කරල වැඩි මිනිස් ශ්රමයකින් ඔය දේවල් කොහොම හරි ඔසවාගත්තා වගේම ප්රවාහණය කර ගත්තා වෙන්නට පුළුවන්. මොකද එදා මිනස් ජීවිතයට තිබුනෙත් ඉතාම අඩු ලංසුවක්. මිනිහෙක් මැරෙනවා හෝ මරල දාන එක අමුතු දෙයක් නොවෙන්නටත් ඇති. ඒවගේම මානව හිමිකම්, වෘත්තීය අයිතිවාසිකම් කියල දේකුත් එදා නැති නිසා වහලුන් විදියට හෝ රාජකාරියක් විදියට සේවය ලබා ගන්නට ඇති. එච්චර දුර අතීතයටක යන්න ඕන නැහැ. හිට්ලර්ගේ සිරකදවුරු වල ගාල් කරපු මිනිසුන්ට අඩුවෙන් කන්නට දී වැඩියෙන් වැඩ අරගෙන මැරෙන්න හැරීම මෙන්ම සෝවියට් දේශයේ ගුලාග් කදවුරු වල සිදුවුන දේවල් හැටියට බිලිපූජා වගේ දේවල් පවා මහාපරිමාණයෙන් සිදුවූ පැරණි ශිෂ්ඨෘචාරවල මිනිහෙක් මැරෙන එක ලෙඩවෙන එක හා මරණ එක දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවුනා කියලා අත පිහිදා ගන්නට බැරිකමකුත් නැහැ.

ඔව් අපි ඉතිහාසය කියා දන්නේ ගවේෂනය කරල අනුමානයෙන් පවසන දේ පමණයි. තව කොතරම් දේවල් ඉතිහාසය තුල සැඟවෙලා ඇත්ද? මම හිතනේනේ සැඟවෙලා තිබෙන දේවල් වැඩයි කියලයි. මම 100% ක්ම පිටසක්වල ජීවින් මේ දෙවල් වලට හවුල් වුනාද? නැත්ද? කියන එක කියන්න දන්නේ නම් නැහැ. ඒත් පැරණි ශිෂ්ඨාචාර තිබෙන්නට පුළුවන් අද තරම් දියුණු තාක්ෂනය නැතත් නිර්මාණශීලී මිනිසුන් ජීවත්වුන. ඒවගේ මිනිසුන්නට සරල මෙවලම් වුනත් අතිසංකීර්ණ දේවල් සදහා යොදා ගන්න එක මහ දෙයක් නොවෙයි.

මතුවට...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-49273596231488916522013-01-29T10:53:12.095+05:302013-01-29T10:53:12.095+05:30ස්තූතියි! තවකරුණු නම් ගොඩක් තිබෙනවා. ඒවත් ලිවිය යු...ස්තූතියි! තවකරුණු නම් ගොඩක් තිබෙනවා. ඒවත් ලිවිය යුතුයි කියා සිතුනොත් ලියලා දානවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-62657739158295414032013-01-29T10:51:36.672+05:302013-01-29T10:51:36.672+05:30ස්තූතියි! ඉස්සර නම් දීර්ඝ ලිපි කොටස් වලින් දැම්මා....ස්තූතියි! ඉස්සර නම් දීර්ඝ ලිපි කොටස් වලින් දැම්මා. නමුත් පළමු ලිපිය තරම් අවධානයට පසුව පළ කරන ලිපි ලක් නොවන නිසා දැන් තනි ලිපි ලෙසම පළ කරනවා. අනෙක තමයි ඇතැම් විට ඔබටම වුනත් දෙවනුව පළ කරන ලිපිය මඟහැරෙන්න හෝ අමතක වෙන්න පුළුවන්. ඉතින් හොදම දේ අද ටිකක් බලලා ඉඩ ලැබුන විටක ලිපියේ ඉතිරි කොටස් බලන එකයි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-9653332648485831682013-01-29T10:41:35.519+05:302013-01-29T10:41:35.519+05:30ස්තූතියි!ස්තූතියි!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com